ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

20 May, 2011

ටයි දාලා අපේ පුතත් රට ගිහින්...

.
මේ කතාව නම් ගොඩාක් හොද ටයිප් කතාවක් නම් නෙමේ කියන එක මම පිලි ගන්නවා... එත් එක එක කතා ඇහෙන දකින නිසා මේ කතාව මට අහන්න ලැබුන එකක්... කියවලම බලන්නකෝ
ඇත්තටම මම වැඩ කරන කොට පිලිවලකට ඇන්දත් කවදාවත් ටයි එකක් නම් දාන්නේ නෑ...
ඒ.සි වල වැඩ කරන නිසා ටයි දැම්මා කියලා මුකුත් ඇගට අමාරුවක් නම් දැන්නෙන්නේ නැ.. එත් මම එක එහෙම කලේ නැ.. එත් මේ ඊයේ පෙරේදා ටිකේ උනු සමහර දේවල් නිසා මට ටයි දාගෙනම වැඩ කරන්න වෙලා..
අපේ බ්‍රාන්ච් එකට මල්ලි කෙනෙක් ඇවිත්.. මැන් ටයි දාගෙනම වැඩ... අපි මේ අවුරුදු ගනන් වැඩ කරලත් එහෙම නොදා මේ මැන් දානකොට අපිට අප්සෙට් වගේ නිසා කට්ටිය හිතුවා එහෙම වැඩ කරන්නා... ඔන්න දැන් සදරුත් එහෙම තමා වැඩ.... එත් මේ පොස්ට් එක එහෙම ඒ කතාව ගැන කියන්න නෙමේනේ පොස්ට් එකක් දාන්න හැදුවේ..
හැබයි ඉති මේක ඔය ටයි කතාවට ටිකක් සම්බන්දයි....
මට ඉතින් බැන්ක් එකේ ගොඩාක් ඉති එක එක කතා කියන්නේ සමන් අය්යානේ මේක සමන් අය්යා ගැන කියන කතා මාලාවක පලවෙනි කතාව වෙන්නත් පුලුවන්

මේක අලුත බැදපු ජොඩුවක් ගැනයි එත් කියන්න හේතුව මගේ මේ ටයි කතාව තමා....
විවාහ යොජනාවකින් කොල්ලෙකුයි කෙල්ලෙකුයි කසාද බැදලා... (නැතුව කොල්ලෝ කොල්ලෝ ම බදිනවද නේද? )
මේ ජෝඩුව බැදලා දවස් 5,6ක් යනකොටම ඉතින් මේ කොල්ලට කෙල්ලගේ පිනටද පවටද කොහෙද පිට රටකට යන්න ස්කොලශිප් එකක් ලැබුනලු
දැන් ඉතින් කරන්න දෙයක් නැනේ කොල්ලා ගියා රට
කෙල්ල ඉතින් ගෙදර
වැඩිය කොල්ලා ලියුම් එහෙම කොල් එහෙම ගන්නේ නැහැලු... ඕවට ඒ දවස් වල බර ගනන් යන්න ඇතිනේ....
දැන් ඉති බැදලා සතියකින් විතරනේ ගියේ... කෙල්ල කතා කලාලු
මට ඔයාව ගොඩාක් මතක් වෙනවා.. ඔයා කවදද එන්නේ කියල කිය කියා ඉති ලව් ටොක් තමා
ඒ ගමන්ම කිවලු අනේ ඔයා ඉක්නනින්ම එන්නේ නැත්නම් බල බලා ඉන්න මට පොටො එකක්වත් එවන්නකෝ... අම්මාත් කිවා අම්මට එකකුත් එවන්න කියලා කිවලු
කොල්ලට ඉතින් දැන් මේකට ෆොටො දෙකක් ගහන්න ගියොත් වියදම වැඩි කියලා හිතලා
උපන් ඇදුමෙන් සම්පුර්ණ ෆොටො එකක් ගැහුවලු
ගහලා එක ඉනෙන් උඩ එක කොටසක් වෙන විදිහටායි අනිත් කොටස තවත් එක පිංතුරයක් වෙන්න කියලා හිතලා වෙන කරලා උඩ කොටස අම්මට යට කොටස බිරිදටයි යවනවා කියලා හිතලා යැව්වලු
මාරම අවුල ඉතින් ඔන්න ඒ දෙක පැටලිලා..
වයිෆ් ට යන්න ඕන එක අම්මට ගිහින්
අම්මාට යවපු එක නම්  කාට ගියත් අවුලක් නැනේ
අම්මා ඉතින්  ඔය වැඩිය පෙන්නෙත් නෑනේ ඔය ආපු ෆොටො එක (උපන් ඇදුමේ යට කොටස)
බලලා කිවලු.... අම්මේ අපේ පුතාට එහේ හරි සැලකිලි වගේ ඒකනේ මගේ පුතා මට ටයි එකකුත් දාලාම මට මේ ෆොටො එකක් එවලනේ කිව්වලු
හිනා යන්නේ නම් නැ තමා නිකමට මට හිනා ගියා ඉතින් මේකෙ ලිවා බලලා බැනලා හරි කමෙන්ට් එකක් දාලාම යන්නකෝ

5 comments:

  1. මාර සීන් එකනෙ පොරට වෙලා තියෙන්නෙ ......... දැන් ඉතිං අම්මගේ මූණ බලලත් හමාරයි .......

    ReplyDelete
  2. පට්ටයි පට්ටයි... ඇත්ත කතාවක් නම් වෙන්න බෑ..

    ReplyDelete
  3. @කල්හාර : කියලා වැඩක් නැ.. බට් මැන් දන්නේ නැනේ මාරු වෙලා ඇවිත් තියෙන්නේ කියලා

    ReplyDelete
  4. @සුපර් : මටත් ඕක ඇත්තමයි කියලා කියන්න නම් බැ මොකද අපේ සමන් අය්යා ගැන ඉතින් කතා කරලා වැඩක් නැ.... තව හොද හොද කතා ඉස්සරහට කියන්නම්කෝ

    ReplyDelete
  5. පට්ට සීන් එකක්.
    හිනා නොවී ඉන්නේ කොහොමද මේවා වලට !!!!

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....