ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

30 April, 2011

මට නම් මාර විදිහට වටිනවා

පලවෙනි පොස්ට් එක මම මේවගේ එකක් දාන එක වැඩක් තියනවද කියලා නම් මම දන්නේ නැ... එත් මේක මට අද උනු වැඩක් නිසා ගොඩාක් වැදගත් උනා..
ඒ නිසා ඉතින් ඔන්න හැමෝම දන්න කතාවක් මම කියන්නයි හදන්නේ....
ඔයාලා ගොඩාක් අය දන්නවා කියලා හිතනවා මගේ කලින් බ්ලොග් එක ගුගල් එකේ මහත්වරු ලොක් කරලා ස්පැම් කියලා... එත් මගේ කරුමෙට මම ඒ බ්ලොග් එකේ බැක් අප් එකක් වත් දාගෙන තිබුනේ නැ.... මොනවා කරන්නද? මම ඇපිල් නම් කලා... බලමුකෝ මොනවාහරි දෙයක් වෙයිද කියලා..
හරි හරි හැමොම දන්න ඒ පොඩි කතාවෙන්ම මම මංගල පොස්ට් එක දාන්නම්කෝ
කොහොමද අපි අපේ බ්ලොග් පොස්ට් බැක් අප් කරලා තියාගන්නේ
ක්‍රමේ හරිම ලේසියි

මම මේ කියන පාත් එකේ ඉස්සරවෙලාම යන්නකෝ

DASH BOARD --------->  SETTINGS----------> BASIC SETTINGS ඊට පස්සේ එතන තියනවා

EXPORT කියලා එකක් එතනින් ඔයාලාගේ පොස්ට් ඩවුන්ලෝඩ් කරගන්න පුල්වන්.. එහෙම ඩවුන්ලෝඩ් කරගත්තු ඔයාගේ බ්ලොග් පොස්ට් ටික පරිස්සම් කරගෙන තියාගන්නකෝ
මොකක් හරි කගෙන් හරි අවුලක් උනොත් ඉතින් ආයෙමෛත් එතනට ඇවිත් IMPORT කලහම ඉතින් වැඩේ ගොඩ.....