ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

17 May, 2011

මට නම් පට්ට විදිහට වටිනවා.එක පාර GMail Account දෙකක් Use කරමු

මම දන්නේ නම් නැ මේක ඔයාලාට කොයි තරම් වැදගත් දෙයක්ද කියලා... ඇත්තටම කිවොත් මට නම් මේක පට්ට විදිහට වටිනවා.... මොකද මම බ්ලොග් එක ලියන මේල් ඇඩ් එකෙන් නෙමෙයි අනිත් වැඩ ටික කරගන්නේ... එකට අනිත් මේල් එකවුන්ට් එකට ලොග් උන ගමන්ම බ්ලොගර් මල්ලිත් දාලා යනවා.. ආයේ ඉතින් ඒකට ලොග් වෙන්න වෙනවානේ එක ටිකක් විතර කරදරයක් කියලා මට හිතුන නිසා හෙව්වා පොඩි විසදුමක්.. මම පොර ටොක් දිදි කිවට මේක ඔයාලට නම් පරන තැටියක් වෙන්න ඇති.. එත් මම නම් මේක මුල්ම වතාවට භාවිතා කෙරුවේ අද.. මට නම් මාර ගති
ලොකු දෙයක් නේමේ එක පාර එකම බ්‍රව්සර් එකකින් මේල් එකවුන්ට් දෙකක් හැන්ඩ්ල් කරන්න පුලුවන් සුට්ටි ක්‍රමයක්
මුලින්ම ඔය ඔයාට කැමති මේල් එකවුන්ට් එකකට ලොග් වෙන්නකො... නැතත් කමක් නැ.. පස්සේ දෙකටම ලොග් වෙන්න පුලුවන් ඇති (ඒක නම් මම බැලුවේ නැ) එකකට ලොග් වෙලා මේන්න මේ මම දෙන ලින්ක් එකට ගොඩ වෙන්නකෝ
 
USE MULTIPLE GOOGLE ACCOUNT IN THE SAME WEB BROWSER

කියලා එකක් තියනවානේ එකට කිලික් කරලා ඩොට් මාක් දාලා කො‍ටු ටික පුරවන්නකෝ...
දැන් ඉතින් ඔයාලගේ මේල් එකවුන්ට් එකට බැක් වෙලා ඔයාලගේ මේල් ඇඩ් තියන තැන බලන්න්නකෝ
තව මේල් එකක් සියින් ඉන් වෙන්න පුලුවන් කියනවානේ
ඉතින් දැන් වෙන්නකෝ
වැඩක් වුනා නම් නැති උනත් කමක් නැ මොනවා හරි ටිකක් කියලා කොල්ලගේ හිත හදාලා ෆලෝ පාරක් එහේම දාලා යන්නකෝ
කොල්ලට කැම ඔනේත් නැ එතකොට නම්..............................

11 comments:

  1. ඇවිත් කියවලා බලලා විතරක් යන්න එපා කමෙන්ට් එකක් ෆලෝ පාරක් එහෙම දාගෙනම යන්නකෝ

    ReplyDelete
  2. එල පොස්ට් එකක්.මටත් මේල් එකවුන්ට් අතර මාරැ වෙන අවුල තියෙනවා.

    ReplyDelete
  3. ඔව් ඔව් මේක මට අවශ්‍යම දෙයක් .තැන්කු කියලා දුන්නට
    ((((((සැමදෙයක්ම බ්ලොග් අඩවිය***samadeyakma.blogspot.com)))))

    ReplyDelete
  4. එදා මම ඔයාට කියලා දුන්නේ Gmail Account දෙකකින් Blogegr ලොගින් වෙන හැටි ඒ විදියට හදා ගන්න එහෙම ගොඩක් ලේසි ස්තුතිය

    ReplyDelete
  5. ස්තූතියි සහෝ..
    මාත් මේක කාලයක් තිස්සෙ හොයපු එකක්..

    ReplyDelete
  6. සාදරයෙන් පිලිගන්නවා හිම කුමරි.. ආයේ දවසක ඇවිත් යන්න එන්නකෝ

    ReplyDelete
  7. එකපාරම එකවුන්ට් දෙකකින් ලොග් වෙන්න තියෙන එකත් මරු.
    එතකොට එකපාරම බ්ලොග් දෙකක් හැන්ඩ්ල් කරන්න පුලුවන් නේ.

    ReplyDelete
  8. Bishan : මම හිතන්නේ දැන් නම් ඒ අවුල ඉවරයි නේද??

    ReplyDelete
  9. Ranul Hashika Gomas :
    ඔයාට වටිනවා නම් ඒක ගැන මට ගොඩාක් සතු‍ටුයි යාලු

    ReplyDelete
  10. නදුන් : සිරාවටම මට එක මතක නැනේ ආයේ කියලා දෙනවා නම් හොදයි මම කැමතියි

    ReplyDelete
  11. මධුරංග : අනිවාර්යෙන්ම යාලුවා.. ඒක කරන්න පුලුවන්

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....