ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

16 May, 2011

සැපයි සැපයි කියලා ලං කරගන්නේ....../ ඔබ හිතනවද? නැගිටින එක සැපයි කියලා

ඔන්න අද සදරු මලයා කියන්න හදන්නේ ඉතින් අමුතු කතාවක් එහෙම නෙමේ හොදද? හෙටයි අනිද්දයි දවස් 2කම නිවාඩුනේ අනේ එත් ඉතින් සදරු මලයා වැඩිය ගොඩාක් නිවාඩු ගන්න නම් කැමති නැ... නිවාඩුවක් ගන්නවනම් අනිවා සදරුගේ ලෝකය එක්ක ඉන්න විතරයි.. දවසකින් දෙකකින් පොස්ට් එකක් දාන්නත් බැරි උනානේ.... ඉතින් සම්බුද්ධ ජයන්තිය උදා වෙන්න තව හෝරා කිපයයිනේ තියෙන්නේ... මේ බ්ලොග් එකේ ඒ වෙනුවෙන් තවම දාලා තියන ඉමේජ් එක ඇරෙන්න කිසිම පොස්ට් එකක් දාලාත් නැනේ..............
ඊලග පොස්ට් එක ඒ වෙනුවෙන් වෙන් කරන්න කියලා තමයි හිතාන ඉන්නේ
අද සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් අද බැන්ක් එකේ තිබුනා ධර්ම දේශනාමය පිංකමක්. ගනු දෙනු කාර සැදවත් පිරිසක් එකතු කරන් එකතු කරගෙන තමයි අද මේ වැඩසටහන පවත්වන්න යෙදුනේ
මොකක්ද ඉතින් මේ කතාවයි උඩ දාලා තියන ටොපික් එකයි අතරේ තියන සම්බන්දේ කියලා ඔයාලට හිතෙනවනේ දැන් මම ඒ කිවේ අද බණට කියපු පොඩි කාරාණා 2ක්....
හැමොම මේ දවස් වල බණ අහන නිසා මම ඒවා ගැන කියන්නේ නැ දැන් උදා වෙන සම්බුදු තෙමගුල වෙනුවෙන් බ්ලොග් ලියන කියවන ඔයාලා හැමොටම සිත් නිවි සැනසෙන සුභ වෙසක් මංගල්ලයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....

2 comments:

  1. මාර මාතෘකාවක්නෙ අරන් තියෙන්නෙ .....

    ReplyDelete
  2. නියම මාතෘකාවක් නේ
    අපරාදේ වෙසක් එක පහුවෙලානේ මේ ලිපිය කියවන්න ලැබුනේ.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....