ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

02 July, 2011

ට්විටරේ ඉන්නවනේ.. මේකත් වැදගත් වෙයි....

ටික දවසකින් මුකුත්ම තාක්ශණික පැත්තට බර දෙයක් ඔයාලත් එක්ක බෙදා ගන්න  බැරි උනානේ.. ට්විටරේත් එක්ක ගොඩාක් ඉන්න ඔයාලට නම් මේක ගොඩාක් වැදගත් වෙයි... සමහර ගොඩාක් දෙනා මේක දන්නවාත් ඇති.. එත් නොදන්න එක්කෙනෙක් උනත් ඉන්න පුලුවන්නේ.. අන්න ඒ කෙනා වෙනුවෙන් මම මේක කියන්නම්කෝ

ඔයාලගේ ටිව්ටරේ ඉතින් ඔයාව ෆලෝ කරන අය ගොඩාක් ඉන්නවනේ... අනේ දේවා ටනම් එහෙම ගොඩාක් නැ.. වැඩිය ඒවත් එක්ක ඉන්න වෙලාවක් නැනේ ඉතින්
ඔන්න ගොඩාක් ෆලෝ ස් ලා එහෙම ඉන්න කෙනෙකුට තමන්ගේ බ්ලොග් එකේ ආඩම්බරයෙන් මගේ ෆලෝස් ලා මෙච්චරක් ඉන්නවා කියලා ආඩම්බර වෙන්න පුලුවන් ස්ටැට්ස් බොඩ් එකක් එහෙමත් නැත්නම් ෆ්ලෝ කවුන්ටර් එකක් දාගන්න විදිහ තමා අද කියන්න යන්නේ

කැමති අය දා ගන්නකෝ

අදහසක් ෆලෝ එකක් මටත් තියනවානම් පුලුවන්නම් දාලා යන්න ඒක මට ගොඩාක් වටිනවා

මුලින්ම ඉතින් කරන්න ඔනේ

DASHBOARD ---> DESIGN ---> ADD A GADGET ---> ADD HTML/JAWA SCRIPT


‍තෝර ගන්නකෝ .... ඔන්න ඉතින් මම මේ දෙන කෝඩ් ඔයාලා එතන කැමති එකක් තොරගෙන දා ගන්නකෝ
TYPE 01
මට නම් ඉන්නේ තාම 11යි
මෙන්න ඒකට මෙ කොඩ් එක ඔය රතු පාට තැනට ඔයාලගේ ට්විටර් යුස්ර් නේම් එක දා ගන්නකෝ


<script type="text/javascript" language="javascript" src="http://twittercounter.com/embed/?username=YOUR-TWITTER-USERNAME&style=bird">

TYPE 02

 
<script type="text/javascript" src="http://twittercounter.com/embed/?username= YOUR-TWITTER-USERNAME &style=avatar">

TYPE 03
<script type="text/javascript" language="javascript" src="http://twittercounter.com/embed/?username=YOUR-TWITTER-USERNAME&style=black"></script>
ඔන්න කැමති අය ඕක දා ගන්නකෝ...
මේක නම් වැඩ කරනවා.. මම අත්හදා බලලා තියනවා...
සමහර බ්ලොග්ර් වල වර්ඩ්ප්‍රෙස් වල මේක දාගන්න අමාරුවක් එහෙම ආවොත් (ෆ්ලොස්ලා කවුන්ට් එකවැරදි ගානක් පෙන්නුවොත් 0 වගේ) ඔය දුන්නු කොඩ් දා ගෙන බ්ලොග් එකට ගිහින් Click කලහම ඔයා ටිවිටරේ ට යයි.. එතනින් ඔයා ඔයාගේ එකවුන් එකට ලොග් වෙලා බලන්නකෝ/ ඕන කරන විදිහට කොඩ් කොපි කරන්න එතනින් පුලුවන්...

ඔන්න ඉතින් දාල බලලා කැමති අය කියලා යන්නකෝ... කොහොමද කියලා


FOLLOW ME

1 comment:

  1. මාත් ටුවිටර් එකවුන්ට් එකක් හදාගෙනම මේක ට්‍රයි කරලා බලන්න ඕනා
    ගොඩක් ස්තුතියි මෙහෙම දේවල් අපට කියලා දෙනවට.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....