ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

07 May, 2011

ඇත්තටම ඔයාට එයාව ගැලපෙනවද බලන්න ඔනේ නම් මේ පොස්ට් එක අනිවා බලන්න

සාස්තර කියන්න නම් මම දන්නේ නැ...... එත් මම මේ කියන්න යන දේ ඔයාලට ටිකක් හරි වටිනව ඇති කියලා මට හිතුනා...
ප්‍රසිදියේ කිවේ නැතුවට ඔයාලා හැමොම ආදරේ කියන එකත් ලාවට හරි කරනවනේ hikz...........

ඒත් අපේ බ්ලොග් ලියන කියන කොල්ලෝ කෙල්ලෝ LOVE කලාට වැඩි හරියක් ඉන්නේ මේ NET බදාගෙනනේ....................

දන්නේ නැ ඉතින් LOVE කරන කෙල්ල නැත්නම් කොල්ලා ගැලපෙනවද නැද්ද කියලාවත්.....ඒහෙම නේද?

මේක 100% සුවර් කියලා මම ඔයාලට කියන්නේ නැ මොකද එහෙම කරලා ඔයාලා ගැලපෙන්නේ නැති අයව අතහැරියොත් අය මට බාර ගන්න උනොත්...........

මම අද කියන්න ගිය කතාවත් අමතක වෙනවා මම මටම කපුකම් කරගන්න ගිහින්............

මේකයි කතාව

ඔයාගේ B.F එහෙමත් නැත්නම් ඔයාලාගේ G.F ඔයාලාට ගැලපෙනවද කියලා අංක විද්්යාවෙන් දැන ගන්න පුලුවන් ක්‍රමයක් ගැනයි මගේ අද පොස්ට් එක මම බ්ලොග් ලියන්න පටන් ගත්තු දා ඉදන් (අවුරුදු එක හමාරකට විතර  කලින්) මාත් එක්ක උන්නු අයට පොඩ්ඩක් මේක හුරු ඇති.. ඔව් ඔව් කලින් මේක ගැන පොඩ්ඩක් මම කියලා තියනවා තමයි... කමක්  නෑ ,මේක නිව් එඩිශන් එක

මේක ගොඩාක් අමාරු වැඩක් නෙමේ. ඔයාලාට ඔයාගේ නමයි එයාගේ නමයි ලියා ගන්න ENGLISH වලින් ලියන්න පුලුවන්නම් වැඩේ ගොඩ..........
(
ඔයාලට ENG බැ කියාලා නෙමේ කිවේ.. තරමට වැඩේ ලේසි කියලා කිව......)

හැබයි මේ වැඩේ කරන්න තව දෙයක් ඔයාලා දැන ගන්න ඔනා මොකක්ද දන්නවද? ඔයාලට 1 ඉදන් 9 වෙනකන් ගනන් කරන්නයි එකතු කරන්නයි දැනුම තියෙන්න ඔනා අර වැඩසටහනක් තියෙන්නේ පුංචි පහේ මං කියලා වගේ තිබුනහම හොදටෝම ඇති........

ඉස්සරවෙලාම අංක ගණිතයේදි ඉංග්රිසි හොඩියේ හැම අකුරකටම 1 ඉදන් 9 වෙනකන්
තියන ඉලක්කම් වලින් එක වටිනාකමක් දෙනවා.......

තව පොඩි දෙයක් තියනවා එහෙම ඉලක්කම් වල වටිනාකමක් දෙන ගමන් මෙන්න මේ කියන අකුරු ජොඩු 4 තියනවානම් එකක් හරි එවා තනි අකුරු විදිහට ගන්නෙ නැතුව යුගල් විදිහට එවාට වටිනා කම් දෙන්න ඔනා...

ඉස්සර වෙලාම මම කියන්නම්කෝ තනි අකුරු වල වටිනා කම් ටික කමක් නැනේ අම්මා බනින එකක් නැනේ



A = 1 , B = 2 , C = 3 , D = 4 , E = 5 , F = 6 , G = 7 , H = 8 , I = 9 ,

J = 1 , K = 2 , L = 3 , M = 4 , N = 5 , O = 6 , P = 7 , Q = 8 , R = 9 ,

S = 1 , T = 2 , U = 3 , V = 4 , W = 5 , X = 6 , Y = 7 , Z = 8 ,


තනි තනි අකුරු ගැන ඔයාලා කොහොමද ඒවගේ වටිනාකම් කියලා දන්නවනේ...
ඉතින් මම දැන් කියන්නම් මොනවද අර මම කලින් කිව යුගල් අකුරු ටික කියලා...

TH = 8 , PH = 3 , CH = 4 , PS = 5

මේ අකුරු දෙක දෙක එක ලග තියනවානම් එවා දෙකක් කියලා හිතන්නේ නැතුව එක අකුරක් කියලා තමයි අපි හිතන්න ඕනේ....

දැන් ඔයාලාට කරන්න තියන වැඩේ මම් කියන්නම්කෝ

මුලින්ම ඔයා ඔයාගේ උප්පැන්න සහතිකේ තියන විදිහට ඔයාගේ නම ඉංග්රිසියෙන් ලියන්න..

ඊට පස්සේ බලන්න අර මම කියපු යුගල් අකුරු තියනවද කියලා... තියනවානම් එවා ඉරකින් කපලා දාන ගමන් එවගේ වටිනාකම් ටික ලියාගන්න...

ඊට පස්සේ තනි අකුරු ටිකත් එහෙම වටිනාකම් අරගෙන එන උත්තරෙත් තනි ඉල්ක්කමක් වෙනකන් එකතු කරන්න...
EXAMPLE
D E V A K A
4 5 4 1 2 1 = 17 = 1 + 7 = 8

S A D A R U W A N
1 1 4 1 9 3 5 1 5 = 30 = 3 + 0 = 3

8 + 3 = 11 = 1 + 1 =
2

ඔන්න මම එක උදාහරනයකිනුත් පැහැදිලි කලා දැන් ඔයාලාත් ඔයාලාගේ නමයි ඔයා ආදරය කරන කෙනාගේ නමයි වෙන වෙනම් ලියාගෙන එකතු කරන්නකෝ

මම මේ ලියපු එක ගැන ඔයාලගේ කමෙන්ට් බලලා තමයි පොස්ට් එක ඊලග එක දාන්නේ

කොහොමද ගැලපිම කියලා................

මොකද කාටවත් මේක වැඩක් නැත්නම් දාන එකේ තෙරුමක් නැනේ ඉතින් ඔයාලාත් කමතිනම් ගැලපිම ගැන දැන ගන්න ඉක්මනටම කමෙන්ට් එකක් දාන්න

 ඊලග පොස්ට් එක දාපු ගමන් බලන්න Follow පාරක් දාගෙනම යන්නකෝ

7 comments:

  1. සඳරූ, මේකෙ මට ප්‍රස්ණයක් තියනව. නම් තුන හතරක් තියනව්නම් මොකද කරන්නෙ?

    ReplyDelete
  2. ane ituru tikat kiyannako.... samahara wita dennage ilakkam samana nam gelapenawa kiyalada? e gena kiyanna danne oya tamai.

    ReplyDelete
  3. හ්ම්ම් ඊලග පෝස්ට් එකත් එක්ක රිසාල්ට් බලමුකො

    ReplyDelete
  4. ඉක්මන්ටම ඉතුරු ටික කියනවා මන්. ඔයාලා නම් ටික රෙඩි කරලා තියාගන්නකෝ
    නම් තුන 4ක් කිවේ ග්ර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලද? නැත්නම් ඔයාටද? ග්.ෆ්‍රෙ ලා නම් වෙන වෙනම බලාගන්න.. ඔයාට උප්පැන්නේ එක නමනේ තියෙන්නේ වෙනත් නම් කියන එක නෙමේ ඔරිජිනල් එක

    ReplyDelete
  5. මගේ 7
    ඇගේ 6

    තත්වෙ මොකක්ද?

    ReplyDelete
  6. Balamu nxt post ekath. ikmanata dapn

    ReplyDelete
  7. මටනම් එහෙම කෙනෙක් නැති හන්දා මේ පේජ් එක සේව් කරලවත් තියා ගන්නවා.
    කලින් හිටපු ෆෝමර් ගෑල්ලමයා නම් ගැලපෙන්නේ නෑ කියලා තමයි කියවුනේ. ඒකත් හොදා !!!!

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....