ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

19 May, 2011

3 * 3 = 3 යි කියන ඇඩ් එක ගැන මොකද හිතන්නේ

මේකත් බ්ලොග්ර් මල්ලි විසින් මගෙන් ගත්තු පස්සේ දුන්නු පොස්ට් එකක්නේ ඔන්න මම ආයෙමත් මේක පබ්ලිශ් කලා... බලලා කමෙන්ට් එහෙම දාලා යන්නකෝ.......

ඇත්තටම මම ගොඩාක් ටෙලිවිශන් ඩ්‍රාමා නම් බලනවා අඩුයි තමයි.. ඉතින් මම මෙන්න මේක දැක්කේ අහම්බෙන් තමයි.... ඔයාලත් දැක්කද මේ ඇඩ් එක.... ලය්ෆ්බොයි ෂැම්පු ඇඩ් එක... 3 * 3 = 3 යිලු.. පොඩි එකෙක්ගෙන් අහනවා ඒ ඇඩ් එකේම 3*3 කියද කියලා පොඩි ලමයා කියනවා 9යි කියලා.. (ඕක ගොඩාක් පොඩි අයත් දන්න නිසා  ඔයාලා දන්නේ නැ කියලා හිතන්න තරම් මම ප‍ටු වෙන්නේ නැ ඔන්න..) එත් ඔන්න ඒ ලේඩි කියපි 3*3 =3යි කියලා.......

ලංකාවේ ඇඩ් දැම්මා කියලා ගොඩාක්ම දෙනෙක්ට ඕවා ගන්න තරම් නම් පිස්සුවක් නැ කියලා මම හිතනවා.. එත් ඉතින් ඕවා බලන අපේ බාල පරම්පරාව ස්කොලේ ටිච අහනකොට 3 * 3 කියද කියලා කිව්වොත් එහෙම 3 යි කියලා.. (කිව්වොත් නෙමේ අනිවා කියනවා...) ඔන්න එක ශිෂත්ව එක්සැම් එකටත් හොද ප්‍රශ්නයක් වේ මොකද ගොඩක් දෙන එක වරද්දනවනේ.... ඇත්තටම එහෙම ඇඩ් හදන එක හොදයිද? කොහොම හරි තමන්ගේ ප්‍රඩක්ට් එක විකුන ගන්න එක විතරක්  හිතන්නේ නැතුව වැඩකට ඇති දෙයක් කරමුකෝ....

ඇත්තම මොකද ඔයාලට හිතෙන්නේ ඉතින්.............

5 comments:

  1. හොද අදහසක්..

    මට මතක විදියට මේ ඇඩ් එක ඉන්දියාවෙ ඇඩ් එකක්. සිංහලට හඩ කවලා ( ෂුවර් ම නෑ )

    පෞද්ගලිකවම මටත් ඔයා හිතිච්ච ටිකම හිතුනා... ඒත් මේ වගේ ඇඩ් වලට එරෙහිව ක්‍රයා කරන්න ක්‍රමයක් තියනවද කියල තමයි ප්‍රශ්නෙ..?

    ReplyDelete
  2. සහතික ඇත්ත කියලා තියෙන්නෙ .....

    ReplyDelete
  3. @සුපර් : ඔව් බන් හඩ කවපු එකක් තමයි... අනේ මන්දා හැම දේකටම කැ ගහන අයට ඕවා පෙන්නේ නැතුව ඇති බන්
    @ කල්හාර : අනිවා අය්යේ මේවට කතා නොකරන එක තම ප්‍රශ්නේ

    ReplyDelete
  4. hikz
    දන්නව වැඩිවෙලා වෙන්නැති.. හි හී....

    ReplyDelete
  5. හොද ප්‍රශ්නයක් !!!!

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....