ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

04 July, 2011

තවත් බයිට් S.M.S ටිකක් (02)

ඔන්න ඉල්ලුමට සැපයුම... කලින් එස් එම් එස් වලට ටිකක් ප්‍රතිචාර තිබුන නිසා ඔන්න මම තවත් එහෙම එස් එම් එස් වලින් ටිකක් දෙනවා... ඔන්න මේ ඔක්කොම එහෙම නෙමේ... තව තියනවා... ඔයාලා ඔයාලගේ අදහස් එහෙම දාලා යන්නකෝ....

 .....................................................................................................

1998 ada wage dinaka nariyek kema warjanaya karalu.

2001 ada wage dinaka nariyek gammaneta enna purudu unalu.
2004 ada wage dinaka nariyek nilpata oluwe gagaththalu.
2008 ada wage dinaka nariyek kaputekge keju kellak horen kawalu.
2011 ada wage dinaka nariyek wadakata nathi sms 1k hari asawen kiyawanalu

.....................................................................................................


I hv 1, do u hv 1? ur mother use ur
father's 1, ur aunti use ur uncle's 1, chines hv short 1, Indiens hv long1, how long z ur1 ?

Dear , Don't misunderstand  ,i m talkin about u r  " SERNAME "

......................................................................................................
Nikan inna kena nikan inne nathuwa nikan inna ayata nikan sms yawanakota nikan inna aya nikan iddi awa kiyawala nikan innathuwa nikan inna  thawa 4-5 denekuta awa yawanawa.Mama me nikan kiyanne,oya den nikan innawanam oya danna nikan inna ayata me sms eka send karanna.barinam nikan inna.Nikan thamai kiwe ekata me math ekka nikan tharaha gatthot math nikan nam inna hodada?Nikan kammeli hithuna ekay nikan innathuwa nikan me sms eka ewwe.nikamata wage.
...........................................................................................................


( /
   : )
( /
 

Sepata nidi neda?
 

(@
    : (
(@
 

Orawanda epa.
 

( |
    : )
( |
 

As arinnako..
 

(@
    : )
( |
 

As dekama..

(@
    : )
(@

  Suba rathriyak wewa.!



තව ටිකක් ඉතින් දෙන්න නම් ඔයාලාගේ අදහස් මට ගොඩාක් වටිනවා....
ඉතින් මොනවාම හරි කියලාම යන්නකෝ

මිස් වෙයි කියලා හිතෙනවානම් ෆලෝ කරලම යන්නකෝ

16 comments:

  1. මේ වැඩේ හරිම ලේසියි කොපි කරගත්තා ඩොංගලෙ එක තියන නිසා මොබයිල් පාට්නර් එකට පේස්ට් කරගත්තා සෙන්ඩ් කරා .. එල නේ . ආයේ ෆෝන් එකේ ටයිප් කරන්න ඕන නෑ

    ස්තූතියි මචං

    ReplyDelete
  2. ලස්සන කතා ටිකක් :)

    ReplyDelete
  3. හිස් අහස : මමත් එහෙමම තමා කලේ මලයෝ.. ෆොන් එකෙන් කෙලින්ම ඩොගලෙට එස් එම් එස් කලා... එතනින් බ්ලොග් එකට..

    තව ගොඩාක් තියනවා ඉක්මනට දෙන්නම්කෝ...
    ප්‍රතිචාර හැටියට ඒවා දෙන්නම්කෝ
    මලයත් අවේ කාලෙකින් නේද??
    මේකේ 1 ත් බැලුවනේ නේද??

    ReplyDelete
  4. @ Hasini : ස්තුතියි යාලු...

    ReplyDelete
  5. දිග එක කොට එක තමා පට්ට සින් එක ඈ......
    ඉතුරු ටිකත් ඉකමනට ලියමු

    ReplyDelete
  6. නියම බයිට් ටික. මේ ටිකත් අර වගේම මගේ ෆෝන් එකට යවාගන්න ඕනේ.

    ReplyDelete
  7. shaaaa den harima lassanai oyage blog 1 aluth penuma

    ReplyDelete
  8. පලවෙනි වාක්‍ය පහ නම් එල ........

    ReplyDelete
  9. නියමයිනේ....දන්න ඒවා තියේ නම්..තව..දාන්නකෝ.

    ReplyDelete
  10. මධුරංග : ඔන්න එහෙමනම් ඒක කරගන්නකෝ.... තව තියනවා ඒවත් දෙන්නම්කෝ

    ReplyDelete
  11. මෙතන තියෙන නිකම් sms එක ඇර අනිත් ඔක්කොම යාලුවෝම මට එවල තියෙනවා.. හිකිස්‌ නිකමට වගේ කිව්වේ..

    ReplyDelete
  12. ජිවන් : ස්තුතියි යාලුවා

    ReplyDelete
  13. නියමයි මලේ...

    මාගාව තියෙන එකක් දාලා යන්නද ?
    Lyf z dificult...
    full of troubles.....
    Sorows n pain.....
    but if u fal down jst stand up,
    and say...




    " hoda welawata kauruth dakke na!!!"

    @ සඳරු,

    ස්තූතියි මලේ ඔත්තුවට.. මාත් පාවිච්චි කරන්නෙ මොබිටෙල් ඩොන්ගලයක්

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....