ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

04 May, 2011

කොපි කෙරුව්වොත් හම ගහනවා

ටික දවසකින් මොනවත් ටෙක් කතාවක් කියන්න බැරි උනානේ...  මේ ටිකේම ටිකක් විතර බිසි.. දවස් 3ක විතර නිවාඩුවකුත් හම්බ උනාට (බැංකු අපට විතරද කොහෙද 3ක්) ඒ දවස්වලත් ට්‍රිප් එකත් දාගෙන තිබුන නිසා නිවාඩුවත් ඒවට ගෙවිලා ගියා.. අද ඉදන් ඉතින් ආයේ සුපුරුදු මම ආදරේ කරන රස්සාවත් එක්ක.. ම්හ් ම්හ් ම්හ්හ ඒ කතා නෙමෙනේ දැන් කියන්න යන්නේ ඔයාලා හැමොම බ්ලොග් එක ලියන්නේ විනෝදේටම විතරක් නෙමෙනේ නේද? ඇත්තටම මගේ රස්සාවයි ජිවිතේ වටිනාම දේවල් එක්කයි ගත කරන කාලේ ඇරුනහම ගොඩාක් කාලේ ගෙවෙන්නේ එක එක අය ලියන බ්ලොග් කියව කියව තමයි.... එහෙම මේ හැමොට්ම තමන් ලියන බ්ලොග් එක ගොඩාක් වටිනවානේ... ගොඩාක් මහන්සි වෙලා ගොඩාක් අමාරුවෙන් හොයාගන්න බ්ලොග් පොස්ට් එකක් කිසිම හිරිකිතක් නැතුව තවත් කෙනෙක් කොපි කරගෙන තිබුනොත් හිතට මොනවගේ හැගිමක් එයිද කියලා ඔයාලම හිතලා බලන්නකෝ..
දැන් මම කියන්න යන්නේ අයේ කවදාවත් එහෙම නොවෙන්න වැඩක්.. සමහර විට මේක රිප්ට් එකක් වේයිද දන්නේ නැ... දන්න අයට... එත් අනේ ඔන්න මම ඔයාලගේ බ්ලොග් එකකින් මේක කොපි කලේ නම් නැ ඔන්න.... රයිට් කිලික් කරලා කොපි කරගන්න එකනේ ඉතින් හැමොම කරන්නේ
ඔන්න අද ඉදන් ඒ වැඩෙත් ඉවරයි

මුලින්ම DASHBOARD ගිහින් DESIGN යන්නකෝ

හැමොම දන්න පාරක් දැන් ඔයාලට දකින්න ලැබෙනවානේ ADD A GADGET කියලා එකක් එකෙන් ඉතින්
 
දැන් තොරගන්නකෝ  HTML/JAWA SCRIPT කියන එක.. තොරගෙන දාගන්නකෝ මෙන්න මේ කොඩ් එක


<script type='text/javascript'>
//<![CDATA[

var message = "That functionality is currently disabled";

function click(e) {
 if (document.all) {
     if (event.button==1) {
        return false;
     }
     if (event.button==2) {
        alert(message);
        return false;
     }
 }
 if (document.layers) {
     if (e.which > 1) {
        alert(message);
        return false;
     }
 }
}
if (document.layers) {
 document.captureEvents(Event.MOUSEDOWN);
}
document.onmousedown=click;
document.oncontextmenu=new Function("alert(message);return false")

document.write(unescape("%3C%53%43%52%49%50%54%20%4C%41%4E%47%55%41%47%45%3D%22%4A%61%76%61%53%63%72%69%70%74%22%3E%3C%21%2D%2D%0D%0A%68%70%5F%6F%6B%3D%74%72%75%65%3B%66%75%6E%63%74%69%6F%6E%20%68%70%5F%64%30%30%28%73%29%7B%69%66%28%21%68%70%5F%6F%6B%29%72%65%74%75%72%6E%3B%64%6F%63%75%6D%65%6E%74%2E%77%72%69%74%65%28%73%29%7D%2F%2F%2D%2D%3E%3C%2F%53%43%52%49%50%54%3E"));

hp_d00(unescape("%3C%53%43%52%49%50%54%20%4C%41%4E%47%55%41%47%45%3D%22%4A%61%76%61%53%63%72%69%70%74%22%3E%3C%21%2D%2D%0D%0A%66%75%6E%63%74%69%6F%6E%20%68%70%5F%6E%65%28%29%7B%72%65%74%75%72%6E%20%74%72%75%65%7D%6F%6E%65%72%72%6F%72%3D%68%70%5F%6E%65%3B%66%75%6E%63%74%69%6F%6E%20%68%70%5F%64%6E%28%61%29%7B%72%65%74%75%72%6E%20%66%61%6C%73%65%7D%3B%66%75%6E%63%74%69%6F%6E%20%68%70%5F%64%65%28%65%29%7B%72%65%74%75%72%6E%28%65%2E%74%61%72%67%65%74%2E%74%61%67%4E%61%6D%65%21%3D%6E%75%6C%6C%26%26%65%2E%74%61%72%67%65%74%2E%74%61%67%4E%61%6D%65%2E%73%65%61%72%63%68%28%27%5E%28%49%4E%50%55%54%7C%54%45%58%54%41%52%45%41%7C%42%55%54%54%4F%4E%7C%53%45%4C%45%43%54%29%24%27%29%21%3D%2D%31%29%7D%3B%66%75%6E%63%74%69%6F%6E%20%68%70%5F%6D%64%28%65%29%7B%69%66%28%65%2E%77%68%69%63%68%3D%3D%31%29%7B%77%69%6E%64%6F%77%2E%63%61%70%74%75%72%65%45%76%65%6E%74%73%28%45%76%65%6E%74%2E%4D%4F%55%53%45%4D%4F%56%45%29%3B%77%69%6E%64%6F%77%2E%6F%6E%6D%6F%75%73%65%6D%6F%76%65%3D%68%70%5F%64%6E%7D%7D%66%75%6E%63%74%69%6F%6E%20%68%70%5F%6D%75%28%65%29%7B%69%66%28%65%2E%77%68%69%63%68%3D%3D%31%29%7B%77%69%6E%64%6F%77%2E%72%65%6C%65%61%73%65%45%76%65%6E%74%73%28%45%76%65%6E%74%2E%4D%4F%55%53%45%4D%4F%56%45%29%3B%77%69%6E%64%6F%77%2E%6F%6E%6D%6F%75%73%65%6D%6F%76%65%3D%6E%75%6C%6C%7D%7D%69%66%28%6E%61%76%69%67%61%74%6F%72%2E%61%70%70%4E%61%6D%65%2E%69%6E%64%65%78%4F%66%28%27%49%6E%74%65%72%6E%65%74%20%45%78%70%6C%6F%72%65%72%27%29%3D%3D%2D%31%7C%7C%28%6E%61%76%69%67%61%74%6F%72%2E%75%73%65%72%41%67%65%6E%74%2E%69%6E%64%65%78%4F%66%28%27%4D%53%49%45%27%29%21%3D%2D%31%26%26%64%6F%63%75%6D%65%6E%74%2E%61%6C%6C%2E%6C%65%6E%67%74%68%21%3D%30%29%29%7B%69%66%28%64%6F%63%75%6D%65%6E%74%2E%61%6C%6C%29%7B%64%6F%63%75%6D%65%6E%74%2E%6F%6E%73%65%6C%65%63%74%73%74%61%72%74%3D%68%70%5F%64%6E%7D%65%6C%73%65%20%69%66%28%64%6F%63%75%6D%65%6E%74%2E%6C%61%79%65%72%73%29%7B%77%69%6E%64%6F%77%2E%63%61%70%74%75%72%65%45%76%65%6E%74%73%28%45%76%65%6E%74%2E%4D%4F%55%53%45%55%50%7C%45%76%65%6E%74%2E%4D%4F%55%53%45%44%4F%57%4E%29%3B%77%69%6E%64%6F%77%2E%6F%6E%6D%6F%75%73%65%64%6F%77%6E%3D%68%70%5F%6D%64%3B%77%69%6E%64%6F%77%2E%6F%6E%6D%6F%75%73%65%75%70%3D%68%70%5F%6D%75%7D%65%6C%73%65%20%69%66%28%64%6F%63%75%6D%65%6E%74%2E%67%65%74%45%6C%65%6D%65%6E%74%42%79%49%64%26%26%21%64%6F%63%75%6D%65%6E%74%2E%61%6C%6C%29%7B%64%6F%63%75%6D%65%6E%74%2E%6F%6E%6D%6F%75%73%65%64%6F%77%6E%3D%68%70%5F%64%65%7D%7D%69%66%28%77%69%6E%64%6F%77%2E%6C%6F%63%61%74%69%6F%6E%2E%68%72%65%66%2E%73%75%62%73%74%72%69%6E%67%28%30%2C%34%29%3D%3D%22%66%69%6C%65%22%29%77%69%6E%64%6F%77%2E%6C%6F%63%61%74%69%6F%6E%3D%22%61%62%6F%75%74%3A%62%6C%61%6E%6B%22%3B%66%75%6E%63%74%69%6F%6E%20%68%70%5F%6E%6C%73%28%29%7B%77%69%6E%64%6F%77%2E%73%74%61%74%75%73%3D%22%22%3B%73%65%74%54%69%6D%65%6F%75%74%28%22%68%70%5F%6E%6C%73%28%29%22%2C%31%30%29%7D%68%70%5F%6E%6C%73%28%29%3B%66%75%6E%63%74%69%6F%6E%20%68%70%5F%64%70%31%28%29%7B%66%6F%72%28%69%3D%30%3B%69%3C%64%6F%63%75%6D%65%6E%74%2E%61%6C%6C%2E%6C%65%6E%67%74%68%3B%69%2B%2B%29%7B%69%66%28%64%6F%63%75%6D%65%6E%74%2E%61%6C%6C%5B%69%5D%2E%73%74%79%6C%65%2E%76%69%73%69%62%69%6C%69%74%79%21%3D%22%68%69%64%64%65%6E%22%29%7B%64%6F%63%75%6D%65%6E%74%2E%61%6C%6C%5B%69%5D%2E%73%74%79%6C%65%2E%76%69%73%69%62%69%6C%69%74%79%3D%22%68%69%64%64%65%6E%22%3B%64%6F%63%75%6D%65%6E%74%2E%61%6C%6C%5B%69%5D%2E%69%64%3D%22%68%70%5F%69%64%22%7D%7D%7D%3B%66%75%6E%63%74%69%6F%6E%20%68%70%5F%64%70%32%28%29%7B%66%6F%72%28%69%3D%30%3B%69%3C%64%6F%63%75%6D%65%6E%74%2E%61%6C%6C%2E%6C%65%6E%67%74%68%3B%69%2B%2B%29%7B%69%66%28%64%6F%63%75%6D%65%6E%74%2E%61%6C%6C%5B%69%5D%2E%69%64%3D%3D%22%68%70%5F%69%64%22%29%64%6F%63%75%6D%65%6E%74%2E%61%6C%6C%5B%69%5D%2E%73%74%79%6C%65%2E%76%69%73%69%62%69%6C%69%74%79%3D%22%22%7D%7D%3B%77%69%6E%64%6F%77%2E%6F%6E%62%65%66%6F%72%65%70%72%69%6E%74%3D%68%70%5F%64%70%31%3B%77%69%6E%64%6F%77%2E%6F%6E%61%66%74%65%72%70%72%69%6E%74%3D%68%70%5F%64%70%32%3B%64%6F%63%75%6D%65%6E%74%2E%77%72%69%74%65%28%27%3C%73%74%79%6C%65%20%74%79%70%65%3D%22%74%65%78%74%2F%63%73%73%22%20%6D%65%64%69%61%3D%22%70%72%69%6E%74%22%3E%3C%21%2D%2D%62%6F%64%79%7B%64%69%73%70%6C%61%79%3A%6E%6F%6E%65%7D%2D%2D%3E%3C%2F%73%74%79%6C%65%3E%27%29%3B%66%75%6E%63%74%69%6F%6E%20%68%70%5F%64%63%28%29%7B%68%70%5F%74%61%2E%63%72%65%61%74%65%54%65%78%74%52%61%6E%67%65%28%29%2E%65%78%65%63%43%6F%6D%6D%61%6E%64%28%22%43%6F%70%79%22%29%3B%73%65%74%54%69%6D%65%6F%75%74%28%22%68%70%5F%64%63%28%29%22%2C%33%30%30%29%7D%69%66%28%6E%61%76%69%67%61%74%6F%72%2E%61%70%70%4E%61%6D%65%2E%69%6E%64%65%78%4F%66%28%27%49%6E%74%65%72%6E%65%74%20%45%78%70%6C%6F%72%65%72%27%29%3D%3D%2D%31%7C%7C%28%6E%61%76%69%67%61%74%6F%72%2E%75%73%65%72%41%67%65%6E%74%2E%69%6E%64%65%78%4F%66%28%27%4D%53%49%45%27%29%21%3D%2D%31%26%26%64%6F%63%75%6D%65%6E%74%2E%61%6C%6C%2E%6C%65%6E%67%74%68%21%3D%30%29%29%7B%69%66%28%64%6F%63%75%6D%65%6E%74%2E%61%6C%6C%26%26%6E%61%76%69%67%61%74%6F%72%2E%75%73%65%72%41%67%65%6E%74%2E%69%6E%64%65%78%4F%66%28%27%4F%70%65%72%61%27%29%3D%3D%2D%31%29%7B%64%6F%63%75%6D%65%6E%74%2E%77%72%69%74%65%28%27%3C%64%69%76%20%73%74%79%6C%65%3D%22%70%6F%73%69%74%69%6F%6E%3A%61%62%73%6F%6C%75%74%65%3B%6C%65%66%74%3A%2D%31%30%30%30%70%78%3B%74%6F%70%3A%2D%31%30%30%30%70%78%22%3E%3C%69%6E%70%75%74%20%74%79%70%65%3D%22%74%65%78%74%61%72%65%61%22%20%6E%61%6D%65%3D%22%68%70%5F%74%61%22%20%76%61%6C%75%65%3D%22%20%22%20%73%74%79%6C%65%3D%22%76%69%73%69%62%69%6C%69%74%79%3A%68%69%64%64%65%6E%22%3E%3C%2F%64%69%76%3E%27%29%3B%68%70%5F%64%63%28%29%7D%7D%66%75%6E%63%74%69%6F%6E%20%68%70%5F%6E%64%64%28%29%7B%72%65%74%75%72%6E%20%66%61%6C%73%65%7D%64%6F%63%75%6D%65%6E%74%2E%6F%6E%64%72%61%67%73%74%61%72%74%3D%68%70%5F%6E%64%64%3B%2F%2F%2D%2D%3E%3C%2F%53%43%52%49%50%54%3E"));

//]]>
</script>



ඕක කොපි කරගෙන දාලා රතු පාටින් තියන තැනට කැමති දෙයක් දෙන්නකෝ මම නම්  දැම්මේ Copy ba malli කියලායි... මම මේක ඔයාලට පෙන්නන්න ඔන නිසයි දැම්මේ මගේ බ්ලොග් එකේ ඕන දැයක් කොපි කරගත්තට කමක් නැ හොදේ ඔක දාගෙන ඉවරනම් ඉතින් දැන් සේව් කරගෙන බ්ලොග් එකට ගිහින් බලන්නකෝ

ඉතින් මේච්චර වෙලා බලපු එකේ කමෙන්ට් පාරක් ෆලෝ පාරක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා හොදේ

5 comments:

  1. එල පෝස්ට් එකක්නෙ.............

    ReplyDelete
  2. මරු වැඩේ................ වටිනවා
    දැන් කොහොමෙය් අපි කෝඩ් එක කොපි කොර ගන්නේ ඈ කොලුවෝ

    ReplyDelete
  3. ඔන්න ඉතින් මම කොපි කරන්න බැරි වැඩේ අයින් කලා... දැන් ඉතින් ඔන්න දැන් බීටා මේක කොපි කරගන්නකෝ..

    රහසක් කියන්නම්කෝ මේක වැඩ කරන්නේ ජවා ස්කිප්ට් වැඩ කරනකොට විතරයිනේ මෙහෙම මොනවා හරි දාලා තියනවානම් ජාවා ස්ක්‍රිප්ට් ඩිසේබල් කරගෙන ඉන්නකෝ වැඩේ එතකොට ගොඩ

    ReplyDelete
  4. අම්මෝ අර ලින්ක් එකේ දිග විතරක් !!!!
    හම ගහන්නම තමා වටින්නේ

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....