ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

16 May, 2011

කැමති දෙයක් ලියලා කර්සර් එක පස්සෙන් දුවවන්න කැමතිද?

අද මම කියන්න යන්නේ ගොඩාක් ලොකු කතාවක් නම් නෙමේ එත් ඉතින් පොඩ්ඩක් තමන්ගේ නම එහෙම අනිත් අය ඔයාගේ බ්ලොග් එක බලන කොට ඒ අයගේ ස්ක්‍රින් එකේ එහේ මෙහේ දුවන කොට කාටද ආඩම්බර.... මටද? අනේ නැ ඔයාලටමනේ
පොඩි දෙයක් විතරයි කරන්න තියෙන්නේ
ඔයාලත් කැමතිනම් ඉතින් කරලා බැනලා මොනවා හරි දෙයක් කියලා යන්නකෝ

මුලින්ම ඔයාලගේ DASH BOARD එකට ගොහින් LAYOUT වල PAGE ELEMENT
තොරගෙන ADD A GADGET තොරගන්නකෝ
ඊට පස්සේ කරන්න ඔනේ ඉතින් HTML/JAWA SCRIPT කියන එක තොර ගන්න එක කියලා ඔයාලා දන්නවනේ

ඔන්න ඊට පස්සේ මම දෙන මෙන්න මේ කොඩ් එක කොපි කරගෙන ඔයාලා දා ගන්නකෝ ඕකට


<script language="javascript">


// ENTER TEXT BELOW. CAN *NOT* INCLUDE NORMAL HTML CODE.
var text=' dewa';

var delay=40; // SPEED OF TRAIL
var Xoff=0; // PIXEL COUNT FROM THE LEFT OF THE CURSOR (- VALUES GO TO LEFT)
var Yoff=-30; // PIXEL COUNT FROM THE TOP OF THE CURSOR (- VALUES GO UP)
var txtw=14; // AMOUNT OF PIXEL SPACE EACH CHARACTER OCCUPIES
var beghtml='<font color="#00436e"><b>'; // OPTIONAL HTML CODE THAT EFFECTS WHOLE TEXT STRING SUCH AS FONT COLOR, SIZE, ETC.
var endhtml='</b></font>'; // END HTML CODE. MOSTLY USED IF ABOVE SETTING IS USED.

//********** NO NEED TO EDIT BELOW HERE **********\\

ns4 = (navigator.appName.indexOf("Netscape")>=0 && document.layers)? true : false;
ie4 = (document.all && !document.getElementById)? true : false;
ie5 = (document.all && document.getElementById)? true : false;
ns6 = (document.getElementById && navigator.appName.indexOf("Netscape")>=0 )? true: false;
var txtA=new Array();
text=text.split('');
var x1=0;
var y1=-1000;
var t='';

for(i=1;i<=text.length;i++){
t+=(ns4)? '<layer left="0" top="-100" width="'+txtw+'" name="txt'+i+'" height="1">' : '<div id="txt'+i+'" style="position:absolute; top:-100px; left:0px; height:1px; width:'+txtw+'; visibility:visible;">';
t+=beghtml+text[i-1]+endhtml;
t+=(ns4)? '</layer>' : '</div>';
}
document.write(t);

function moveid(id,x,y){
if(ns4)id.moveTo(x,y);
else{
id.style.left=x+'px';
id.style.top=y+'px';
}}

function animate(evt){
x1=Xoff+((ie4||ie5)?event.clientX+document.body.scrollLeft:evt.pageX);
y1=Yoff+((ie4||ie5)?event.clientY+document.body.scrollTop:evt.pageY);
}

function getidleft(id){
if(ns4)return id.left;
else return parseInt(id.style.left);
}

function getidtop(id){
if(ns4)return id.top;
else return parseInt(id.style.top);
}

function getwindowwidth(){
if(ie4||ie5)return document.body.clientWidth+document.body.scrollLeft;
else return window.innerWidth+pageXOffset;
}

function movetxts(){
for(i=text.length;i>1;i=i-1){
if(getidleft(txtA[i-1])+txtw*2>=getwindowwidth()){
moveid(txtA[i-1],0,-1000);
moveid(txtA[i],0,-1000);
}else moveid(txtA[i], getidleft(txtA[i-1])+txtw, getidtop(txtA[i-1]));
}
moveid(txtA[1],x1,y1);

}

window.onload=function(){
for(i=1;i<=text.length;i++)txtA[i]=(ns4)?document.layers['txt'+i]:(ie4)?document.all['txt'+i]:document.getElementById('txt'+i);
if(ns4)document.captureEvents(Event.MOUSEMOVE);
document.onmousemove=animate;
setInterval('movetxts()',delay);
}
</script>

 දැන් ඉතින් ඕක සේව් කරගන්න කලින් ඔකේ ඔය දාලා තියන  dewa කියන එක කැමති නමකින් සේව් කරගන්නකෝ
නැත්නම් ඉතින් ඕක ඔයලා දාගත්තත් මගේ නමනේ හැම තැනම
වෙනස් කලා නම් ඉතින් ඔන්න සේව් කරගෙන බලන්නකෝ
වැඩක් වුනේ නැතත් ඔයාලට මොනවා හරි කියලා යන්න එහෙම නැතනම් මාව ෆ්ලෝ කරන්න පුලුවන්නම් මට ඒක ගොඩාක් වටිනවා ඉතින් මේ සුදු කොල්ලට

5 comments:

  1. dash board ekata yanne kohomada? windos vista wala?

    ReplyDelete
  2. ම් ..... බලමු ට්‍රයි කරලා .....

    ReplyDelete
  3. මාත් කාලයක් ඔහොම එකක් හොය හොයා හිට්යා. මම් පාවිච්චි කරපු ජාවා ස්ක්‍රිප්ට් එක වැඩ කලේ නෑ.
    අපරාදේ ඒකාලේ මේක දැක්කා නම්....

    ReplyDelete
  4. ඇත්තටම මටන්ම් මේක ගොඩාක් වැඩගත් වුනා..බ්ලොගින් ගැන කියල දෙනව ගොඩාක් අඩුයි ඔයා මේ කරන්නෙ ලොකු හොද යහපත් වැඩක්..තවත් මේ වගේ දේවල් කියල දෙන්න ඔයාට මගෙන් සුබ පැතුම්....තෙරුවන් සරණයි!!!

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....