ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

04 July, 2011

යාලුවන්ව බයිට් කරමු S.M.S වලින්

බ්ලොග් ‍ෆිල්ඩ් එකේ නොකල යුතු වැඩ ටිකක් මගේ අතින් පහුගිය දවස් වල උනානේ...
මගෙන් උනු හැම අඩුපාඩුවක්ම වැ‍රැද්දක්ම මම හොදට තේරුම් අරන් ඉන්නවා කියලා මම හොදටම දන්නවා..
ආයෙත් එහෙම අඩුපාඩු මුකුත් වෙන්නේ නැ.. මම එහෙම දාපු පොස්ට් ඔක්කෝම මගේ බ්ලොග් එකෙන් මකලා දැම්මා.... දැන් දේවා ටිකක් වෙනස් විදිහට මේ බ්ලොග් ‍ෆිල්ඩ් එකේ ගොඩාක් හොද කෙනෙක් විදිහට ඉන්න තමයි බලා පොරොත්තුව....

ඉක්මනටම මගේ ආදර කතාවේ ඊලග කොටසත් තව වෙනස්ම ආකාරයේ ලිපි පෙලක්ම ඔයාලට දෙන්න මම බලාගෙන ඉන්නවා...

මේ දවස් ටිකේ මගේ මොබයිල් එකට ආව පොඩි එස් එම් එස් වගය්ක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා...
සමහර විට මේවා ඔයාලා ලග ඇති...
ඔන්න ලග නැත්තම් කැමති යාලුවන්ට එහෙම යවන්නකෝ....

ඔයාලා දන්න ඒවාත් තියනවා නම් මටත් කියලා දෙන්නකෝ...... කොහොමත් අපි එස් එම් එස් යවන්නේ සිංන්ගිලිස් වලින්නේ... මම එහෙමමම ඔයාලට දෙන්නම්කෝ


Oya katha kaloth singing star...
Hina unoth commady star...
Avidina kota dancing star...
lagata avoth loving star...
Nidaganna kota dream star...
Oyawa labenakan bala inna mama tellant star...
Oya lebunu dawasaka mage life eka super star....

 ...................................................................................................

Mama oyawa dakapu palamu dawasemai meka ahanna hitiye. 
Oyage lassana dakina kota mata iwasam innama ba.
Oya man gana monawa hithaida danne na.
Eth thawanam mata iwasan inna ba,
Mata kiyanna oyage dath mechchara sudu une oya pol kossenda dath madinne. 


............................................................................................................


Meka joke newei aththatama meka kiyawala hithenade reply karanna hodada.
I wanna check something. This is a test 2 chek ur english.
Read this words loudly (ahenna tikak hiyen kiyanna) 
BOW VOW WOW HOW NOW LOW BOW VOW WOW BOW WOW BOW.
Test result:-good Dog! stop barking!!!


............................................................................................................


If u fail in exam
Mumy wl tel 3 words

Aaye igena ganna
Dady wl tl 3 wrds
Booruwa fail neda
Iover tl 3 wrds 

Mawa amathaka karanna
BT

Frnd tl 3 wrds
MACHAN MAMATH FAIL.



.....................................................................................................

Aisek niuton apith dakinnath science karannathi e kale . . . .

Pass wennata lakunu madi athi ekai thawamath iskole . . . . . . .

Science karath api commerce karath api,art karath api ekamay keruwe ekale . . . . . . 

Pissu kelinnethi
 

loveth karannethi
 

ekay thawamath iskole . . . . .

ape pawata api monawa karannada commerce arts  maths monathale . . . . . . ?
methe budun deka labana mase api finish karamu machan iskole .


.........................................................................................................

Hama gahakatama kanthare inna be. 
Eth pathok gaha eka kala.
Hama malakatama adare wenuwen penesitinna be.

Eth rosa mala eka kala.
Hama sathekutama jathiyak niyojanaya karanna be. 
Eth sinhaya eka kala.
Hama wadurekutema me sms eka kiyawanna be.
Eth oya eka kala.



.........................................................................................................


මේ එස් එම් එස් ටික ඔයාලට වැඩක් තියනවද දන්නේ නම් නැ.. තව ගොඩාක් තියනවා.. එත් වැඩක් නැත්නම් දිලා වැඩකුත් නැනේ...

කැමති දෙයක් කියලා යන්නකෝ


10 comments:

  1. අඩේ මරු අයියා... මේවා ටික පෝස්ට් කරන්නේ නැත්තම් මට මේල් එකක් වත් දනෙවකෝ.....

    ReplyDelete
  2. මේ ටික මම මගේ ෆෝන් එකට එවා ගත්තා. යාලුවන්ට යවන්න බැරියෑ, මම අහන්නමයි හිටියේ දේවා උනේ සදරුගේ ලෝකය ලියපු කෙනාමද ???

    ReplyDelete
  3. සුපර් මාරියෝ : මම පොස්ට් එකක් දාන්නම් මල්ලියෝ... නැත්නම් මොබයිල් නම් එක දෙන්නකෝ.. මම එස් එම් එස් ම කරන්නම්කෝ
    මට නැත්නම් මේල් එක දෙන්නකෝ

    ReplyDelete
  4. මධුරංග : ඒ කෙනාම නම් තමයි... එහෙම වෙනස් වෙන්න හේතුව නම් මම මගේ පොස්ට් එකකින් දැම්මා..
    කැමතිනම් මේක බලන්නකෝ
    සමාවෙන්න සදරු

    ReplyDelete
  5. අඩේ... තුන්වෙනි එකනම් පට්ට බං...

    ReplyDelete
  6. චතුරංග : අය්යා ටික දවසකින් නේද මේ පැත්තේ..
    ම් තව ටිකක් තියනවා ඒවත් දාන්නද????

    ReplyDelete
  7. වැඩක් තියෙනෝ..... ඉතුරු ටිකත් දෙන්ඩෝ....

    ReplyDelete
  8. @ Chamli : අනිවා ඔන්න ඉල්ලුමට සැපයුම ඉක්මනටම දෙනවා...

    මම හිතන්නේ මේ පලවෙනි පැමිනිම සාදරයෙන් පිලිගන්නවා ඔන්න

    ReplyDelete
  9. මේ එස්.එම්.එස්. එකේ අමුතු ගතියක් තියෙනවා.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....