ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

25 May, 2011

කමෙන්ට් කරන්නේ කවුද කියලා බලාගන්න නම් මේක ගොඩාක් වටිනවා

ඔන්න අදත් පොඩි බ්ලොග් එකට වැදගත් ගැජමැටික්ස් කැල්ලක් අරගෙන ආවා.. ඔන්න.
කට්ටියම ඔන්න පොඩ්ඩක් ඇවිත් බලන්නකෝ....
ඔයාලා දන්නවනේ ඉතින් ඔයාලාගේ බ්ලොග් එකට ගොඩාක් අය එනවා කමෙන්ට් දානවානේ.. ඔයාලට මෙහෙම හිතිලා ඇතිනේ.. මගේ බ්ලොග් එකට එක එක අය කොයි තරම් කමෙන්ට් දානවද? කවුද ගොඩාක් මගෙත් එක්ක ඉන්නේ... මම ලියන ඒවාට කවුද වැඩියෙන් කැමති... ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩාක් ඔලුවට එනවනේ..
ඉතින් එක බලන්න මුල ඉදන් කොලයක් පැනක් අරගෙන එක එක බ්ලොග් පොස්ට් එක බල බලා එකට එක එක අය දාපු කමෙන්ට් ගාන ලියන්න බැනේ
ඔන්න එකට විසදුමක් දෙන්න තමයි අද දේවා හදන්නේ..
මේක ඔයාලත් ඔයාලගේ බ්ලොග් එකට දාගන්නකෝ.. එතකොට අනිත් අයටත් අනිත් අය ගැන දැන ගන්න... එහෙම පුලුවන්නේ....


ඔන්න ඔයාලා මේක දාගන්න ඉතින් ඉස්සරවෙලාම යන්නකෝ හැම ගැජට් එකක්ම දාන පිලිවලටම........


Dashboard ---> design or layout ---> page element ---> add a gadget ---> html/jawa


ඔන්න ඉතින් එතනට ගිහින් මේ මම දෙන කෝඩ් එක කොපි කරගෙන පේස්ට් කර ගන්නකෝ..

තව දෙයක් කියන්න පොඩ්ඩෙන් අමතක වෙනවනේ... මේක මම මගේ බ්ලොග් එකට දාලානේ තියෙන්නේ ඉතින් වැඩි වැඩියෙන් කමෙන්ට් කරලා මේකේ ඉහලම තැනට ඔයාලා එන්නකෝ.. ඉතින් අමතක කරන්නේ නැතුව ෆලෝ කරලා දාන්නකෝ කමෙන්ට් එහෙම... මට එක ගොඩාක් වටිනවා ඕං


<script type="text/javascript">
function pipeCallback(obj) {
document.write('<ol>');
var i;
for (i = 0; i < obj.count ; i++)
{
var href = "'" + obj.value.items[i].link + "'";
if(obj.value.items[i].link == "")
var item ="<li>" + obj.value.items[i].title + "</li>";
else
var item = "<li>" + "<a href=" + href + ">" + obj.value.items[i].title + "</a> </li>";
document.write(item);
}
document.write('</ol>');
}
</script>
<script src="http://pipes.yahoo.com/pipes/pipe.run?_render=json&_callback=pipeCallback&_id=2f414149ab66e0892a6a179016f93019&url=http%3A%2F%2F
yourblog.blogspot.com&num=10&filter=" type="text/javascript"></script>


ඕක ඔයාලගේ බ්ලොග් එකට දාගන්නකොට ඔය රතු පාටින් තියන කියලා තියන එකට ඔයාලගේ බ්ලොග් එකේ නම  තමයි දෙන්නකෝ.. හැබයි ඉතින් කියන කැල්ල නැතුව දාන්න ඕනේ...හොදද???
ඕ ඉතින් ෆලෝ දාලා කමෙන්ට් එහෙම කරලා ඉන්නකෝ අනේ

12 comments:

  1. මාර වැඩ කෑල්ලක්නෙ මචෝ .........
    කියන්න වදන් නැහැ .....
    රොම්බ තෑන්ක්ස් ......

    ReplyDelete
  2. @සුපර් : එක කමෙන්ට් එකක් පබ්ලිශ් කලේ නැ මලෝ.. ඔයාට අකුරක් අඩුවෙන් වැඩිලා ටිකක් අමුතු වචනයක් වෙලා තිබුන නිසා..

    @ කල්හාර අයියා : තැන්ක්ස් අයියා..
    දිගටම මාත් එක්ක ඉන්නකෝ

    ReplyDelete
  3. ඔන්න මාත් මෙක දාලම බලන්නම් කො. තැන්ක්ස්.

    ReplyDelete
  4. පට්ටයි අයියා මේකනම්...

    මම තාම 3 නේ.. 1වෙන්න බැරි උනත් ලගදීම මම 2 ගන්නවා...

    ReplyDelete
  5. @ පිස්සු පුසා : වටින වැඩ කැල්ලක්නේ දාගෙනම බලන්නකෝ.. http කියන කැල්ල ඔනේ නැ
    @ සුපර් : අනිවා මල්ලි ඔයා දිගටම මාත් එක්ක ඉන්නකෝ අනිවා 2 නෙමේ 1 ම වෙන්න පුලුවන් වෙයි
    @ kappa : ෆලෝ පාරක් දාලම ගියොත් නේද වටින්නේ.... අයේ එන්නකෝ ආවට තැන්ක්ස්

    ReplyDelete
  6. ඔන්න අය්ය මමත් අය්යගේ පාඩම අත්හදා බැලුවෝ...:D ෂෝයි හොදේ...

    ReplyDelete
  7. ත‍ටු සිදුන සමනලි : පාඩම් අතපසු නොකර බලන්න හැමදාම මේ පැත්තේ එන්න ඕනේ හොදේ

    ReplyDelete
  8. හොඳා....හොඳා...අය්යට මේ වගේ හොඳපාඩම් දිගටම ලියන්න ශක්තිය දය්රිය ලැබෙන්න මම සුභ පතනව!

    ReplyDelete
  9. @ ත‍ටු සිදුන සමනලි : ඔයාලා මට ගොඩාක් ලොකු ශක්තියක්

    ReplyDelete
  10. නියමයි.. මම මේක දාගන්න විදිහ හොය හොයා හිට්යේ. :D

    ReplyDelete
  11. නියම ගැජට් එකක් !!!!
    මට මේ වෙනකොට ගජට් මහ ගොඩක් කියවන්න ලැබුනා.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....