ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

Showing posts with label BLOG WIDGET. Show all posts
Showing posts with label BLOG WIDGET. Show all posts

26 June, 2011

කමෙන්ට් ටික ගැන ගමුද? මෙයාට කියලා...තවත් පොඩි වැඩ කැල්ලක්

ඇත්තටම මම හිතුවේ මම මේක කලින් ඔයාලට දෙන්න ඇති කියලා.. එත් දිලා නැනේ..
මගේ අතින් වැරදිමකින් මගේ බ්ලොග් එකේ ලියපු ලිපිත් එක්ක කමෙන්ට් ගැනෙන ඒ පොඩිම පොඩි වැඩ කැල්ල දෙන්න අයින් වෙලා...
 

ඔන්න මම ආයෙත් දැම්මා... ඉතින් මේ පාර ඔයාලටත් ඒක දිලාම ඉන්නවා කියලා මෙන්න මේ පොස්ට් එක දානවා...
 

ටිකක් හදිසියෙන් තමා මේ පොස්ට් එක දාන්නේ.. මේක ඔයාලත් කැමතිනම් දාගෙනම බලන්නකෝ....

මුලින්ම කරන්න තියෙනේ ඔයාලගේ බ්ලොග් එකේ Add a Gadget  කියන එක තොර ගන්න එකනේ....
ඒකට මෙහෙම යන්න
Dash Board ---- > Design ----> Page Elements ----> Add a Gadget
 

ඊට පස්සේ
 

Add Html
 

හොයාගෙන්න්කෝ

හොයාගෙන ඒකට මෙන්න මේ මම දෙන කොඩ් එක කොපි කරගන්නකෝ




<script style="text/javascript">
function showpostcount(json) {
document.write(' ඔක්කෝම ලිපි: <b>' + parseInt(json.feed.openSearch$totalResults.$t,10) + '</b><br>');}</script>
<script src="http://Sadaru.World.blogspot.com/feeds/posts/default?alt=json-in-script&callback=showpostcount"></script>

<script style="text/javascript"></script>

<script style="text/javascript">
function numberOfComments(json) {
document.write(' ඔක්කෝම ප්‍රතිචාර : <b>' + json.feed.openSearch$totalResults.$t + '</b><br>');}</script>
<script src="http:// Sadaru.World.blogspot.com/feeds/comments/default?alt=json-in-script&callback=numberOfComments"></script>

ඔන්න මේ කොඩ් එකේ ඔය රතු පාටින් තියන එකට ඔයාලගේ බ්ලොග් එකේ ඇඩ්‍රර්ස් එක දෙන්නකෝ

කොල පාට එකට ඔයාලා කැමති විදිහකට දාලා වෙනස් කරගන්නකෝ

ඔන්න දැන් සේව් කරගෙන බ්ලොග් එකට ගිහින් බලන්නකෝ

වැඩේ ගොඩනේ. එහෙමනම් ඔන්න මම ගියා... 



ෆලෝ කරලා කමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපෝ......

21 June, 2011

ලියපු ලිපිය කී දෙනෙක් බැලුවද? දාගමුද ඒ වැඩ කැල්ලත්..

දේවා ඉතින් පොඩි හරි ගැජමැටික් කැල්ලක් සතියට එක පාරක් වත් දුන්නේ නැත්නම් ඇගටත් ටිකක් හරි මදි වගේ.. ඉතින් ඔන්න අදත් ආවා පොඩි වැඩ කැල්ලක් තරහ වෙන්න එපා මම මෙක ටෙස්ට් කරන්න මගේ බ්ලොග් එකට දැම්මේ නැ.. සදරු මල්ලි , ත‍ටු සිදුන සමනලි වගේ කිප දෙනෙක්ම කිවා මගේ බ්ලොග් එක ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා කියලා.. ඔන්න ඉතින් අපි අපේ පැත්තට එන අයට සලකන්න ඕනනේ

ඔන්න අද මම දෙන්නේ පොඩි දෙයක්.. එත් මම බලපු කාගෙවත් බ්ලොග් එකක මේ ගැජට් එක නම් දැක්කේ නැ... හැමොගෙම බ්ලොග් එක බලන්න එනකොට එන ගාන හිට්ස් වලින් බලා ගන්න පුලුවන්නේ
එක බ්ලොග් එකට දා ගන්නත් පුලුවනේ...
ඕක ගැන මට ආව ප්‍රශ්නයක් ගෑන මම කලින් කිවනේ

ඔන්න අද මම දෙනව ඔයාලා දාන පොස්ට් 1ක් ඔයාලගේ යාලුවෝ බලන වාර ගාන බන් වලා ගන්න පුලුවන් වැඩ කැල්ල ක්‍රම දෙකෙන් ඕන ක්‍රමයකට ඔයාලගේ බ්ලොග් එකට මේක දාගන්න පුලුවන්

ඉතින් දන්නවනේ මුලින්ම කරන්න ඕනේ කියලා

DashBoard  ගිහින්  EDIT  HTMLවලින් ගිහින්
එක්පැන්ඩ් විත්ගෙට් ( EXPAND WIDGET ) ක්ලික් කරලා
Ctrl + F ගහලා මෙක 
<div class='post-header-line-1'/>
හොයා ගන්නකෝ
ඔන්න මෙක හොයා ගත්තු නිසා මෙනන මේ කෝඩ් 2න් ඔයාලාට ඕන එක දාගෙන සේව් කරගන්නකෝ

STYLE 1


<b:if cond='data:blog.pageType == &quot;item&quot;'><div align='center' style='border:solid 2px #999999; padding:2px; margin:2px; width:100px; display:compact'><img height='16' src='http://forums.bit-tech.net/images-light/misc/stats.gif' width='16'/> <a href='http://sadaru-world.blogspot.com/'><b><font size='2'><script src='http://nirav07.ulmb.com/counter.php' type='text/javascript'/> Views</font></b></a></div></b:if>

STYLE 2
 
<b:if cond='data:blog.pageType == &quot;item&quot;'><div align='center' style='border:solid 2px #999999; padding:2px; margin:2px; width:100px; display:compact'><a href='http://sadaru-world.blogspot.com'><b><font size='2'><script src='http://nirav07.ulmb.com/counter.php' type='text/javascript'/> Views</font></b></a></div></b:if>

now save 
ඉතින් වැඩේ ඉවරයි

කැමති අය දාගෙන මටත් කියන්නකෝ
අමතක නොකර කමෙන්ට් දාලා ෆලෝ කරලා යන්නකෝ

14 June, 2011

ඕනාවට වඩා පෙන්නනේ නැති වැඩ කැල්ල බ්ලොග් එකට දාගමුද?

කාලෙකින් මුකුත්ම ගැජමැටික්ස් ටෙක් මුකුත්ම නම් දෙන්න බැරි උනානේ... ඉතින් ඒක යාලුවොත් කියලා තිබුනනේ.. ඔන්න අද අරගෙන ආවා පොඩි වැඩ කැල්ලක්.. කැමති අය බලාලා දාගන්නකෝ

පොඩි දෙයක් තමයි ඉතින් මේක නම්, ඔයාලා බ්ලොග් එකේ ලියන පොස්ට් ගොඩාක් දිග වැඩි උනහම එහෙම අනිත් පොස්ට් එක බලාගන්න ටිකක් අමාරුයිනේ...

ඔන්න ඉතින් ඒකට පොඩි විසදුමක් අරගෙන ආවා... ඔයාලා ලියන බ්ලොග් පොස්ට් වල ටොපික් විතරක් බ්ලොග් එකේ පෙන්න දා ගමුද මේ වගේ




ඉතින් ඔන්න ඔහොම කරන්න මුලින්ම Dash Board යන්නකෝ ගිහින්  Design වලින් Eidt HTML තොරගන්නකෝ

මෙන්න මේක
</head>

ctrl + F ගහලා හොයාගෙන ඉට පස්සේ මම දෙන මේ කෝඩ් එක
</head>එකට පස්සේ දාගන්නකෝ

<style type='text/css'>

<b:if cond='data:blog.pageType != "item"'>
.post {
margin:.5em 0 1.5em;
border-bottom:0px dotted $bordercolor;
padding-bottom:1.0em;
height:50px;
}
.post h3 {
margin:.25em 0 0;
padding:0 0 4px;
font-size:20px;
font-family:Tahoma,Georgia,Century gothic,Arial,sans-serif;
font-weight:normal;
line-height:1.4em;
color:#cc6600;
}

.post h3 a, .post h3 a:visited, .post h3 strong {
display:block;
text-decoration:none;
color:#cc6600;
font-weight:normal;
}

.post h3 strong, .post h3 a:hover {color:#333333;}

.post-body {display:none;}
.post-footer {display:none;}
.comment-link {display:none;}
.post img {display:none;}
.post blockquote {display:none;}
.post blockquote p {display:none;}
h2.date-header {display:none;}
.post-labels {display:none;}
.post-rating {display:none;}

</b:if>

</style>

දැන් ඉතින් ඒක සේව් කර ගන්නකෝ

ඊට පස්සේ යන්නකෝ කියන එකට එතකොට ඔයාලගේ බ්ලොග් පොස්ට් වැටෙන පොස්ට් කියලා කො‍ටුවක් තියනවනේ එකේ එඩිට් කියලා තියන එක කිලික් කරලා එන වින්ඩෝ එකේ එක පි‍ටුවක තියන්න ඕන පොස්ට් ගාන දාලා සේව් කරන්නකෝ
එතකොට වැඩේ ගොඩ
කරලම බලන්නකෝ
 පුලුවන්නම් ෆලෝ කරලා කමෙන්ට් දාලා ම0  එක්ක ඉන්නකෝ




07 June, 2011

ඔයාලගේ බ්ලොග් එකේ නම දුවවන්න කැමතිද?

දවස් දෙක තුනකින් මගේ බ්ලොග් එකේ මුකුත්ම අප්ඩේට් එකක් කරගන්න බැරි උනානේ ඇත්තටම මේ දවස් වල ටිකක් දුක හිතෙන දේවල් උනා එකයි මේ පැත්තේ එන්න බැරි උනේ.ඒක ගැන මම මේ බ්ලොග් පොස්ට් එක අන්තිමට කියන්නම්කෝ

අදත් මම ඔයාලට ආස හිතෙන දෙයක් අරගෙන තමයි ඔන්න ආවේ.. ඔයාලා මේක කලින් දැකලා ඇති.. එත් මම නම් මේක මුලින්ම දැක්කේ මට බ්ලොග් අයන්න ආ යන්න කියලා දුන්නු මගේ බ්ලොග් ගුරුතුමිගේ බ්ලොග් එකෙන්.. මේ දවස් වල මේක ටෙක් බ්ලොග් එකක් උනාට මිට අවුරුදු 1.5ට විතර කලින් මම ලියපු මගේ බ්ලොග් එකේ ගොඩාක් දේවල් මට හිතෙන විදිහට ලිවානේ... ඒවා ගැනත් හිතන්න ඕනා.. මගේ ගුරුතුමි ඔයාලා ගොඩාක් දෙනෙක් දන්න සංසාරේ අපි ලියන දිල් අක්කා.. හැමදාම මම ඔයාට ස්තුති කරනවා වගේම අදත් ස්තුති කරනවා මට මේ පාර කියලා දුන්නනට

අද මම කියන්නේ ඔයාලගේ බ්ලොග් එක ඕපන් කරගත්තහම ඔයාලට කැමති ටෙක්ස්ට් එකක් දුවවන්න පුලුවන් විදිහක් ගැනයි
තේරුනේ නැත්නම් දැන් ඔයාලා බලන මගේ බ්ලොග් එක ඕපන් කරගත්තු ටැබ් එක දිහා බලන්නකෝ


දැක්කනේ කැමති නම් දාගන්න මේක කරන්නකෝ
 

Dash Board  >>>> Design >>>> Edit Html 

මතක් කරලා Expand Tem.. Wid එකට ටික් මාක් එක දාගන්නකෝ


ඔන්න මෙන්න මේ වචනේ තියන තැන හොයාගන්නකෝ මගේ යාලුවනේ


</head>


ඒක හොයාගත්තට පස්සේ ඉතින් ඒකට ඉස්සරහින් මෙන්න මේ මම දාන කෝඩ් එක කොපි කරලා පේස්ට් කරගන්නකෝ


<script type='text/javascript'>
//<![CDATA[

msg = " -- දේවගේ අඩවිය ";
msg = " | Blog name -- " + msg;pos = 0;
function scrollMSG() {
document.title = msg.substring(pos, msg.length) + msg.substring(0, pos); pos++;
if (pos > msg.length) pos = 0
window.setTimeout("scrollMSG()",200);
}
scrollMSG();
//]]>
</script>

 දේවගේ අඩවිය කියන එකයි කියන එකයි ඔයාලට කැමති විදිහට වෙනස් කරගන්නකෝ හොදේ

දැන් ඉතින් ටෙම්ප්ලේට් එක සේව් කරගෙනම බලන්නකෝ
වැඩේ හරිනේ
ඉතින් කමෙන්ට් කරලා ෆලෝ කරලා යමුකෝ.....



.................................................................................................

දේවා ඒ ලෙවල් කරන කාලේ සමහර මාස වල ක්ලාස් පිස් ගෙවපු ,  ජිවිතේ දරා ගන්න බැරි තරම් දුක හිතුන වෙලාවල් වල මගේ හිත හදපු ජිවිතේ ජිවත් වෙන්න අහිමි විම් දරා ගන්න මට කියලා දුන්නු මට අය්යා කෙනෙක් වගේ උන්නු කුලියාපිටිය සිරස ප්‍රාදේශිය වාර්ථා කරු විදිහට වැඩ කරපු නිහාල් ගුණතිලක හදිසියේම අප අතරින් යන්න ගියා... ගොඩාක් නිව්ස් වලට ලන්ච් ටයිම් ප්‍රෝගැම් වලින් මම ගොඩාක් දේවල් නිහාල් අය්යා නිසා ඉගන ගත්තා... ඔයා ගැන මට මේ බ්ලොග් එකේ ගොඩාක් දේවල් ලියන්න පුලුවන් උනත් ඔයාට ඒවා බලන්න විදිහක් නැ අයියේ... අපිව දාලා හදිසියෙම යන්න ගිය ඔයා ගැන දුක අපිටයි මතු හැම භවයකම ඔයාට මෙවන් අකල් විපතක් නම් සිදු නොවේවා
ඔබට නිවන් සුව.... සදා මගේ හිතේ ඔබ අමරනියයි

02 June, 2011

මිට කලින් ආපු වෙලාව කියන වැඩ කැල්ලත් දා ගමුද?

ඔන්න අද දවසේ ඔයාලට වැදගත් වෙයි කියලා හිතන දෙවෙනි පොස්ට් එකකුත් එක්ක ආවා. මේකත් ඉතින් ඔයාලාගේ බ්ලොග් එක ලස්සන කරගන්න පුලුවන් දෙයක් තමයි...
ඔයාලා මේක දැකලාත් ඇති සමහර බ්ලොග් වල මේක තියනවා.. වැඩි කතා නැතුව මේක කියන්නම්කෝ...  ඔයාලා මගේ බ්ලොග් එකට එනවනේ එත් කාලෙකින් එන්න අමතක වෙනවා... ඔන්න කාලෙකට පස්සේ ඔයා අහම්බෙන් මගේ බ්ලොග් එකට එනවා.. ඔන්න එතකොට ඔයා දකිනවා ඔයාගේ අවසන් පැමිනිම මිට මාස ගානකකට කලින් කියලා...
ඔන්න ඉතින් එතකොට පුලුවන් අනේ සොරි දේවා කලෙකින් මේ පැත්තේ එන්න බැරි උනා.. ඔන්න අද ආයේමත් ආවා... කියලා කමෙන්ට් එකක් එහෙම දාලා යන්න..
ඔන්න එහෙම ආපු වෙලාව වැටෙන්න පොඩි වැඩ කරන ක්‍රමයක් තමා  දැන් කියන්න යන්නේ
හැමදාම වගේ මේ පාරෙන් එන්නකෝ


DashBoard ----> Design ----> Page element---> Add a Gaget
----> Html/Jawa


ඔන්න ආවානම් මෙන්න මේ මම දෙන කොඩ් එක කොපි කරගෙන පේස්ට් කරගන්නකෝ
මේකේ මම ඔය රතු පාට කරලා තියන ඒවට කැමති දෙයක් දාගන්නකෝ
මතක් කරලා කමෙන්ට් කලොත් මට ඒක ගොඩාක් වටිනවා අනේ


<script type = "text/javascript">
var days = 730; // days until cookie expires = 2 years.
var lastvisit=new Object();
var firstvisitmsg="This is your first visit to this page. Welcome!";
lastvisit.subsequentvisitmsg="Welcome back!last visit<b>[displaydate]</b>";
lastvisit.getCookie=function(Name){
var re=new RegExp(Name+"=[^;]+", "i");
if (document.cookie.match(re))
return document.cookie.match(re)[0].split("=")[1];
return'';
}
lastvisit.setCookie=function(name, value, days){
var expireDate = new Date();
var expstring=expireDate.setDate(expireDate.getDate()+parseInt(days));
document.cookie = name+"="+value+"; expires="+expireDate.toGMTString()+"; path=/";
}
lastvisit.showmessage = function() {
var wh = new Date();
if (lastvisit.getCookie("visitc") == "") {
lastvisit.setCookie("visitc", wh, days);
document.write(firstvisitmsg);
}
else {
var lv = lastvisit.getCookie("visitc");
var lvp = Date.parse(lv);
var now = new Date();
now.setTime(lvp);
var day = new Array("Sun", "Mon", "Tues", "Wed", "Thur", "Fri", "Sat");
var month = new Array ("Jan", "Feb", "Mar", "Apr", "May", "Jun", "Jul", "Aug",
 "Sep", "Oct", "Nov", "Dec");
var dd = now.getDate();
var dy = now.getDay();
dy = day[dy];
var mn = now.getMonth();
mn = month[mn];
yy = now.getFullYear();
var hh = now.getHours();
var ampm = "AM";
if (hh >= 12) {ampm = "PM"}
if (hh >12){hh = hh - 12};
if (hh == 0) {hh = 12}
if (hh < 10) {hh = "0" + hh};
var mins = now.getMinutes();
if (mins < 10) {mins = "0"+ mins}
var secs = now.getSeconds();
if (secs < 10) {secs = "0" + secs}
var dispDate = dy + ", " + mn + " " + dd + ", " + yy + " " + hh 
+ ":" + mins + ":" + secs + " " + ampm
document.write(lastvisit.subsequentvisitmsg.replace("[displaydate]", dispDate))
}
lastvisit.setCookie("visitc", wh, days);
}
lastvisit.showmessage();
</script>