ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

14 May, 2011

දින 15 ක මෙහෙයුම.......

දින 15 ක මෙහෙයුම....... ඇත්තටම මේක ගොඩාක් වැදගත් කතාවක්ද කියන එක නම් ඉතින් තිරනය කරන්න වෙන්නේ කියවන ඔයාලටම තමයි... දවස් 15 කියලා කියන්නේ ඇත්තටම ගොඩාක් ලොකු කාලයක් නම් නෙමේනේ...

අදට මම මේ සදරුගේ ලෝකයේ ඇවිදින්න පටන් අරන් දවස් 15ක් වෙනවා.. මිට කලින් මට හිතේන දේවල් , නෙත් මානයේ වගේ තැන් වල නවාතැන් පොලක් කරගෙන උන්නු මේ දේවා එහෙමත් නැත්නම් සදරු මේ නවාතැන් පොල සදාකාලික නොවන ලෝකයේ සදාකාලික තැනක් කරගන්න කියලා හිතාගෙන වැඩ කරනවා

2011-04-30 සදරු ගේ ලොකයේ උපන් දිනේ...



ඇත්තම ආපහු මේ දවස් 15 දිහා හැරිලා බලනකොට ගොඩාක් සතු‍ටු වෙන්න පුලුවන් දවස් දෙක තුනක් බ්ලොගර් කරපු මේන්ටන්ස් නිසා අහිමි උනු පොස්ට් ටික ගැන හැරුන ගැන දුක හැරුනහම...

දැන් පොස්ට් 13ක් විතරනේ පෙන්නනේ... මාව ෆ්ලෝ කරන අයත් මේ දවස් 13 ට 13 දෙනෙක් ඉන්නවානේ ඒ ගැන වගේම හිට් කවුන්ට් එකත් 1000 කට කිට්‍ටු කරලා තියන එක ගැන මට ගොඩාක් සතු‍ටුයි....

ඔයාලා හැමොගෙන්ම ඉල්ලා හිටිනවා මන් දිගටම මාත් එක්ක ඉන්න කියලා.. ගොඩාක් හොද දේවල් එක්ක ඉස්සරහට හම්බ වෙමු....


6 comments:

  1. ඔන්න මමත් එනවා එහෙනම් පස්සෙං ........

    ReplyDelete
  2. මමත් පස්සෙන් කොල්ලො,

    මිනිහෙක් නැගිටින්නෙ වැටි වැටි, එක එක වෙලාවට 'වල'ට අදින එවුන් ඉන්නවා (හ්ම්ම් නිකන් අර පෝස්ට් කාපු ගූගල් කාරයා වගේ).
    නමුත් එකෙක් හරි ඉන්නවා තමුන්ට සප් එක දෙන්න, බය වෙන්න එපා ජීවිතේ තනිවෙන්නෑ.

    උඩින් කියපු ටික වැඩිද මන්දා,
    ජය වේවා කිව්වා!

    ReplyDelete
  3. අනිවා දිගටම අපි ඉන්නවා.
    මාත් පන්න පන්න ඉන්නේ.

    ReplyDelete
  4. කල්හාර : ගොඩාක් ආදරයෙන් මම ඔයාව පිලිගන්නවා අය්යේ (මේ රිප්ලයි දෙන්නේ පරක්කු වෙලා)

    ReplyDelete
  5. mk :
    ඇත්තටම ඒ වචන ටික මට ගොඩාක් ගොඩාක් වටිනවා යාලුවේ.. අනිවාර්යෙන්ම ඔයාලා මාව තනි කරන්නේ නැ කියලා මට විශ්වාසයි

    ReplyDelete
  6. මධුරංග : ඒක ඇත්තටම කියා ගන්න බැරිතරම් ලොකු ශක්තියක් මට

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....