ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

16 July, 2011

අකුරු ලොකු පොඩි කරමු මේකෙන් ( බ්ලොග් වැඩ කැලි මතු සම්බන්දයි..දින නියමයක් රහිතව)

සමහර විට ටික දවසක් යනකන් මම ආයේ ටෙක් කැල්ලක් මේ බ්ලොග් එකේ පොස්ට් එකක් විදිහට දාන එකක් නැතිවෙන්න්න පුලුවන්..... (මේකත් සදරු වෙනුවෙන් ) මම හරියටම දන්නේ නැ ඔයාලා කැමති මොනවගේ දේවල් වලටද කියලා..... සමහර මගේ ටෙක් පොස්ට් වලට ඔයාලාගෙන් ගොඩාක් කමෙන්ට් තියනවා.... (හිතන්න එපා මම ලියන්නේ කමෙන්ට් බලාගෙන කියලා.. ඒත් හිතේ පුන්චි ආසාවක් නැතුවම නෙමේ ගොඩාක් කමෙන්ට් වලට... ඒත් ඒක බලෙන් ගන්න පුලුවන් දෙයක් නෙමේනේ... මමත් ගොඩක් එක එක විදිහේ පොස්ට් පෙලක් දාන්න ඕන කියලා හිතුවා... තාම මගේ ආදරේත් කොටස් 3ක් විතරයි දාලා තියෙන්නේ..... ඒක ගැන හිතන්නත් ඕනා...

ඔන්න ඉතින් තව ටිකෙන් මේ දෙන්න යන පොඩි ගැජට් එක ගැන කියන්න අමතක වෙනවානේ.... මේක මම අද හොයන්න මහන්සි උනේ සදරු ගේ බ්ලොග් එක කියවනකොට... සදරු දැන් පිලිවලක් වෙන්න ලැස්තියනේ.... මම ගොඩාක් ආසවෙන් කියවන බ්ලොග් අතර ඒක ඉස්සරහින්ම ඉන්නවා.... සමහර ටෙම්ප්ලෙට් තියනවා අකුරු සයිස් එක නෝමල් කියවන්න්න අමාරුයි. ටිකක් ලොකු කරලා පොස්ට් එක දාපුවහම ඒක ලොකු වැඩියි... සදරු තරහ වෙන එකක් නැනේ නම කියලම මේක කිවට... පොඩ්ඩක් අකුරු ලොකු කරගන්න විදිහක් තිබුනනම් හොදයි කියලා මට හිතුනා.... පොඩ්ඩක් කැරකිලා හොයලා බලනකොට අයිඩියල්ම වැඩ කැල්ල හම්බ උනා... ඔන්න දැන් ඉතින් මේක හැමෝම තමන්ගේ බ්ලොග් එකේ දා ගන්නවනම් හොදයි... මොකද එක එක අයට එක එක ඇදිරියනේ (ඔය තියෙනේ 40 ඇදිරිය කිය කියා මට තාම නම් 23 ඇදිරිය (ඒකත් 09.26 ට)

මේකයි මෙච්චර ලොකු වටයක් ගියේ අද මම මේ බ්ලොග් පොස්ට් වල අකුරු ලොකු කරගන්න පුලුවන් ගැජට් එක පුන්චිම පුන්චි එකක්... වැල් වටාරම් ටිකක් කියෙව්වේ ඉතින් ඒකයි
කැමතිනම් කියවන කෙනාට ඔයාගේ බ්ලොග් එකේ අකුරු එයාට පේන කියවන්න පුලුවන් ගානකට ලොකු කරගන්න්න අවස්ථාවක් දෙන්න...
මෙන්න මේ ටික කරලා දාන්න

මුලින්ම DashBoard ගිහින් Design වලින් Page Element එතනින් Add A GadGet කියන එක හරහා Add jawa Script/Html  කියන එක තොරගෙන මම මේ දෙන පුන්චි කොඩ් එක ඒකට කොපි කරගන්න



<center><a href="javascript:ts('body',1)"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgcLwcmzMdIDji3qk4baveRxXyWOs-YNhGxXPD4JhHAVmr7j4uYMODNsUNyJkMQC4aAZ-saL50EZKQjAYfSvBatWigo1RXc43malkdg8HBKSgvYdmdu04E1pra3vsgoRnc9cKNvU5lgUUM/s1600/zoom-in.png" title="Larger Font"/></a> <a
href javascript:ts(="body" , -1)><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjgwS6CAstD_gnRynaHri_z1wV4HQidHAaGdF_U3UCvKlEjQ1ptUG3WePpaM3FyrQH0RoMGHPDj9GO5_azW5Uk7v4V73Q5On45rO2KKDlT3pQ41aKSyb137LcxBUVAWyr_y_8zayaj1y5g/s1600/zoom-out.png" title="Smaller Font"/></a
href></center>
<script src="http://www.yourjavascript.com/408317151301/royaltutorresizer.js" type="text/javascript">

ඊට පස්සේ ඒක සේව් කරගන්න....
ඔන්න වැඩේ ඉවරයි... බ්ලොග් එකට ගිහින් බලන්නකෝ...

තව දෙයක් මම කැමති ඔයාලා කැමාති දේවල් දෙන්න.... ඉතින් ටික දවසක් මම බ්ලොග් ගැජට් ගැන නොලියා ඉන්නම් නේද?????

23 comments:

  1. උඹගේ බ්ලොගේට ආවම නිකං සුපර් මාකට් එකට ගියාවගේ බං . එහෙ බැලුවත් ගැජට් මෙහේ බැලුවත් ගැජට් .. ඒත් එලට ලෝඩ් වෙන එකනම් තියනවා ... මේ ගැජට් එක නම් වටීවි .

    ReplyDelete
  2. මගේ බ්ලොගයට ඇඩ් කරගත්තා! බොහොම පින් දේවා!

    ReplyDelete
  3. හිස් අහස : මේක ඉතුන් උබ වෙනුවෙන්මනේ... ඔන්න මේක දාගනින් හොදේ..... සුපර් මාකට් එකක් වගේ නම් අවුලක් නැ ඉතින්

    ReplyDelete
  4. විසිතුරු : අන්න එහෙමනේ වැඩ තියන්න ඕනේ

    ReplyDelete
  5. තැන්කූ තැන්කූ

    ReplyDelete
  6. කිඩෝ : දාගෙනම බලන්නකෝ

    ReplyDelete
  7. ස්පර්මාකට් බ්ලොග් එකේ එක එක අයිටම් කෑලි දාගන්න කියලා දෙන ක්ලාස් එක තියේලු....

    ReplyDelete
  8. ගොඩක් ස්තුතියි මල්ලි මේවා ගැන අපිව දැනුවත් කරනවාට . මමත් දාගත්ත බලන්නකො ඇවිත් www.sonduru.tk

    ReplyDelete
  9. රත්ගමයා : ටොටලි ෆ්‍රිලු... නෙට් බිල තමන් ගෙවා ගන්න ඕන කෙනෙකුට ජොයින්ට් වෙන්න පුලුවන්ලු.... හැබැයි දැන් නම් තාවකාලිකව නවත්වන අදහසක් තමාලු තියෙන්නේ

    ReplyDelete
  10. Mahesh Nishantha : අනිවා අය්යේ අපි එන්නම්කෝ බලන්න...

    ReplyDelete
  11. niyamai devoo mey wadey nam. thank i wewa hodey

    ReplyDelete
  12. Gimhani : තැන්කු වේවා ඉතින් ඔයාටත්

    ReplyDelete
  13. ගොඩක් ස්තූතියි දෙවා අයියේ.. ඔන්න මමත් දාගත්තා

    ReplyDelete
  14. හිස් අහසේ සදරු මල්ලි කිව්වත් වගේම බ්ලොගේ ගැජට් තිබ්බට එලටම ලෝඩ් වෙනවා !!!
    ඔප්ටිමයිසින් අතින් නම් එල !!!!
    කාලයක් මට කණියා බැන්නත් එක්ක බ්ලොග් එක ලෝඩ් කරගන්න හැට පැයක්වත් යනවා කියලා. ඊට පස්සේ මම් ගැජට් සේරම අයින් කලා අවශ්‍ය ඒවා ඇරෙන්න.
    අකුරු ලොකු කරන ගජට් එක නම් නියමයි. ගොඩක් අයට ඒක වටීවී !!!!
    මම නම් ටෙම්ප්ලේට් එකෙන්ම අකුරු සයිස් වැඩි කරලා දෙනවා. එතකොට කියවන්න කරදරයක් නෑ. ගොඩක් කියවන්න එන කට්ටිය ඔහොම අකුරු ලොකු කර කර ඉන්නේ නෑ. කියවන්න බැරිනම් ක්ලෝස් කරලා දානවා :(

    ReplyDelete
  15. මධුරංග : ඒක නම් ඇත්ත තමයි යාලුවා.. එත් පොඩි හරි වැඩක් ගන්න ඉවසිමක් තියන කෙනෙක් මේකෙන් වැඩක් ගනිවිනේ.... ස්තුතියි යාලුවා

    ReplyDelete
  16. තෑන්ක්ස් මලයා මේක නම් සෑහෙන්න වැදගත් .......

    ReplyDelete
  17. යසයා : නියමයිනේ මලයෝ

    ReplyDelete
  18. පන්සල් හන්දිය: අය්යා එහෙමනම් ඔන්න මේකත් දා ගන්නකෝ අය්යේ

    ReplyDelete
  19. හොද විජට් එකක් අයියේ. මමත් මගේ සයිට් එකට ඇතුලත් කරන්න ඕනේ. බොහොම ස්තූතියි

    ReplyDelete
  20. තැන්ක් යු වේවා.:)

    ReplyDelete
  21. තැන්කු වේවා දෙවා. මමත් බ්ලොග් එකට ඇඩ් කර ගත්තා

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....