ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

15 July, 2011

ජන - ප්‍රිය ලිපි තොරමු With Comment ... (තවත් බ්ලොග් වැඩ කැල්ලක්)

මේ පොස්ට් එක දාන්න උන්නේ නම් මිට ටිකක් කලින්.. ඒත් එක දිගට පොස්ට් දාන එක සාර්ථක නැ කියලා මම අත්දැකිමෙන්ම දන්න හින්දා ටිකක් වෙලා ඉවසුවා..

මේකත් බ්ලොග් වැඩ කැල්ලක් නම් තමා... ඒ වගේ මම දැක්කා සමහර බ්ලොග් වලත් මේක තියනවා.. ඒ වගේම මේකට ලගින්ම යන එකක් මමම මිට කලින් දිලා තියනවා..

ජන - ප්‍රිය ලිපි කියලා මගේ බ්ලොග් එකෙත් ඔය තියෙන්නේ එහෙම දාපු එකක් තමා.. මේක එකේම තව ටිකක් අප්ඩේට් උන එකක් ඒ කියන්නේ ගොඩාක් කමෙන්ට් වැටෙන බ්ලොග් එකකට මරු.. (එහෙම නැනේ අපේ ඒවා..අපේ ඒවට උපරිම කමෙන්ට් 35ක් 40ක් විතර තමා.... දවසක ඕනා වෙයිනේ)

මේකෙන් කරන්නේ වැටෙන කමෙන්ට් ගාන අනුව ජනප්‍රියම පොස්ට් පිලිවලට බ්ලොග් පොස්ට් හදන එක තමයි. ඒකට ආව කමෙන්ට් ගානත් එක්කම

ඔන්න මේකත් ඉතින් කැමති අයට දාගන්න පුලුවන් අඩුපාඩු තියනවාන්නම් කියන්නකෝ

ඔන්න කලින් පොස්ට් එකට වඩා වෙනස් පාරකින් යන්න වෙනවා මේ වැඩේට... එත් ඉතින් ලොකු ලොකු බරක් නම් මේවගෙන් නැති නිසා අවුලක් වෙන එකක් නැ ලෝඩ් වෙන්න... ඉතින් බලලාම දාගන්නකො.... මමත් මගේ බ්ලොග් එකට දා ගත්තු නිසා වැඩ කරනවා කියන එකට 100% ක ගැරන්ටියක් දෙන්න පුලුවන්...

මෙන්න මේ පාරේ ගිහින් මම දෙන කොඩ් එක දා ගන්නකෝ

DESIGN ----> PAGE ELEMENT ----> ADD A GADGET ---- JAWA SCRIPT

<script language='javascript'>
aBold = true;
numposts=1000;
maxshowresult=7;
home_page = "http://sadaru-world.blogspot.com/";
</script>
<script type='text/javascript'>
//<![CDATA[
var postTitlear=new Array();var postUrlar=new Array();var postCommentar=new Array();var totalpost;document.write("<ul>");function showrecentposts(j){var a=j.feed.entry.length;totalpost=a;for(var f=0;f<a;f++){var h=j.feed.entry[f];var c=h.title.$t;var b;var g;if(f==j.feed.entry.length){break}for(var d=0;d<h.link.length;d++){if(h.link[d].rel=="alternate"){g=h.link[d].href;break}}for(var d=0;d<h.link.length;d++){if(h.link[d].rel=="replies"&&h.link[d].type=="text/html"){b=h.link[d].title.split(" ")[0];break}}c=(aBold)?"<b>"+c+"</b>":c;postTitlear.push(c);postUrlar.push(g);postCommentar.push(b)}sortPosts();for(var f=0;f<maxshowresult;f++){var e='<li><a href="'+postUrlar[f]+'" class="recent-link">'+postTitlear[f]+" ("+postCommentar[f]+" comments)</a>";document.write(e)}}function sortPosts(){function c(d,f){var e=postTitlear[d];postTitlear[d]=postTitlear[f];postTitlear[f]=e;var e=postUrlar[d];postUrlar[d]=postUrlar[f];postUrlar[f]=e;var e=postCommentar[d];postCommentar[d]=postCommentar[f];postCommentar[f]=e}for(var b=0;b<postTitlear.length-1;b++){for(var a=b+1;a<postTitlear.length;a++){if(parseInt(postCommentar[b])<parseInt(postCommentar[a])){c(b,a)}}}}document.write('<script src="'+home_page+"feeds/posts/default?max-results="+numposts+'&orderby=published&alt=json-in-script&callback=showrecentposts"><\/script>');
//]]>
</script>

ඔන්න ඉතින් ඔය පාට කරලා තියන තැන් වලට කැමති ඉලක්කමක් දාලා ඔයාලගේ බ්ලොග් එකේ ඇඩ් එක දාලා සේව් කර ගන්නකෝ...

ඉතින් ඔන්න වැඩේ ගොඩ....

දාගෙනම බලන්නකෝ...

ආහ්..... ඔන්න දැන් නම් ෆලෝ 100 ට ගොඩාක් ලං වෙලා.... පලවෙනි 100 ඔයාලා නැද්ද ඉතින්

ගොඩාක් අය කිව නිසා ටෙම් කලර් වෙනස් කලා දැන් හරිද යාලුවනේ

11 comments:

  1. ගොඩක් වටින පෝස්ටුවක් !!!!
    මම නම් මේක ගැන දැනගෙන හිටියේ නෑ.

    ReplyDelete
  2. තරු ගේ ලෝකය : එළ නම් ඉතින් ගොඩ....

    ReplyDelete
  3. මධුරංග : ඔන්න එහෙමනම් වටින කියන ඒවත් අපි දෙනවා නේද????

    ReplyDelete
  4. රෙස්ලින් : අන්න ගොඩ...... 100 ට තව එක්කෙනෙක්නේ මදි.........

    ReplyDelete
  5. ෂා ඇත්තටම නියමයිනේ . ස්තුතියි මල්ලි

    ReplyDelete
  6. අයේශා : අක්කා ටික දවසකට පස්සේ වගේ නේද??//

    ඔයාලාගේ කැමත්ත මගේ සතුටයි :D

    ReplyDelete
  7. එල මලයා නියමයි .....
    ඔන්න මමත් දැම්මා ......

    ReplyDelete
  8. පන්සල් හන්දිය : ස්තුතියි අය්යා... ඔයාලා මට ගොඩාක් ලොකු ශක්තියක්

    ReplyDelete
  9. මාත් දාලා බලන්නමි ස්තුතියි

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....