ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

08 May, 2011

නම දිග වැඩිද? එන්න කෙටි කරලා දෙන්න

මේක ගැන නම් මම පොස්ට් එකක් බ්ලොග් එකක තියනවා දැක්කේ නැති නිසායි මේ පොස්ට් එක දාන්නේ බැරි වෙලාවත් කවුරු හරි කතා කලා නම් මේ ගැන ආයේ රිපිට් කියලා තරහා එපෝ.... ඇත්තටම අපි හැමොටම ඩොමේන් එකක් සල්ලි ගෙවලා අරන් බ්ලොග් ලියන්න අමාරුයිනේ... ඒ වගේම අපි පාවිච්චි කරන බ්ලොග්ස්පොට් හරි වර්ඩ්ප්‍රෙස් හරි ඔය බ්ලොග් නම ගොඩාක් දිගයිනේ මම අද කියන්න යන්නේ එහෙම දිග නම කෙටි කර ගන්න පුලුවන් එහෙමත් නැත්නම් අපේ භාෂාවෙන් ශොට් යුඅර්ල් එකක් හදාගන්න පුලුවන් තැන් ටිකක් ගැනයි.. ඔයාලත් කැමතිනම් ගිහින් බලන්නකෝ






තව මේ වගේ තැන් ගෝඩාක් හොයාගන්න පුලුවන් වෙයි ඔයාලටත්.. එත් ඔයාලට මම මේ කියපු දේවල් ටිකක් හරි වටිනවානම් මොනවාහරි කියලා යන්නකෝ....
 
 

2 comments:

  1. මාත් දැකලා තියෙනවා සමහරු ලින්ක් කෙටියෙන් දෙනවා.
    ඒක කරන්නේ කොහොමද කියලා අද තමයි හරියටම දැන ගත්තේ.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....