ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

11 May, 2011

බලන්න ඔයාලාත් මේ short cut ටික දන්නවද කියලා

දවස් දෙක තුනක් ඉතින් මේ පැත්තේ එන්න බැරි උනානේ...ටිකක් බිසි උන නිසා... ඔන්න ඉතින් මම අද පොඩි හැමොම දන්න කියන දෙයක් අරගෙන ආවා... මම හිතනවා ඔයාලා හැමොම වගේ firefox භාවිතා කරන්නේ කියලා.. ඉතින් ඒක පාවිච්චි කරන්න අතරේ ඔයාලට ලේසි පාරවල් ටිකක් තමයි අද මම කියන්න හදන්නේ...ඔයාලා දන්නවනේ ඉතින් සිංහලෙන් කියන සමහර වචන ගැලපෙන්නේ නැ වගේ නිසා ඉතින් ඔන්න මම එක ඉංග්‍රිසි වලින්ම දානවා කමක් නැනේ නේද?

  
      1.    Ctrl + N  - It use for Open New Browser Window.
      2.    Ctrl+T - It use for Open New Tab on Existing window.
      3.    Ctrl+W, Ctrl+F4 - It use for Close the current window or Tab.
      4.    Ctrl+R or F5 - For refresh The Page
      5.    Ctrl+F5 ,Ctrl+Shift+R - Refresh the page with override cache
      6.    Esc – Stop
      7.    Ctrl + O - It use for Open File
      8.    Alt+Home – Home
      9.    F1 - Firefox Help
     10.   F11 - Toggle Full Screen of Browser Window.
     11.   Ctrl+Tab - For Changing Tab between Existing window.
     12.   Ctrl+U - Open View Source Page of any webpage.
     13.   Ctrl+I or Ctrl+B - Open Bookmark window in left sidebar
     14.   Ctrl+P - For Print Command
     15.   Ctrl+A - Select All
     16.   Ctrl+S - Save Page As
     17.   Ctrl+D - Bookmark This Page
     18.   Ctrl+F - Find
     19.   Ctrl+G or F3 - Find Again
     20.   Ctrl+H - open History Window In left Sidebar.
     21.   Ctrl+J - Open Downloads Window
     22.   Ctrl+Z - Undo Your Process
     23.   Ctrl + Y or Ctrl + Shift + Z - Redo your Process
     24.   Ctrl+C – Copy
     25.   Ctrl+V – Paste
     26.   Ctrl + Shift + Delete - Clear your Private Data
     27.   F7 - To Open Browser in Caret mode
     28.   Backspace or Alt+Left Arrow – Back
     29.   Shift+Backspace or Alt+Right Arrow – Forward
3   30.   Al +Enter -Copy your existing window tab  Open New Tab 
     31.   Ctrl + Tab,Ctrl + Shift + Tab — rotate forward to the next tab
     32.   Down Arrow – Scroll down
     33.   Ctrl+ "+" or Ctrl+ Scroll up - Increase Text Size (Zoom In)
     34.   Ctrl+ "-" or Ctrl+ Scroll Down - Decrease text Size(Zoom Out)
     35.   Ctrl+ 0 (Zero) - Normal Text Size (Default Zoom Mode)
3   36.   Alt+ Scroll Down - One step page go down  
3   37.   Alt+ Scroll Up - One step page go Up
3   38.   Ctrl + L or ALT + D - Select Location Bar

2 comments:

  1. නියමයි මේ ටික ස්තුතිය

    ReplyDelete
  2. නියම ෂෝට් කට් ටික !!!

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....