ටික දවසකින් මුකුත්ම ටෙක් කතා කැල්ලක් වත් දාන්න බැරි උනානේ..නම වෙනස් උනාට පස්සේ දාපු පලවෙනි පොස්ට් එකට ඉති කමෙන්ට් මේ බ්ලොග් එකේ වැඩිම කමෙන්ට් ආපු පොස්ට් එක වෙන්න ඕනා... එකට කමෙන්ට් කරපු නොකරපු බලපු නොබලපු හැමෝටම ගොඩාක් තැන්ක්ස්
අද කියන්න යන්නේ පොඩි කතාවක් කොහොමද බ්ලොග් එකට මැප් එකක් එක්කම ඉන්න තැන විස්තර හොයාගන්න පුලුවන් විදිහේ පොඩි ගැජට් එකක්
ඔයාලත් දාගන්නකෝ
දන්නවනේ
Dash board ----> Design ----> Add a Gaget ----> HTML/Jawa Script
 
 ඉතින් එකට යන්න එතනට ගිහින් මෙන්න මේ කොඩ් එක දිලා සේව් කරගන්නකෝ
වැඩේ ඉවරයි. මොනවා හරි ඉතීන් කියලා යන්නකෝ
<iframe width="260" scrolling="no" marginheight="0" marginwidth="0" frameborder="0" src="http://www.infosniper.net/locate-ip-on-map.php?lang=1" height="450"></iframe>
ඔන්න ඔහොම කොඩ් දිලා සේව් කර ගත්තට පස්සේ ඔයාලාම බ්ලොග් එකට ගිහින් බලන්නකෝ.... වැරදි අඩු පාඩු ඇතත් නැතත් . මොනවා හරිම කියලා යන්නකෝ
අහ්.... තවම ෆලෝ කලේ නැත්තං කරලම යන්නකෝ
හරියටම ඉන්න තැන වැටෙන්නේ නැ එත් ip address නම් වැටෙනවා
ReplyDeleteඔන්න මාත් ආව. වෙලාවක් ඇතොත් නෙලුම් විල පැත්තේ එන්න
ReplyDeletenelumwila.blogspot.com
@ Bindi : ආවට ගොඩාක් තැන්ක්ස් යාලුවා.... අනිවා අපිත් එනවා ඔය පැත්තේ.... දිගටම අපිත් එක්ක ඉන්නකෝ
ReplyDeleteමමත් හුගක් දේ මල්ලිගෙන් ඉගෙන ගත්තා . මමනම් බ්ලොග් වලට අලුත් , අපේ පැත්තෙත් ඇවිත් යන්න ,
ReplyDeletewww.nursingschool.tk
මේකත් මරු .......
ReplyDeleteමරු ගැජට් කෑල්ලක් !!!!
ReplyDeleteමම් දැකලා තියෙනවා අයිපි ඇඩ්රස් එක වැටෙන ගැජට් නම්. මෙහෙම ඒවා දැකලා නෑ.
එළ මචෝ....!!!
ReplyDelete