ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

03 May, 2011

ආදරේ මේ වගේද? මම කියනවා වැරදිද බලන්න

ආදරය කියන්නේ මොකකටද කියලා තාම හරියටම අර්ථ කතනයක් දෙන්න පුලුවන් කෙනෙක් ඉදලා තියනවද කියලා මම නම් හරියටම දන්නේ නැ.. එත් මට හිතෙන හැටියට ආදරය කියන්නේ මේ ලොකේ වටිනම බැදිම.. කෙනෙක්ගේ ජිවිතේ වාසනාවන්ත කරවන ජිවත් වෙන එක ලේසි කරවන නැතුවම බැරි දෙයක්... ආදරයේත් වර්ග ගොඩාක් තියනවානේ... අම්මාගේ තාත්තාගේ ආදරේ, නංගිගේ මල්ලිගේ අය්යාගේ අක්කාගේ ආදරේ, නැන්දාගේ මාමාගේ වගේ එවා කියන්න ගියොත් වෙන මොනවත් කියන්න වෙන්නේ ඒ ගැන විතරක් කියන්න වෙයිනේ.. ඒ කොහොම උනත් ඒ හැම ආදරේ වගේම මම නම් හිතන්නේ ගොඩක් වටිනේ බොය් ෆ්‍රෙන්ඩ් එහෙමත් නැත්නම් ග්ර්ල් ෆ්‍රෙන්ඩ් සරලවම කියනවානම් ආදරවන්තයො අතර තියන ආදරේ තමයි ගොඩාක්ම වටින්නේ....මට දැනෙන විදිහට ඒ කිවේ............

ආදරේ කියන්නේ හරි උතුම් දෙයක්.. කාටවත් බලෙන් ගන්නත් බැරි.. ගත්තත් කාටවත් හැමදාම තියාගන්නත් බැරි මිල කරන්න බැරි සම්පතක්...
 
කෙනෙක්ට තමන්ගේ බලාපොරොත්තු ඉ‍ටු කරගන්න හැම වෙලෙම ශක්තියක් වෙන දෙයක්.. ආදරය අදරය කරන අයව ජිවත් කරවනවා... අලුත් බලාපොරොත්තු අරමුනු ජිවිතේට ලගා කරලා දෙනවා... ජිවත් වෙන්න පාර කියලා දෙනව මටනම්....
 
ඒ බලාපොරොත්තු එක්ක ගලන ජිවිතේ ගොඩාක් සුන්දරයි.... ගොඩක් ප්‍රශ්න වලට හිර වෙලා ඉන්න වෙලාවක ආදරේ කරන කෙනාගේ මුන දැක්කහම ප්‍රශ්න විසදගෙන ජිවත් වෙන්න හිතෙනවා... මේ පොස්ට් එක ටිකක් පුන්චි එකක් වේයි.. මේ හැමදෙයක්ම මට මගේ ආදරේ ගැන දැනෙන දේවල්.. හෙට ටිකක් මට වැදගත් නිසයි මෙහෙම පොස්ට් එකක් දැම්මේ... ඊලග මාසේ ගොඩක් වැදගත් නිසා එදාට ගොඩක් දෙවල් කියන්නම්... එත් මේ දේ නම් කියන්නම වෙනවා ආදරේ කරන කෙනාට මුලු හදවතින්ම ආදරේ කරන්න.. මොන ප්‍රශ්න ආවත් එවා විසදගෙන ජිවත් වෙන්න හිතෙනවා....

3 comments:

  1. MAKELAND PICTURES


    lassanai

    ReplyDelete
  2. ආදරය ගැන එක එක්කෙනා එක එක දේවල් කිව්වට හරියට නිර්වචනයක් දෙන්න අමාරු වැඩක්.
    මොකද ආදරේ කියන එකට එක එක ස්වරූප තියෙනවානේ.

    ReplyDelete
  3. e kathawa nam attha....api adare karna kena api laga innawa nam ena onama prashnekate muna denna hithate puduma shakthiyak thiyenawa..prashna wisadagena jeewithe idiriyate yanna puluhan kiyala danenawa..

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....