ඔන්න කට්ටියගෙන් ටිකක් ප්‍රතිචාර තිබුන නිසා එස් එම් එස් කේස් එකට තවත් පොඩ්ඩක් ඒකට පොඩි දෙයක් එකතු කරන්න හිතුනා,.... අහ් අද තව පොඩි දෙයකුත් ඔන්න තියනවා ඉංග්‍රිසි දන්න අයට...
දන්නේ නැති අය නම් නැනේ ඔන්න ඒ අයටත් මේක බලන්න පුලුවන් හොදද?
ඉස්සර වෙලාම මෙන්න එස් එම් එස් ටික
ඔයාලට ටිකක් බයිට් කරන්න ඔනේ කෙනෙක් ඉන්නවා නම් (අක්කලා නංගිලා... ඔයාලට ඇනයක් වෙන එත් බයිට් එකක් කරගන්න ඔනේ කෙනෙක්ට නම් මේක ගැලපෙනවා හොදට)
ANE PATIYOO.....
OYA MATH EKKA THAWATH THARAHAYIDHA??
ANE AI MATH EKKA KATHA KARANNE NAETHTHE..
ANE MAGE PATIYO THARAHA WENNA EPA...
MAMA DAKKE NATHUWAI OYAGE OYA
NATTA PAGUWE.....
ANE SAMA WENNNAKO..........
..............................................................................................
LOOKE JIWATH WENNATA LASSANA ONA WEEE
LOOKE LASSANA WANNATA DEDENEKU ONA WEEE
LOOKE BATH TIKA KANNATA DATH TIKA ONA WEEE
LOOKE DATH TIKA KANNATA PANUWAN ONA WEEE
LOOKE PANUWAN KANNATA KUKULAN ONA WEEE
LOOKE PANUWEK AWIDIN DAATH TIKA ARAGENA GIYAAA
BATH TIKA KANNATA DHATH TIKA NATHUWA GIYAA
මේක විකාරයක් වගේ නේද? මටත් හිතුනේ එහෙම තමා... පස්සේයි දැන ගත්තේ මැන් ගේ දතක් වැටිලා කියලා... ඒකත් මට එවලා තිබුනේ ඔහොම තමා ඔයාලාගෙත් දතක් එහෙම වැටුනොත් ඔහොම කට හරි කියලා යවන්නකෝ....
කියන්න කෙනෙක් නැතුව ගියොත් එහෙම මට හරි ටෙක්ස්ට් එකක් දාන්නකෝ
මේ පොස්ට් එක දාන්න හිතුවෙත් මෙන්න මේවා ටික හින්දා..
ඔන්න කඩ්ඩ පොඩ්ඩක් හරි දන්න අය නම් මේවා දන්නවා..
මම ඒ තරම් දන්නේ නැනේ ඔයාලා දන්න ඒවාත් මට කියන්නකෝ
පුලුවන්නම් දිව පටල ගන්නේ නැතුව වේගෙන කියන්නකෝ
I SEE
A SAW
NEWER SEE
SUCH A SAW
අයි සී මම දැක්කා
අ සෝ එක කියතක්
නෙවර් සි අයේ දැක්කේ නැ
සච් අ සෝ ඒ වගේ කියතක්
SHE SELLS
SEA SHELLS
IN THE SEA SHORE
ශි සෙල්ස් ඇය විකුනනවා
ශි සෙල්ස් සිප්පි කටු
ඉන් ද ශි සෝර් මුහුදු තිරයේ
BETTY BUTTY BROUGHT BETTER BUTTER
BUT BUTTER WAS BITTER
BETTY BUTTY BROUGHT BETTER BYTTER AGIAN
TO MAKE BITTER BUTTER BETTER
බෙටි බටි බ්‍රොට් බෙටර් බටර්, බට් බටර් වොස් බිටර්,බෙටි බටි බ්‍රොට් බටර් අගේන්,ටො මේක් බිටර් බටර් බෙට
බෙටි බටි බටර් එකක් මිලට ගත්තා , නමුත් ඒක තිත්තයි. බෙටි බටි ආයෙමත් තව බටර් එකක් මිලට ගත්තා,, අර තිත්ත බටර් එක හොද කරන්න
TWENTY TWO TAMIL TEACHERS TOOK A TRAIN TO TRINCOMALLE TODAY
ටුවෙන්ටි ටු ටැමිල් ටිචර් ටුක් අ ටේන් ටු ටින්කොමලි ටුඩේ
දෙමල ගුරුවරු 22 ක් අද ත්‍රිකුණාමලේ යන්න කොච්චිය ගත්තා
..........................................................................................................
ඔන්න පුලුවන්නම් ඕවා එක හුස්මට කියන්න පුලුවන්ද බලන්නකෝ..
අපි පොඩි කාලේ දන්න සිංහලෙන්
චුටි ටිචර් ගේ ටුචි ටොච් එක , රතු චිත්ත දෙජාතියයි වගේ කියන ඒවා එක හුස්මට කියන්න ගිහින් අනා ගත්තුවා ගොඩයිනේ
ඔන්න කැමති අය කියලා බලන්නකෝ
ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..
Showing posts with label Sms. Show all posts

09 July, 2011
04 July, 2011
තවත් බයිට් S.M.S ටිකක් (02)
ඔන්න ඉල්ලුමට සැපයුම... කලින් එස් එම් එස් වලට ටිකක් ප්‍රතිචාර තිබුන නිසා ඔන්න මම තවත් එහෙම එස් එම් එස් වලින් ටිකක් දෙනවා... ඔන්න මේ ඔක්කොම එහෙම නෙමේ... තව තියනවා... ඔයාලා ඔයාලගේ අදහස් එහෙම දාලා යන්නකෝ....
.....................................................................................................
1998 ada wage dinaka nariyek kema warjanaya karalu.
2001 ada wage dinaka nariyek gammaneta enna purudu unalu.
2004 ada wage dinaka nariyek nilpata oluwe gagaththalu.
2008 ada wage dinaka nariyek kaputekge keju kellak horen kawalu.
2011 ada wage dinaka nariyek wadakata nathi sms 1k hari asawen kiyawanalu

I hv 1, do u hv 1? ur mother use ur
father's 1, ur aunti use ur uncle's 1, chines hv short 1, Indiens hv long1, how long z ur1 ?
Dear , Don't misunderstand ,i m talkin about u r " SERNAME "
......................................................................................................
Nikan inna kena nikan inne nathuwa nikan inna ayata nikan sms yawanakota nikan inna aya nikan iddi awa kiyawala nikan innathuwa nikan inna thawa 4-5 denekuta awa yawanawa.Mama me nikan kiyanne,oya den nikan innawanam oya danna nikan inna ayata me sms eka send karanna.barinam nikan inna.Nikan thamai kiwe ekata me math ekka nikan tharaha gatthot math nikan nam inna hodada?Nikan kammeli hithuna ekay nikan innathuwa nikan me sms eka ewwe.nikamata wage.
...........................................................................................................
( /
: )
( /
Sepata nidi neda?
(@
: (
(@
Orawanda epa.
( |
: )
( |
As arinnako..
(@
: )
( |
As dekama..
(@
: )
(@
Suba rathriyak wewa.!
තව ටිකක් ඉතින් දෙන්න නම් ඔයාලාගේ අදහස් මට ගොඩාක් වටිනවා....
ඉතින් මොනවාම හරි කියලාම යන්නකෝ
මිස් වෙයි කියලා හිතෙනවානම් ෆලෝ කරලම යන්නකෝ

යාලුවන්ව බයිට් කරමු S.M.S වලින්
බ්ලොග් ෆිල්ඩ් එකේ නොකල යුතු වැඩ ටිකක් මගේ අතින් පහුගිය දවස් වල උනානේ...
මගෙන් උනු හැම අඩුපාඩුවක්ම වැරැද්දක්ම මම හොදට තේරුම් අරන් ඉන්නවා කියලා මම හොදටම දන්නවා..
ආයෙත් එහෙම අඩුපාඩු මුකුත් වෙන්නේ නැ.. මම එහෙම දාපු පොස්ට් ඔක්කෝම මගේ බ්ලොග් එකෙන් මකලා දැම්මා.... දැන් දේවා ටිකක් වෙනස් විදිහට මේ බ්ලොග් ෆිල්ඩ් එකේ ගොඩාක් හොද කෙනෙක් විදිහට ඉන්න තමයි බලා පොරොත්තුව....
ඉක්මනටම මගේ ආදර කතාවේ ඊලග කොටසත් තව වෙනස්ම ආකාරයේ ලිපි පෙලක්ම ඔයාලට දෙන්න මම බලාගෙන ඉන්නවා...
මේ දවස් ටිකේ මගේ මොබයිල් එකට ආව පොඩි එස් එම් එස් වගය්ක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා...
සමහර විට මේවා ඔයාලා ලග ඇති...
ඔන්න ලග නැත්තම් කැමති යාලුවන්ට එහෙම යවන්නකෝ....
ඔයාලා දන්න ඒවාත් තියනවා නම් මටත් කියලා දෙන්නකෝ...... කොහොමත් අපි එස් එම් එස් යවන්නේ සිංන්ගිලිස් වලින්නේ... මම එහෙමමම ඔයාලට දෙන්නම්කෝ
Oya katha kaloth singing star...
Hina unoth commady star...
Avidina kota dancing star...
lagata avoth loving star...
Nidaganna kota dream star...
Oyawa labenakan bala inna mama tellant star...
Oya lebunu dawasaka mage life eka super star....
...................................................................................................
Mama oyawa dakapu palamu dawasemai meka ahanna hitiye.
Oyage lassana dakina kota mata iwasam innama ba.
Oya man gana monawa hithaida danne na.
Eth thawanam mata iwasan inna ba,
Mata kiyanna oyage dath mechchara sudu une oya pol kossenda dath madinne.
............................................................................................................
Meka joke newei aththatama meka kiyawala hithenade reply karanna hodada.
I wanna check something. This is a test 2 chek ur english.
Read this words loudly (ahenna tikak hiyen kiyanna)
BOW VOW WOW HOW NOW LOW BOW VOW WOW BOW WOW BOW.
Test result:-good Dog! stop barking!!!

If u fail in exam
Mumy wl tel 3 words
Aaye igena ganna
Dady wl tl 3 wrds
Booruwa fail neda
Iover tl 3 wrds
Mawa amathaka karanna
BT
Frnd tl 3 wrds
MACHAN MAMATH FAIL.
.....................................................................................................
Aisek niuton apith dakinnath science karannathi e kale . . . .
Pass wennata lakunu madi athi ekai thawamath iskole . . . . . . .
Science karath api commerce karath api,art karath api ekamay keruwe ekale . . . . . .
Pissu kelinnethi
loveth karannethi
ekay thawamath iskole . . . . .
ape pawata api monawa karannada commerce arts maths monathale . . . . . . ?
methe budun deka labana mase api finish karamu machan iskole .
.........................................................................................................
Hama gahakatama kanthare inna be.
Eth pathok gaha eka kala.
Hama malakatama adare wenuwen penesitinna be.
Eth rosa mala eka kala.
Hama sathekutama jathiyak niyojanaya karanna be.
Eth sinhaya eka kala.
Hama wadurekutema me sms eka kiyawanna be.
Eth oya eka kala.

මේ එස් එම් එස් ටික ඔයාලට වැඩක් තියනවද දන්නේ නම් නැ.. තව ගොඩාක් තියනවා.. එත් වැඩක් නැත්නම් දිලා වැඩකුත් නැනේ...
කැමති දෙයක් කියලා යන්නකෝ

Subscribe to:
Posts (Atom)