ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

02 July, 2011

කැල් එකත් බ්ලොග් එකෙන්ම ශේප් කරගමුද?

ඔන්න තවත් පුන්චිම පුන්චි ගැජට් කැල්ලක් අරගෙන තමයි අවේ... මේක සමහර අයට ඕන වෙයි.. සමහර අයට නම් ඕන වෙන්නේ නැතිවෙයි

කැල් එකක් පාවිච්චි කරන අයට තමයි මේක වැදගත්.. අපි කොයි තරම් පිලිවලට වැඩ කරනවද කිවොත් මේ පාවිච්චි කරපු කැල් එක මේ ආයේ හොයන කොට හොයා ගන්න බැ...

ඔයාලා අහයි කොම්පිටරේ කැල් එකක් තියනවානේ මේක මොකටද කියලා..
ඇත්තමයි මම නම් කොම්පිටරේ පාවිච්චි කරන්නේ බ්ලොග් ලියන්න බලන්න විතරමයි.. වෙන වෙන ඒවට යන්නේ නැ.... ඉතින් බ්ලොග් එකේ ඉදන්ම ඒවා කරගන්න පුලුවන්නම් මට ගොඩාක් ලේසියි.. ඔන්න එහෙම හිතන අය ඉන්නවානම් මේක දාගන්නකෝ



තව තව හොද හොද දේවල් ඉස්සරහට හින්ද ෆලෝ කලොත් හොදයි නේද?

මෙන්න මේකයි කරන්න ඕනේ.....
Dash Board ගිහින් 

Design --> Add A gadget --> Add Html තොරගෙන මෙන්න මේ කොඩ් එක දා ගන්න...


<script src="http://www.gmodules.com/ig/ifr?url=http://hosting.gmodules.com/ig/gadgets/file/112422617752071562289/calculator.xml&amp;synd=open&amp;w=270&amp;h=425&amp;title=eCalc.com+-+Online+Calculator&amp;border=%23ffffff%7C0px%2C1px+solid+%2399BB66%7C0px%2C2px+solid+%23AACC66%7C0px%2C2px+solid+%23BBDD66&amp;output=js"></script>

ඔතන තියන උස පලල ඔයා කැමති නම් වෙනස් කර ගන්න පුලුවන්
කැමති අය දාගෙනම බලලා කියන්නකෝ

5 comments:

  1. මේක නම් දාගෙන බලන්නම ඕනා... තැන්ක්ස් දේවා....
    පුලුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් අපිවත් බලලා යන්නකෝ... තරහ මරහ අමතක කරලා

    ReplyDelete
  2. තෑන්කූ..දේවා.
    මේක ගොඩ දෙනෙක්ට වැදගත් වේවි.

    ReplyDelete
  3. නදුන් : අනිවා අපි එහෙම ඒවා හිතේ තියගෙන ඉන්නේ නැ යාලුවා... අපි දැනටමත් ඔය පැත්තේ ඇවිත් තියනවා

    ReplyDelete
  4. නිල් අහස : ඇත්තටම මටත් එහෙම හිතුනා... ගොඩාක් තැන්ක්ස් ඔයාටත් මේ පැත්තේ හැමදාම ඇවිත් අපිව බලලා යනවට

    ReplyDelete
  5. මරු නේ මේක !!!!
    කැල් එකත් තියෙනකොට නියමයි.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....