ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

21 May, 2011

Twitter ඉන්නවනේ පොඩ්ඩක් මේකත් බලන්නකෝ

මම ඒකට ආවේ අදයි... මොනවද ඒකේ වෙන්නේ කොහොමද ඒක කරන්නේ කියලා මම මුකුත්ම දන්නේ නැ.. කියලා දෙනවද?
ඇත්තටම මම නෙට් පාවිච්චි කරන්න පටන් අරගෙන අවුරුද්දක්  2ක් උනාට අද තමයි මම මුලින්ම ‍ටුවිටරේ එක්ක සම්බන්ද උනේ.. ඇත්තම මම දන්නේ නැති නිසයි ඒකට මෙච්චර දවසක් සම්බන්ද නොවි උන්නේ....
එත් හැමොම වගේ එකට සම්බන්ද වෙලා නිසා ඕන දෙයක් වෙන්න කියලා හැදුවා එකවුන්ට් එකක් දන්න කියන අයගේ නම් වලින් සර්ච් පාරක් දැම්මම ඉස්සරවෙලාම ෆ්ලෝ කරන්න ලැබුනේ දැවන්තයෙක්ව
ලාංකිය එකේ වැප් අය්යාව ඔන්න මම ඔයාව මුලින්ම ෆලෝ කලා
ඒවගේම මාව ඉස්සර වෙලාම ෆලෝ කරපු  බුදාජිව අය්යාටත් ගොඩාක් තැන්ක්ස්
මම තාම දන්නේ නැ මේකෙන් කරන්න පුලුවන් දේවල් ගැන නම් මුකුත්
දන්න කියන කෙනෙක් ‍ටුවිටරේ ගැන මාව කමෙන්ට් එකකින් හරි ඉගන ගන්න පුලුවන් තැනක් ගැන ලින්ක් එකකින් හරි දැනුවත් කරන්නකෝ
 අනේ මේ පැත්තේ ආව එකේ ෆලෝ පාරක් එහෙම දාලා යමුකෝ


sadaru_world


කියන්නේ මගේ ‍ටුවිටරේ යුස්ර් නේම් එක පුලුවන්නම් එකත් ෆලෝ කරන්නකෝ

5 comments:

  1. වෙලාව කන්න ටොප් වැඩේ ...........

    ReplyDelete
  2. එහෙම කියන්නේ ගැන නේද? මේකත් එහෙම එකක්ද ? මම දන්නේ නැනේ... මොනව කරන්න පුලුවන්ද කියලාවත්??

    ReplyDelete
  3. මමත් මේ ගැන ඒ තරම් දන්නේ නැ.ඒත් ගොඩක් මම follow කරනව..බලමු ඔයාගෙ පෝස්ට් එකට එන කමෙන්ට් වලින් වත් දෙයක් දැන ගන්න..

    ReplyDelete
  4. @ රජි : අනේ මන්දා යාලුවා දන්න කියන අය අඩුද මන්දා?..... බලමුකෝ නේද අපි???????

    ReplyDelete
  5. මට ටුවිටර් එකවුන්ට් එකක් නෑ. ඒකක් හදාගෙනම බලන්න ඕනා.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....