ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

18 May, 2011

හැමදාම අපිට එකම ගොනාට අදින්න බැනේ....



මම මේ ලියන එවා කොයි තරම් දෙනෙක් කියවයිද? කියලා නම් මම දන්නේ නෑ.එත් සදරු දැනෙන දේ ලියනවා......



ඉතින් අද මම කියන්න යන්නේ සදරු දැනෙන විදිහට අපි ජීවිතේදි මේ දේ අයේ අයේ කරන්න හොද නැ.......

එක පාරක් කරපු වැරද්දක් මෝඩ කමක් ආයෙත් කරනවා නම් සදරු දැනෙන විදිහට එක තමා අපි කරන ලොකුම වැරද්ද අපේ ජීවිතයට...

ඔයාලට මට තේරෙන භාෂාවෙන් කියනවනම්රැ වැටුනු වලේ අපි දවාලෙත් වැටෙනවනම් එතන අපි කරන්නේ ලොකුම ලොකු වැරද්ද

මම හිතන්නේ නැ මේ තුන් ලොකේම (දන්නේ නැ ලෝක තුන මොනවද? කියලා දන්න කෙනෙක් ඉන්නවානම් කමෙන්ට් කරන්නකෝ..) මෝඩ කමක් වත් නොකරපු එකම එක්කෙනෙක් වත් ඉන්නවා කියලා...අපි හැමොම මොනවාහරි ලොකු / පොඩි මෝඩ කමක් කරලා තියනවා..... එහෙම මෝඩ කම් කරන එක සාමාන්්යය දෙයක් විදිහටයි මම නම් හිතන්නේ....
 
එත් අපි එක පාරක් කරපු වැරද්දක් නිසා ජීවිතේට පාඩම් ඉගනගෙනත් ආයේ ආයේ වැරද්දම කරනවා නම් එක තමා මොඩකමේ හොදම එක..

ජීවිතේ එහෙම කරන කෙනෙක්ට කවදාවත් තමන්ගේ ජීවිතේ ගොඩ දාගන්න නම් ලැබෙන්නේ නැ මොකද අපි කරන ගොන් කම් මොඩ කම් වලින් අපි පාඩම් ඉගනගෙන ඒවා ජීවිතේට අත්දැකිම් කරගන්න ඕනා.. එතකොට ඕන prob එකකදි අපිට නොසැලි ඉන්න පුලුවන්..

එහෙම නැතුව අපි පාඩමක් ඉගන ගන්නේ නැතුව ඔහේ ආයේ අයේ වැරද්දම කරනවා නම් කියන්න තියෙන්නේ එයා නැත්නම් ඔයා ජීවත් වෙන්න දන්නේ නැ කියලා තමයි.
 
හැමදාම අපිට එකම ගොනාට අදින්නත් බැනේ අපිටත් කියලා අනගතයක් හොද කාලයක් තියෙන්න ඕනා නේද?
comment..........

3 comments:

  1. කරන්න පුලුවන් නම් හොඳයි .... ඒත් දෙපාර වරදින වෙලාවල් නැත්තෙ නොවේ .......

    ReplyDelete
  2. @ කල්හර එක නම් එහෙම තමයි අය්යේ එත් අපි එහෙම නොවෙන්න වැඩ කරන්න පුලුවන්නම් ගොඩක් හොදයිනේ

    ReplyDelete
  3. වරදින්න වරදින්න තමයි අපි ජීවිතයේදි පාඩම් ඉගෙන ගන්නේ.
    වරදින්නේ නැතුව ඉගෙන ගන්න බෑ.
    බල්බ් එක හොයාගත්තු තෝමස් අල්වා එඩිසන්ටත් 100වතාවක් වැරදුනා කියලා කියනවනේ.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....