ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

18 May, 2011

බ්ලොග්ර් මල්ලි ඒ තරම් අකාරුණික වෙලා නෑනේ මට නම්

ඇත්තටම බ්ලොග් ලියන කියවන අය බ්ලොගර් මල්ලි එක පාරම මේන්ටන්ස් කියලා කියපු වැඩෙන් තමන්ට නැතිඋන තමන්ගේ පොස්ට් ගැන ගොඩාක් දුකෙන්නේ උන්නේ ඔන්න දැන් ඉතින් දුක් වෙන්න ඔනේ නැ.. බ්ලොගෙර් මල්ලි ඒ තරම් අකාරුනික වෙලා නැ.. එය ටිකක් හොයලා බලලා තියෙන්නේ එයගෙන් පොඩි වැරද්දක් උන ගමන් එයාව අමතක කරලා වෙන තැනකට කට්ටිය යනවද කියලා බලන එක වෙන්න ඕනා.. මට හිතෙන්නේ නම් එහෙම තමයි..
ඔන්න දැන් ඒ පොස්ට් ඔයාලාගේ ඩ්‍රෆ්ට් එකට ඇවිත් අති පබ්ලිශ් කලා නම් ඉවරයි.. හැබැයි ඉතින් කමෙන්ට් මොඩරෙශන් තිබිලා පබිලිස් කලේ නැත්නම් ඒවා නැති වෙලා ඇති හැමොම ඉතින් ගිහින් බලලා අයේ කමෙන්ට් කරන්නකෝ
ආහ්.... අමතක වෙයි ෆ්ලෝ පාරක් එහෙම දාලා යන්න

5 comments:

  1. ඕක කොයි කාලෙද වුනේ.අප්‍රේල් වලට ඉස්සෙල්ලද.මගේ නැතිවෙලා නෑනේ.කියන්නත් ඉස්සෙල්ලම ෆලෝ කරා.
    ((((((සැමදෙයක්ම බ්ලොග් අඩවිය****samadeyakma.blogspot.com)))))

    ReplyDelete
  2. මගෙත් කමෙන්ට්ස් ටික නෑ... ඒකත් දුන්නනම් තමයි වටින්නේ..

    ReplyDelete
  3. දැන් ඉතින් ආවට වැඩක් නෑ. මගේ කතාව හතර වෙනි කොටස මම ආයෙමත් ලිව්වා.... :(

    ReplyDelete
  4. මගේ නැති වෙච්ච නම් තාම හම්බ වුනේ නැහැ .....

    ReplyDelete
  5. මගෙත් යන්තම් කමෙන්ට් ටික ඉතුරු වෙලා තිබුනා.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....