ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

13 July, 2011

තරු කඩා වැටෙන්නම......

මේ දවස් වල වෙන්නේම තරු පේන කතානේ (මගේ බ්ලොග් එකේ පොලිටික්ස් නම් නැ ඔන්න ඒ හින්දා ඒ ගැන කතා නොකර ඉමුකෝ... ) ඒත් අනේ අපේ ජනප්‍රිය කියන තරු (ටෙලි ඩ්‍රාමා) (මම නම් ඉතින් ඕවා වැඩිය බලන්නේ නැති නිසා කවුරුද ඔය කියලා දන්නේ නම් නැ..) කවුරු උනත් එයාලා එයාලගේ ජනප්‍රිය තාවය ගොඩාක් නැති කරගන්න වැඩනේ කරන්නේ.... අනේ මට නම් මොකෝ

මම අද කියන්න ආවේ ඒ ගැන නම් නෙමේ.... මම පොස්ට් ටිකක් ටෙක් වලින්ම දාන්න කියලා හදන්නේ... එක පාර නම් නෙමේ... ටිකෙන් ටික...

බ්ලොග් එක තරුවක් කරගන්නනේ හැමෝම හදන්නේ.....
ඔන්න තරු කඩා වැටෙන පොඩි වැඩ කැල්ලක් තමා මේක

බය වෙන්න ඒපා.... මේක ගැජට් එකක්... තරු කඩා වැටෙන්න දා ගන්න පුලුවන්... කොහොම වෙයිද දන්නේ නැ.... දාගෙන තමා බලන්න වෙන්නේ... මට නම් ඉතින් තරුවක් වෙන්න ඕනේ නැ ඉතින්...

කැමති අය ඉන්නවනම් දා ගන්නකෝ.....

මෙන්න මේ පාරේ ඉස්සරවෙලාම යන්නකෝ

DASHBOARD ---> DESIGN ---> PAGE ELEMENT ---> ADD A GADGET ----> ADD HTML/JAWA SCRIPT

මෙන්න මේ කොඩ් එක ඒකට දාගන්නකෝ...

Get Blogger Falling Objects

<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:110px; top:150px; width:16px; height:483px; z-index:1;" scrollamount="3"></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:169px; top:170px; width:16px; height:411px; z-index:1;" scrollamount="2"></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:213px; top:190px; width:16px; height:346px; z-index:1;" scrollamount="3"></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:279px; top:180px; width:16px; height:512px; z-index:1;" scrollamount="1"></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:310px; top:160px; width:16px; height:428px; z-index:1;" scrollamount="7"></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:250px; top:190px; width:16px; height:206px; z-index:1;" scrollamount="5"></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:148px; top:150px; width:16px; height:287px; z-index:1;" scrollamount="7"></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:297px; top:170px; width:16px; height:239px; z-index:1;" scrollamount="6"></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:110px; top:230px; width:16px; height:254px; z-index:1;" scrollamount="7"></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:369px; top:190px; width:16px; height:420px; z-index:1;" scrollamount="3"></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:385px; top:150px; width:16px; height:520px; z-index:1;" scrollamount="3"></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:441px; top:170px; width:16px; height:381px; z-index:1;" scrollamount="4"></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:477px; top:200px; width:16px; height:392px; z-index:1;" scrollamount="7"></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:569px; top:170px; width:16px; height:485px; z-index:1;" scrollamount="6"></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:599px; top:200px; width:16px; height:386px; z-index:1;" scrollamount="3"></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:530px; top:170px; width:16px; height:383px; z-index:1;" scrollamount="1"></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:608px; top:200px; width:16px; height:347px; z-index:1;" scrollamount="1"></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:642px; top:250px; width:16px; height:435px; z-index:1;" scrollamount="7"></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:681px; top:290px; width:16px; height:499px; z-index:1;" scrollamount="3"></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:659px; top:180px; width:16px; height:222px; z-index:1;" scrollamount="7"></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:698px; top:160px; width:16px; height:250px; z-index:1;" scrollamount="4"></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:726px; top:200px; width:16px; height:382px; z-index:1;" scrollamount="1"></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:754px; top:150px; width:16px; height:542px; z-index:1;" scrollamount="1"></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:780px; top:180px; width:16px; height:437px; z-index:1;" scrollamount="2"></marquee>

ඔන්න කෝඩ් මදි නොකියන්නම..... දැන් ඉතින් මේක සේව් කරගෙන තරු කඩා වැටෙන හැටි බලමුකෝ......

කැමති අය දාගන්න.... දාගෙන මටත් කියන්නකෝ...

15 comments:

1. අපිත් දාගත්තලු ඔන්න දැන් තරු අහසෙන් තරු වැටේ ලු ඔන්න.. ස්තුතියි..ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.. මේ වගේ ගැජට් ඔන්න.. :)

ReplyDelete
2. චතු මිතු : අනිවා තව ගොඩාක් දේවල් ඉස්සරහට (හොද හොද දේවල් එලිවෙන ජාමෙටලුනේ) 8-}

ReplyDelete
3. අම්මෝ තරු විතරයි අඩුවකට තිබ්බේ. ඒ දවස්වල බ්ලොග් එක සරල නෑ කියලා කණියා මල්ලි දෝස් මුර දාලා තිබ්බා.මම ලියන්නේ සිතක සංකල්පනා හන්දා තරු නම් එපා. මේ ලිපිය තරු අතරින් බ්ලොග් එක ලියන නංගිට පෙන්නන්නම්. :)

ReplyDelete
4. අම්මෝ මටනම් එපා තරු. තරු පෙනිලා තියෙන්නේ මටනම්

ReplyDelete
5. මධුරංග : අනේ මලයෝ හිතක සංකල්පනා වලට නම් කඩා වැටෙන්න දෙන්න දෙයක් නැ.... හිතක් කඩා වට්ටන්නේ කොහොමද මම

ReplyDelete
6. @ Gimhani : ඇයි අක්කා මුකුත් ප්‍රශ්නයක්ද?????? අපිට පුලුවන් උදව්වක් දෙන්නම් කියන්නකෝ

ReplyDelete
7. woooooooooow.... අපිත් දාගත්තා..

ReplyDelete
8. හංසි : නියමයි යාලුවා... ලස්සනයිනේ නේද????

ReplyDelete
9. අප්පා මේක දාගත්තාම මචං මගේ සීපීයූ යූසේජ් එක සීයට සීයක් නගිනවා . ඊටපස්සේ හීට් එලාම් වැදිලා ඕෆ් වෙලා යනවා .මගේ ගාව තියෙන්නේ මහ පොඩි පරිගණකයක් ඔයා දාගෙන ඉන්න මේ හිනාවෙන මූනු ටිකත් ස්ක්‍රෝල් කරලා කවර් කරගෙන තමයි මම කමෙන්ට් එක දාන්නේ .

ReplyDelete
10. හිස් අහස : මේකේ ස්යිස් කොහොමද කියලා නම් මම කියන්න දන්නේ නැ මල්ලියෝ..... එත් මම දැන් මොකද කරන්න ඕනේ මල්ලියෝ මේ මුනු ටිකත් අයින් කරලා දාන්නද????

ReplyDelete
11. ෂා....කියන්න වචන නෑ...මරේ මරු......

ReplyDelete
12. තරු ගේ ලෝකය : වටිනවා නම් ඔන්න ඒකයි මගේ සතුට

ReplyDelete
13. අනේ මලයෝ... තරහ ගන්න එපා... ඔය සයිඩ් බාර් වල ලුමිනස් පාට ටික වෙනස් කලොත් හොඳයි නේද ? මට නම් ඇහැට ටිකක් මෙව්වා වගේ.!!!

ReplyDelete
14. චතුරංග පෙරේරා : අනේ අය්යේ කොහොමෙයි මම ඔයාලත් එක්ක තරහ වෙන්න්නේ..... ඔන්න මම පාට වෙනස් කලා දැන් අවුලක් නැ කියලා මම නම් හිතන්නේ...
වෙනස් වෙන්න ඕනේ නම් කියන්නකෝ

ReplyDelete
15. නියමයි. ඔන්න මාත් තරු දාගත්තා

ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....