ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..
31 August, 2012
21 August, 2012
Mobile Network මාකටින්........
හායි යාලුවනේ........ ගොඩාක් කාලෙකට පස්සේ..... සමහර අයට නම් එක හොදයි කියලත් කියලා තිබුනනේ.... අනේ ඉතින් මට හිතෙන පුළුවන් වෙලාවට ලියනවා බැරි වෙලාවට නොලියා ඉන්නවා....
ඉතින් මොනවද අද ලියන්නේ......
කෝ බලන්න මොබයිල් ෆෝන්පාවිච්චි කරන එහෙමත් නැත්නම් ශෝට් මැසේජ් පාවිච්චි නොකරපු අය ඉන්නවා නම් අත උස්සන්න බලන්න....
අනේ ඉතින් මම ෆෝන් එකක් දෙන්න නම් නෙමේ...... ඇත්තටම ඉතින් එහෙම පාවිච්චි නොකරපු කි දෙනෙක් එක එක අයගේ රැව්ටීම් වලට අහු වෙලා ඇතිද?
එක එක අයගේ එක එක තාලේ මැසේජ් නිසා එහෙම වෙන්න වෙන අවස්ථා නම් ගොඩාක් වැඩියි නේ..
අපි කි දෙනක් ඩයලොග්, මොබිටෙල්, එටිසලාට්, එයාටෙල්, හච් නෙට්වර්ක් නිකරුනේ පෝසත් කරනවද?
මම මේ කියන්නේ අවශ්‍ය වෙලාවට ගන්න කෝල් මැසේජ් ගැන වත් යාලුවන්ට බෝයි ෆෙන්ඩ් ට ගර්ල් ෆ්‍රෙන්ඩ් ට යවන මැසේජ් කෝල් ගැන නම් නෙමේ.... ඒවා ඉතින් අතවශ්‍ය ඇමතුම් වෙනවනේ හැමෝටම..
එත් ඔයාලා කි දෙනෙක් මෙහෙම මැසේජ් යවලා ඇතිද? ප්‍රතිපලයක් ලැබිලා තියනවා ද? එකෙන් ඉතින් අර කියපු නෙට්වර්ක් පෝසත් වෙන්න අපේ බිල් එක වැඩි වෙන එක විතරනේ වෙන්නේ...
'Magical msg!
2813/1221/199190
Send to 6 people. Then go to your inbox
Press # and then see your lover name...
(its not a jke)Try it.
මේ දේවල් ඉතින් වෙන්න පුලුවන්ද මේක 6 දෙනෙක්ට යැව්වා කියලා ඉතින් ඔය කියන විදිහට ලවර් ගේ නේම් එක බලන්න පුළුවන් වෙන්න ඉතින් මේකට මාර හැකියාවක් තියෙන්න ඕනනේ....
අපි නම් අහුවෙයි මොබයිල් නෙට් වරක් මාකටින් වලට.....
"L O V E IS NOT A GAME"
godaaaak kattiya love karanne aka sellamak kiyala hitan.
Oya hitanne aka sellamak kiyala nemeinam
me msg eka oyge hama yaluwektama yawanna.
Matat ekka. Oyta reply 5k awoth
oya adaraya karana kena oyata labewi.
Reply 4 awoth eya oyta godaaaaak adarei.
Reply 3 k awoth eya oyawa rawattanawa.
Reply 2 k awoth eya oyata adare na.
Eta wada aduwen awoth oya yanne miriguwak passe.......
(oya meka katawath yawwe nathnam oyaage adarey boruwak)
reply 5kta wada awoth eya oyagema witharayi..
සෝ මෙහෙම දේවල් ඔයාලත් ඇවිත් ඇති... සමහර විට ඔයාලා රිප්ලයි කරලත් ඇති.. හැබැයි මට නම් හිතෙන්නේ මේවා මොබයිල් නෙට් වරක් වල මාකටින් වැඩ වලට හෙල්ප් කරන දේවල් කියලා...
හැබැයි ඉතින් ඔය අතරේ මෙහෙම එස් එම් එස් එනවා... ඒවා නම් ඉතින් ආවට කමක් නැ..
13837 Oyage Wayasin Guna Karalala
E Uththare 73n Guna Karannna.
balanna Uththare,
oyage Wayasa 4 Parak Repeat Wela Neda?
මිට වඩා ගොඩාක් දේවල් ඔයාලටත් ඇවිත් ඇති.... කැමැති නම් ලියලා යන්නකෝ ඔය පහලින්.... මොනවා උනත් මම නම් ඔහොම ඒවාට රිප්ලයි කරන්නේ ගොඩාක් අඩුවෙන්... අර මටත් එවන්න වගේ කියලා තිබුනොත්... තරහ වෙන වගේ කෙනෙක් නම් ඉතින් ආපහු රිප්ලයි එකක් විතරක් යවනවා...
ඉතින් යාලුවනේ සුබ කාලයක්..... ඉස්සරහට මොන මොන දේවල් වෙයිද දන්නේ නැ..... බලාගෙන ඉන්න තමා තියෙන්නේඉතින්....
ජය වේවා

08 August, 2012
දුබලයි කිවාට දුබල ම නැ....
ඇත්තටම ගොඩාක් දවසකින්...
සමහර පුද්ගලයෝ හිතාන ඉන්නවා තමන් ගොඩාක් ලොකු බලයක් තියන මිනිස්සු තමන්ට කරන්න බැරි වැඩක් නැ තමන්ට වඩා වැදගත් මිනිස්සු මේ ලොකේ නැ කියලා...
එහෙම මිනිස්සු මටත් ඕන තරම් මුන ගැහිලා තියනවා.. ඒ වගේ අයත් එක්ක වැඩ කරලා තියනවා...
සමහර අය ඉතින් ඔය කියවන තරම් වැඩකුත් නැ කියල අත්දැකිමෙන්ම දන්නවා....
`සමහර දේවල් අපි හිතන තරම් සුන්දරත් නැ ඒ වගේම නරකත් නැ...
තමන් ගැන ඕනාවට වඩා ආඩම්බර වෙන කෙනාට පැවත්ම ගොඩාක් තාවකාලිකයි..
හුග දවසකින් මුකුත් නොලිව නිසා කියවන්න ලැබුනු චින උපමා කතාවක් ගැන පොඩි සටහනක් ලියන්න තමයි ඔය දැගලුවේ...
ගොඩාක් අය නම් දන්නවා ඇති..
රජ ගෙදර මුළුතැන්ගෙයි මැටි බදුනක් හා යකඩ බදුනක් (තව ඒවා තියෙන්න ඇති මේ කතාවට අදාල ඒ දෙක විතරයි ) තිබිලා තියනවා...
මේ යකඩ බදුන ගොඩාක් තමන් ගැන ආඩම්බරේන් හිටපු ඩයල් එකක් ලු..
හැම වෙලේම මැටි බදුන දිහා බැලුවේ අපහාසාත්මක විදිහටමයි....
දවසක් මැටි බදුනට යකඩ බදුන කියනවාලු... ඔට්ටුයි උබට බැ මාත් එක්ක හැප්පෙන්න....
ඒක අත්ත මැටි බදුන ගොඩාක් නිහතමනිව පවසලා තියනවා.
උබ මහා බය ගුල්ලෙක් යකඩ බදුන තවත් ඒ අභියෝගය එක්කම එල්බගෙන ඉදලා කියනවා...
මැටි බදුන කියනවා එතකොට මම බය නිසා නෙමෙයි නොහැප්පෙන්නේ... ඔබෙයි මගෙයි දෙන්නගෙම කාරිය ඒක නෙවෙයි යමක් අඩ0ගු කර ගැනිමයි කියලා..
මැටි බදුනට වැඩි කල් ඉන්න නොදෙන බව පවසා ඉක්මනින්ම කැලි බවට පත් කරන බවට වහසි බස් තෙපල මහත් අරගලයක් කරන්න යකඩ බදුන හැමවෙලෙම උත්සහ කලා..
නමුත් මැටි බදුන නිහඩව කලය ගත කලා
කාලය ගෙවිලා ගිහින් ලොකය වෙනස් උනා.. රජ මාලිගය නටබුන් උනා..
පසු කාලයක කැනිම් කරන්න පටන් ගත්තු සමයක රජ මැදුර කෑනිම් කරලා ගත්තු භාණ්ඩ අතර අර මැටි බදුනත් තිබුනා... ඒක පිරිසිදු කරලා ගත්තහම පරණ විදිහටම තිබුන නිසා ඒක ආරක්ශා කරන්න නියොග කලා..
එවිට මැටි බදුන මෙහෙම කිවලු. ඔබ සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි. මේ සමිපයෙම සහොදර යකඩ බදුනක් ඇති ඒකත් හොයලා බලන්න කියලා
`නමුත් යකඩ බදුනක් වෙනුවට එතන මල කා කලුව ගිය පස් ටිකක් පමනක් තිබුනලු
ඉතින් ඇත්තටම අපි දුබල කියලා හිතන අය ඇත්තටම ගොඩාක් ශක්තිමත් වෙන්නත් බැරි නැහැ කියලා හිතලා අනිත් අයටත් ගරු කරන එක නම් ගොඩාක් වටිනවා..
කතාව මට කියවන්න ලැබුනේ සි බැන්ක් නිව්ස් 2012 අප්‍රියල්- ජුනි කලාපයෙන්

Subscribe to:
Posts (Atom)