ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

26 May, 2011

බ්ලොග් එක කියවන්නේ නැතුව අහගෙන ඉන්න ආසද? මෙන්න එකට විසදුම...

bඔන්න අදත් වටිනා කියන ගොඩාක් හොද පොස්ට් එකක් එක්ක තමයි මගේ යාලුවෝ හොයාගෙන ආවේ.. ඔයාලා හැමෝම බ්ලොග් ලියනවනේ ඉති දවසක හිතුනේ නැද්ද ඔයාලට ඔයාලා ලියන බ්ලොග් කියවන්න එන ඔයාලගේ යාලුවන්ට එක කියවන්නේ නැතුව අහන්න දුන්නොත් හොදයි කියලා ඔයාලට හිතුනේ නැද්ද? දේවා ට නම් හිතුනා.. ඔන්න බ්ලොග් එකටත් දැම්මා... එත් මේක මගේ එකට වඩා ගොඩාක් හොද ඔයාලගේ එකට දාන එක තමා.. මොකද දේවා කියවන්නේ ඔයාලාගේ බ්ලොග්නේ.. අනිත් එක දේවා ගේ  අඩවියේ තියෙන්නේ ඔය ගොඩාක් ගැජමටික්ස් හින්දා ඒවා අහලා වැඩක් නැනේ... කියවනන්නේ එතකොට ඩබ්ලිව් ඩබලිව් ඩොට් සැලැෂ් කොම් ඔය වගේ කතානේ.. වැඩි කතා නම් ඔනේ නැ ඔන්න.. වැඩේට බහිමුකෝ.....
ඔන්න මේක අරගෙන නිකන් නම්ක් යන්න එපා තව තව හොද දේවල් දෙන්න ඔයාලාගේ ෆලෝ , කමෙන්ට් ගොඩාක් වටිනවා

DashBoard ----> Design ----> Edit Html යන්නකෝ

ඔන්න මතක් කරලා Expand widget tem ටික් මාක් දාගන ඉන්නකෝ

ඔන්න ඉතින් ඊට පස්සේ මෙන්න මේ දෙකෙන් එකක් තියනවද කියලා බලලා ඒ තැන හොයා ගන්නකෝ

,        <data:post.body/>

ඔන්න ඊට පස්සේ මම දෙන මේ කොඩ් එක ඔයාලා
මේකට  පස්සේ හරි නැත්නම් <data:post.body/> මේකට කලින් කොපි කරගෙන පේස්ට් කරගන්නකෝ

<script src='http://vozme.com/get_text.js' type='text/javascript'/>

Hear
this post

පස්සේ ඉතින් සේව් කරගන්නකෝ,...
ඔන්න ඉතින් දැන් වැඩේ හරි... දැන් ඔය මාක් එකක් ඇවිත් තියෙන්නේ එකෙන් පුලුවන් ඔයාලාගේ පොස්ට් අහන්න.. ගොඩාක් හොද ඉන්ග්ලිශ් ඒවට තමා... දාගෙනම බලන්නකෝ
මොනවහරි කියලා යනවනම් ෆලෝ කරලා යන්වනම් වටිනවා ගොඩාක්

15 comments:

1. ඉංලිශ් සයිට් වලට තමයි මේක හරි යන්නේ.. සිංහල පෝස්ට් නම් මේ විදියට අහන්න බෑ.. මොනව උනත් හොඳ ලිපියක්

ReplyDelete
2. උබටත් හොයලා ලියන්න හිතෙන්නේ මාර ලිපි නේ මේ නියමයි. කියලා වැඩක් නෑ

ReplyDelete
3. @ යොහන් : සිංහල වචන මේකට ඒ තරම් සමිප නැති උනත් තෙරුම් ගන්න බැරි තරම් අවුලක් වෙන්නෙ නැ මම හිතන්නේ නම්... කොහොම උනත් ආවට තැන්ක්ස්

@ නදුන් : මොන විදිහේ ප්‍රශ්න හිතේ තිබුනත් මේ පැත්තේ ආවට ගොඩාක් තැන්ක්ස්..හිතේ දුකට එහෙම පොස්ට් එකක් දැම්මත්..කවදාවත් මට අමතක වෙන්නේ නැ මට ගෝඩාක් උදව් කලේ ඔයා කියලා නම්.. මේ වගේ දේවල් හොයන්න කරන්න පුරුදු කලේ උබනේ බන්

@ රොබින් : තැන්ක්ස් මෙහේ ආවට

ReplyDelete
4. හම්...මේ පාරත් ෂෝය් පාඩමක්...නියමය් අය්යා...

ReplyDelete
5. තවත් මරු වැඩක්.... ඒත් සිංහල බෑ නේ... :-(

ReplyDelete
6. සිංහල අප්සෙට් වගේ නේද ........
ඉංග්‍රිෂ්වලට නම් හොඳ ඇති .......

ReplyDelete
7. @ කල්හාර : ටිකක් විතර අප්සෙට් තමා අය්යා.. ඔන්න එකට අලුත් වැඩක් ලගදිම

ReplyDelete
8. තරුගේ ලෝකය : අපි එහෙමයි ඔන්න

ReplyDelete
9. ජිවන් : පොඩ්ඩක් මේක ගැලපෙන්නේ ඉන්ග්ලිශ් නම් තමා යාලුවා

ReplyDelete
10. ත‍ටු සිදුන සමනලි : ඔන්න හොද ලමයා වගේ මේවා අහගෙන ඉදලා දවසක ඉංග්‍රිසි එකක් පටන අරගෙන දා ගන්න ඕනා හොදද?

මේවට රිප්ල්යි කරලා නැනේ මම... අත හැරිලානේ

ReplyDelete
11. සුපර් මාරියෝ : දවසක අපිත් එවා ලිව්වොත් එහෙම

ReplyDelete
12. පට්ට. ඒත් මම් කියන ඒවා අහන්න කවුද අප්පා කැමති වෙන්නේ.

ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....