ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

07 May, 2011

ලස්සන ලස්සන මේ ලංකාවේ

මෙතන තියනවාලස්සන දකින්න එන්න කියලා මම කලින් දාපු පොස්ට් එකට තාමත් ප්‍රතිචාර ලැබෙන නිසා එකේ අංක දෙක විදිහට මේක දාන්න හිතුනා.. ගොඩාක් ලස්සන දේවල් ඇවිත්ම බලන්නකෝ










3 comments:

  1. මේ බදුල්ල පැත්ත නේ...?

    ReplyDelete
  2. කලින් පෝස්ට් එකක වගේ ලස්සන ෆොටෝ ටිකක්
    ලස්සන මල් ටික. හග්ගල වෙන්ටෑ.

    ReplyDelete
  3. ලස්සන මල් ටික.කොහෙද අය්යෙ මේ?

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....