ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

03 May, 2011

බලන්න මේක දන්නවාද කියලා.. බ්ලොග් අඩවිය Automatically Refresh කරන්න

ඊයේ බැන්ක් එකෙන් වාර්ෂික චාරිකාව යෙදිලා තිබුන නිසා මේ පැත්තට එන්නත් බැරි උනානේ... ට්‍රිප් එකේ ගත්තු ෆොටෝ ටිකක් පස්සේ දාන්නම්කෝ... අද මම කියන්න යන්නේ මීට කලින් මම එක බ්ලොග් එකකට ගිය වෙලාවේ දැක්ක දෙයක් නිසා මට හිතිලා මම හොයපු දෙයක් ගැන
මමත් ක්‍රිකට් වලට නම් ගොඩාක් උනන්දුයි.. හැබැයි දැන් ඉස්සර තරම් එක දිගට ඉදගෙන බලන්නවත් ඒ ගැන වැඩිදුර හොයන්නවත් යන්නේ නම් නැ
මේ දවස් වල අයි පි එල් ලගදිම එල් පි එල් එනවලු
සමහර බ්ලොග් වල මේ ක්‍රිකට් අප්ඩේට් ලකුනු පුවරු එකතු කරලා තියනවනේ..
අපි එක පාරක් ලොග් උනහම ආයේ අපි රිෆෙශ් කරනකන්ම ඉතින් ඒ ලකුනුමනේ
මම අද කියන්නේ එහෙම නැතුව ඔටොමැටිකලි අපේ බ්ලොග් එක රිෆෙර්ශ් කරන විදිහක් ගැන... මගේ බ්ලොග් එකේ එහෙම අප්ඩේට් වෙන්න දේවල් නැති නිසා මම එක දැම්මේ නම් නැ.. ඔයාලා දාලා බලලා මටත් කියන්නකො..
මෙන්න මේ ටික තමා කරන්න තියෙන්නේ
DASH BORD එකේ LAYOUT ගිහින් EDIT HTML යන්න
<head> කියලා එකක් ඇති එකේ අන්න එක හොයා ගන්නකෝ
එක හොයා ගත්තනම් මම මේ දෙන කොඩ් එක එකට පිටිපස්සෙන් පෙස්ට් කරන්නකෝ

<meta HTTP-EQUIV=’refresh’ content=’01;URL=http://sitenam.com’/>

ඔය කොඩ් එකේ පාට කරලා තියෙන්නේ 01 කියලා රිෆෙශ් 2ක් අතර පරතරය තමයි.. එක වෙනස් කරගෙන  Site name කියන එකට ඔයාලගේ බ්ලොග් නේම් එක දිලා සේව් කරගන්නකෝ 

දැන් ඒ වඩේ ඉවරයි ඔයාලත් කරලා බලලා හොද නරක ඔය පහල තියන කො‍ටු කැල්ලේ ලියලා පොඩි ෆ්ලෝ පාරකුත් දාගෙනම යන්නකෝ

හැමටම ජය

 







3 comments:

  1. එල නියමයි

    ReplyDelete
  2. ස්තූතියි මේවා ගැන දැනුවත් කරාට

    ReplyDelete
  3. මේ වැඩෙත් මම් දැනගෙන හිටියේ නෑ
    මම දන්නේ කමෙන්ට් ටික නම් ඔටෝ රිෆ්‍රෙශ් වෙනවා. ඒක වෙන්නේ Ajax කෝල් එකකින් වෙන් ටෑ

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....