ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

14 May, 2011

කෙල්ලට , කොල්ලට ආදරෙන් S.M.S යවමුද?

ඈත්තටම මේක ඔයාලාට වටිනවද දන්නේ නම් නෑ... එත් මට හිතුනා මෙහෙම පොස්ට් එකක් දාන්න
ඔයාලා බලලා හොද නම් අරගන්නකෝ
...........................................................................

Love is Like a cloud..... 
Love is Like a dream.....
Love is I word and 
everything in between.....
Love is a fairytale
come true...... Coz I
found love when
I found U

ආදරේ වලාකුලක් වගේ........
ආදරේ හිනයක් වගේ........
ආදරේ කියන්නේ හෑමදේම තියෙන
එකම එක වචනයක්........
ආදරේ සුරන්ගනා කතාවක්
දවසක සෑබෑවක් වෙන.....
................
ඔයා හමුවුන දවසෙම
මට ආදරයත් හමු උන නිසා...........
.......................................................................

To the world U may
be one person
but to one person
U may be the world.

මුලුමහත් ලොකයකට
ඔබ එකම එක එක්කෙනෙක්
එත් එකම එක එක්කෙනෙකුට
ඔබ මුලුමහත් ලෝකයක්..
.......................................................................

It's raining now.......
should u look our
the window & try 2
count the no.of
raindrops u see
falling from the 
sky above............
that's how much I'm
MISSING u now......

හොදටම වෑස්ස...
කව්ලු පියන්පත ඈරලා ගනන් කරන්න
අහසේ ඉදලා කියක්
වෑහි බින්දු වෑටෙනවද?.....
තරමටම
මට ඔබ නෑතුව පාලුයි......
.......................................................................

I'm depressed..... I'm lonely...
I'm sad and
I'm getting crazy.
All for just..... 2 reasons.....
I'm here and u r there.
I miss U.

මගේ හිත කරදරයි..... මට තනියි....
මට දුකයි
ඈත්තටම මට පිස්සු හෑදෙයි.
හෑමදේම හේතු දෙකක් නිසා.....
මම මෙහේ ඔයා ඔහේ
මට ඔයා නෑතුව පාලුයි.
.......................................................................

Nobody teachers
the sun 2 rise....
A fish 2 Swim....
A bird 2 fly....
A plant 2 grow....
A child 2 cry and nobody
teachers me 2 remember u.....
I Just do !!!

කවුරුවත් කියලා දෙන්නේ නෑ
හිරුට පායන්න.....
මාලුන්ට පිනන්න.....
විහගුන්ට ඉගිලන්න....
පෑලයකට දලු ලන්න
බිලිදෙකුට හඩන්න.....
කවුරුවත් මට කියලා දෙන්නේ නෑ
ඔබව මතක් කරන්න
මටම මතක් වෙනවා මිස !!!
.......................................................................

One advice   :  Take care
One request  :  Be ur self
One wish      :  Don't forget me
One Lie        :  I hate u.
One fact       :  I can't stop missing U.

එක උපදෙසක්  :  පරිස්සමෙන් ඉන්න
එක ඉල්ලිමක්  :  ඔබම වෙන්න
එක පෑතුමක්  : මාව අමතක කරන්නෙපා
එක බොරුවක්  : මට ඔබ පිලිකුල්
එක සත්යක්  :  ඔබ නෑති පාලුව අමතක කරන්නබෑ .......................................................................  

Meeting is a pleasure,
Parting is a pain,
I miss u every minute,
Until we meet agian.

හමුවීම සතුටක්,
වෙන්වීම වේදනාවක්,
අප යලි හමු වෙනකල්,
හෑම මිනිත්තුවක්ම
මට පුදුම පාලුවක්
.......................................................................................

If u get ur smile,
I dont need Flowers.
If I get ur vioce,
I don't need Music.
If u speak 2 me
I dont need anybody else.
If u r my friend,
I don't need the world.

ඔබේ සිනහව ලෑබෙනවානම්
මට මල් උවමනා නෑත
ඔබේ කටහඩ ඈසෙනවා නම්
මට සන්ගීතය උවමනා නෑත
ඔබ මට කතා කරනවානම්
වෙන කිසිවක් උවමනා නෑත
ඔබ මගේ මිතුරා වෙනවා නම්
ලෝකයම මට උවමනා නෑත.

2 comments:

  1. මේ ටික නියමයි එස් එම් එස් වලට යවන්න !!!
    ඒ නිසා මේ ටික සේව් කරලා තියාගන්න වටිනවා.

    ReplyDelete
  2. මධුරංග : ඇත්තටම ඒවා ඔයාට වටිනවා කියලා දැනුන එක මට ලොකු සතුටක් අය්යේ

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....