ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

08 May, 2011

මෙන්න ප්‍රතිපලේ ඔයාට ඇත්තටම ඔයාගේ කෙනාව ගැලපෙනවද කියන එකේ

ඔයාලා බලාගෙන ඉදපු දේ මම දෑන් කියන්නයි ලෑස්ති වෙන්නේ.... මේක කියවන්න කලින් ඔයාලා කලින් මගේ පොස්ට් එක කියෙව්වේ නෑත්නම් මෙතනින් එක කියවලා ඉන්න. නෑත්නම් මම කියන්නේ මොනවද කියලා ඔයාලාට තෙරෙන එකක් නෑ.

දෑන් ඔයාලා හොයාගත්තද? ඔයාගෙයි එයාගෙයි o ගණිතයේදි ලෑබෙන oකය...
එහෙමනම් බලන්න ඔයාගේ oකයට මොන oකද ගෑලපෙන්නේ කොහොමද ඔයා ගෑන කියන්නේ කියලා............


අංක 1

ආදර අංකය 1 වන අය බුද්ධිය පදනමක් ඈතිවයි ආකර්ෂනය වෙන්නේ... වගේම අය විවිධත්වයට කෑමතියි.. නිසාම එකම අවස්තාවේ දෙදෙනෙකුට පෙම් කිරිමේ හෑකියාව ඔවුන්ට තියෙනවා.විවාහයෙන් පසුව උනත් අනියම් සබදතා පවත්වන්න උනත් පුලුවන්

අංකය 1 හිමි ඔයාට වෑඩියෙන්ම ගෑලපෙන්නේ ආදර අංකය 9 වෙන අය තමයි
වගෙම අංක 4 හා 8 ආකර්ෂණය වෙනවා.. 6,7 ආදර අංක දරන අය සම්බන්දයෙන් විරෝධතා ඈති වෙනවා.
අංක 2 , 3 , 5 සමගත් සහයොගයෙන් ජීවත් වෙන්න පුලුවන්............................
අංක 2

අංක 2 හිමි පුද්ගලයන් තමන්ගේ සහකාරිය තොරා ගැනිම ගැන ගොඩක් දුරට හිතනවා.
තියුනු ඉවකින් තමයි සම්බන්දයෙන් වැඩ කරන්නේ...
අයට අනිත් හැමදේකටම වඩා වැඩියෙන් වටින්නේ ආදරයේ ස්ථාවර බවත්,ආදරය නිසා හිමිවෙන සැනසිල්ලත් නිසා අයට ගොඩක් වටින නිසයි.. වගේම මේ අය තමන්ගේ සහකාරියගේ බුද්ධිමත් බව ගැනත් සැලකිලිමත් වෙනවා.. වගේම තමන් ආදරය කරන කෙනා ජීවිතය ගැන ප්රයෝගික වෙන, ආර්ථික සුරක්ෂිතතාවයක් තියනවානම් තමයි කැමති...

අංක 2 හිමි ඔයාලට වැඩියෙන්ම ගැලපෙන්නේ ආදර අංක 8 තමයි.. 7 , 9 , 1 තියන අයටත් වැඩි පුර ආකර්ෂනය වෙනවා... අංක 5 දරන අය ගැලපෙන්නේ නම් නැ එරෙහියි.
3 , 4 , 6
අංක දරන අයත් එක්ක උනත් ඉවසිල්ලෙන් කටයුතු කරන්න පුලුවන්...
අංක 3
අංක 3 .... ඔයා පොඩ්ඩක් හොයලා බලන්න එයා කසාද බැදලා ඔයාට නොකියා ඉන්නවද කියලා.... මොකද ඔයා කල්පනා කාරි උනේ නැත්නම් ඔයාට වෙන්නෙත් ත්රිකෝණික ආදරයක කොටස් කාරයෙක් වෙන්න තමයි.... ගොඩක් පරිස්සමෙන්

අංක 3 හිමි ඔයාලට වැඩියෙන්ම ගැලපෙන්නේ අංක 7 තමයි... 5, 6, 9 අංක වලට වැඩි ආකර්ශනයක් දක්වනවා.. අංක 4 , 8 , සමග විරෝධතා ඇතිවෙනවා... අංක 1 , 2 හිමිකරුවන් සමග සාමදානයෙන් ජීවත් වෙන්න පුලුවන් හැකියාවක් තියනවා..
අංක 4

ඔහු ආකර්ශනය වෙන්නේ ක්රියාශිලි හා බලය පතුරුවන කෙනෙක්ට.... අනිත් අයට යටහත් පහත් වෙන අයට අකමැත්තක් දක්වනවා...
ඔහුට / ඇයට හුගාක් ආදරය,දයාව ඔනා. සමහර වෙලාවට ඔහුගේ / ඇයගේ අභිමතය හා කැමත්ත නම් හරිම දුර්වලයි. නිසාම ඔහු ඔබට බැදි සිටින්නේ නම් බෙහෙවින්ම වැරදි හේතු වලට වෙන්න පුලුවන්....

ඔහුට හෝ ඇයට වඩාත් ගැලපෙන ආදර අංකය වෙන්නේ නම් අංක 6
නමුත් අංක 1 , 8 වලටත් වැඩි ආකර්ෂනයක් දක්වනවා.. ආදර අංක 5 නම් කොහොමවත් ගැලපෙන්නේ නැ.. නමුත් 2 , 7 , 9 , හා 3 සමග ඉවසිමෙන් කටයුතු කරන්න පුලුවන්.....


අංක 5

මේ පිරිමින් විවාහ වෙන්නේ මුලු ජීවිත කාලය වෙනුවෙන්මයි.... ඔවුන් හරිම ගෞරවනියයි... කරුනාවන්තයි. ප්රිතිමත් විවාහ ජීවිතයක කෙලවර ඔවුන් කනවැන්දුම් වුනත් නැවතත් විවාහයක් ගැන සිතන්නේ බොහොම කලාතුරකින්

මේ අයට වඩාත් ගැලපෙන ආදර අංකය 5 වන අතර ආදර අංක 3 , 9 , හා 1 වන අයටත් ගොඩාක් ආකර්ෂනය වෙනවා...
අංක 4 වන යුවතියන් මොහුට ගැලපෙන්නේ නැ
අංක 1 , 6 , 7 , 8 යන ආදර අංක දරන කාන්තාවන් සමග සමාදානයෙන් ජීවත් වෙන්න පුලුවන් කලබලයකින් තොරව....
අංක 6

මොවුන් නිතරම පස්ස ගහන අය... ආශාවන් තිබුනත් ලැජ්ජාශිලියි. තමන්ගේ හැගිම් ප්රකාශ කිරිම අතින් දුර්වලයි....
කොහොම උනත් දුර දිග නොබලා කලබලයෙන් ගන්න තිරන ගැනිමේ ක්රමයක් මේ ජීවිත වල තියනවා. තෘප්තියක් ඇති නොකරන සම්බන්දතා ඇති කරගන්න පුලුවන්

මේ අයට වඩාත් හොදින් ගැලපෙන්නේ ආදර අංක 4 හා 2 තමයි
නමුත් 3 , 9 අංක වලටත් තදින් ආකර්ශනය වෙනවා, අංක 1 හා 8 සම්බන්දයෙන් සුලු සුලු නොගලපිම් මතු වෙනවා වගේම අංක 5ත් සමග විශාල වශයෙන් නොගැලපිම් මතු වෙනවා..
අංක 7 දරන අයත් එක්ක ඉවසිමෙන් කටයුතු කරන්න පුලුවන්
අංක 7

මේ අය බොහෝ දෙනෙක් එක්ක පෙම් පටලැවිලි හදා ගන්න බවක් පෙන්න තියනවා නමුත් තත්වයෙන් මිදෙන්න පුලුවන්.ඔබේ අදරවන්තයා තාමත් ලාබාල වියේ නම් ගැන සැලකිලිමත් වන්න... මන්ද ඔහුගේ සැබැ චරිතය තවමත් ගොඩ නැගි නොමැති නිසා....

වඩාත් ගැලපෙන්නේ ආදර අංක 3 හා 5 වුවද ආදර අංක 2 හා 6 දරන යුවතියන්ටත් ආකර්ශනය වී ඉන්නවා, නමුත් අංක 1 හා 9 දරන අයත් එක්ක සාර්තක ජීවිතයක් නොමැති අතර අංක 4 හා 8 වන අයත් සමග සාමකාමි ජීවිතයක් ගෙවන්න පුලුවන්

5 comments:

  1. තමන්ගෙම අංකෙ තියෙන කෙනෙක් ගැලපෙනවද ?

    ReplyDelete
  2. ඒකනේ ගැලපෙන්නේ නෑ කියලා කිව්වේ !!!!!

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....