ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

13 July, 2011

මේවා නැතුව කොහොමද? තවත් බ්ලොග් වැඩ කැල්ලක්

හුග දවසකින් ඉතින් මට එක එක කථා කිය කියා උන්නා මිසක් පොඩි ම පොඩි ගැජට් කැල්ලක් වත් දෙන්න බැරි උනානේ මගේ කලින් පොස්ට් එකට කමෙන්ට් කරනකොට පන්සල් හන්දිය ලියන කල්හාර අය්යාත් එක මතක් කරලා තිබුනනේ... අසනිප නිසා නිවාඩුවක් දාලා තියන අතරෙම මට හිතුනා පොඩ්ඩක් ඒ අඩුවත් මකලා යන්න එහෙම එකකුත් දාන්න.... මේක ටිකක් පරන වැඩ කැල්ලක් වෙන්න ඕනා.. මම දන්න විදිහට.. එත් මේවා වෙන වෙනම තැන් තැන් වල දානවට වඩා එකට තියනකොට අමුතු ලුක් එකක් තියනවා කියලා මට හිතුන නිසාම ඔන්න අරගෙන ආවා..
කැමතිනම් දාගෙනම බලන්න....
සමහර අයගේ ටෙම්පේලේට් එකේම සමහර අය දාගෙන එහෙම ඇති... ඔන්න කොකටත් කියලා මම දෙනවා මේක....

මේවා ගොඩාක් අපි පාවිච්චි කරන්නේ නම් ඉතින් ෆේස් බුක් (දැන් ඒකට තියන තැන ගුගල් අය්යා ටික ටික උදුර ගන්නවා වගේ මට හිතෙනවා) එකේ කමෙන්ට් කරනකොට චැට් කරන කොට තමා...

ඔන්න මගේ බ්ලොග් එකටත් මම දා ගත්තා දැන් කමෙන්ට් කරනකොට එහෙම ඒවත් පාවිච්චි කරන්නකෝ

ඔයාලගේ බ්ලොග් එකේ නැත්නම් ඉතින් දාගන්නකෝ


ඔන්න ඔහොම එකක් දාගන්න හැටි තමයි අද නම් කියන්නේ... මේවා ඉතින් ඔයාලට වැඩක් තියෙනවද දන්නේ නම් නැ.. ඔන්න කමක් නැ දාගන්න කැමති අය ඉන්නවනම් දා ගන්නකෝ.......

මම මේ කියන පාත් එකේ ගිහින් මම මේ දෙන කෝඩ් දාගන්නකෝ එතකොට වැඩේ ගොඩ... අප්ලොඩ් කරන්න ඕන ඒවාට ලින්ක් මගේම ඒවා නෙමේ නිසා මම දාගෙන අත් හදා බැලුව හින්දා මේකේ කිසි අවුලක් වෙන්නේ නැ.... මේ විදිහට කරගන්නකෝ

හැමදාම මම මෙහෙම එකක් දෙනකොට යන්න කියන මේ පාරේ ගිහින්
DASH BOARD ----> DESIGIN ----> EDIT HTML

EXPAND WIDGET TEMPLATE
කියන එකට ටික් මාක් දාගන්නකෝ
 
ඔන්න දා ගත්තට පස්සේ CTRL + F ගහලා මෙන්න මේක හොයා ගන්නකෝ..

<b:if cond='data:post.embedCommentForm'>
ඔන්න හොයා ගත්තානම් ඊට පස්සේ මෙන්න මේ කෝඩ් එක ඒකට පිටිපස්සේන් දා ගන්නකෝ...

<div style='-moz-background-clip: -moz-initial; -moz-background-origin: -moz-initial; -moz-background-inline-policy: -moz-initial; width: 369; text-align: left; border: 1px solid #cccccc; padding: 5px; background: #eeeddf; height:86'>
<b>
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/21.gif' width='18'/> :))
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/71.gif' width='18'/> ;))
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/5.gif' width='18'/> ;;)
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/4.gif' width='18'/> :D
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/3.gif' width='18'/> ;)
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/10.gif' width='18'/> :p
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/20.gif' width='22'/> :((
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/1.gif' width='18'/> :)
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/2.gif' width='18'/> :(
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/8.gif' width='18'/> :X
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/12.gif' width='18'/> =((
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/13.gif' width='18'/> :-o
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/7.gif' width='20'/> :-/
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/11.gif' width='18'/> :-*
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/22.gif' width='18'/> :|
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/35.gif' width='24'/> 8-}
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/100.gif' width='31'/> :)]
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/102.gif' width='44'/> ~x(
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/104.gif' width='30'/> :-t
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/66.gif' width='18'/> b-(
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/62.gif' width='18'/> :-L
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/14.gif' width='34'/> x(
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/24.gif' width='30'/> =))
</b>
</div>

කොඩ් එක නම් පට්ට දිගක් නේද බය වෙන්න එපා මේක බ්ලොග් එක ලෝඩ් වෙන එකට ඒ තරම් ගැටලුවක් වෙන්නේ නම් නැ ඔන්න....

ඊට පස්සේ මෙන්න CTRL + F  මේක ආයේත් ගහලා හොයාගෙන

</body>

ඒකට ඉස්සරහින් මෙන්න මේ කෝඩ් එක දා ගන්නකෝ

<script src='http://www.yourjavascript.com/322012400111/royaltutorsmiley.js' type='text/javascript'/><noscript><a href="http://bloggerstop.net" target="_blank"><span style="font-size: x-small;">Add Smilies</span></a></noscript>

ඔන්න දැන් වැඩේ ගොඩ SAVE කරලා ඔයාලගේ බ්ලොග් එකට ගිහින් බලන්නකෝ...
මාව සුවර් නැත්නම්.....

හිතෙන දේවල් ඔහේ ඔය කො‍ටුව ඇතුලේ පුරවලා දාන්න කියලා අයේ මතක් කරලා දෙන්න ඕනේ නැනේ නේද මගේ යාලුවනේ...

ආහ් ඔන්න ෆලෝ ස් ලා 100 ට කිට්‍ටු කරලා... බලන්නකෝ ඔයාලත් පලවෙනි 100 ඇතුලට එන්න හොදේ

23 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මල්ලි පුලුවන්නම් කමෙන් බොක්ස් එකට උඩින් මේක ලියන විදියත් කියලා දීලා පෝස්ට් එකක් දාන්නකෝ

    හිතට දැනෙන දෙයක් ලියලා යන්නකෝ එක මට ගොඩාක් ලොකු ශක්තියක්

    ReplyDelete
  3. හලී ටැන්කු දේවා බ්ලොග් එකට දැම්මා :)) :)

    ReplyDelete
  4. සිතුවිලි : මේක නම් මම දාගත්තෙත් මෙහෙමම තමා ඒ හින්දා වැඩ නොකරන්න නම් විදිහක් ඇත්තේම නැ.. බලන්නකෝ අයේ මුකුත් අවුලක් වෙලාද කියලා ඔයාගේ බ්ලොග් එකේ...

    ශාන් : ලොකු දෙයක් නම් නෙමේ යාලුවා එක කරගන්න පොස්ට් එකක් දාන්න ඕනේ නැ.. ගොඩාක් දේවල් වලට මේක හරියනවා... ඔයාගේ ඩැශ්බොඩ් එකට ගිහින් එඩිට් එච්ටිම්ල් වලට යන්න ඊට පස්සේ ඔයා අර කියන එකට ටික් මාක් දාගෙන ගහලා දැන් ඔයාගේ බ්ලොග් එකේ තියන පොස්ට් අ කමෙන්ට් හරි මොකක් හරි තියන එක ඒකට පේස්ට් කරන්න එතකොට ඔයාගේ කොඩ් එකේ ඒක තියන තැන හයිලයිට් වෙයි එතනට කැමති එකක් දාගන්නකෝ

    ReplyDelete
  5. තේරුනේ නෑ මල්ලි පුලුවන් නම් ස්ටෙප් බයි ස්ටෙප් විස්තර කරලා මට මේල් එකක් දානවද

    ReplyDelete
  6. දැන් හරි....තෑන්ක් මල්ලි

    ReplyDelete
  7. ශානු : හරි අය්යා මම මේල් කරන්නම්... ඔයා මට මේල් එකක් දාන්නකෝ... ආහ් අද නේද මේ පැත්තේ ආවේ... කමෙන්ට් කලාට තැන්ක්ස් අය්යා... තව තව දේවල් වලදි මාත් එක්ක ඉන්න පොඩි ෆලෝ පාරක් එහෙම දාලා යන්නකෝ
    මෙන්න මගේ මේල් ඇඩ් එක

    sadaru.world@gmail.com

    ReplyDelete
  8. සිතුවිලි නිහඩයි : මාත් අයේ මේ බැලුවේ ඇයි වැඩ නොකරන්නේ කියලා මගේ වැරද්දක්වත් වෙලාද කියලා... ඔන්න දැන් හරිනේ එහෙමනම් ඕකේ...

    ReplyDelete
  9. අඩේ මල්ලියා මම අයියා නෙමෙයි අක්කා

    ReplyDelete
  10. ශානු : මලා..... මම හිතුවා මේ ශානුක හරි කවුරු හරි අය්යා කෙනෙක් කියලා...
    අනේ සොරි වෙන්න ඕනා....

    ReplyDelete
  11. හි හි කමක් නෑ අන්න ම්අම මේල් එකක් එව්වා

    ReplyDelete
  12. ශානු : මේල් එකටත් රිප්ලයි කලා ඔන්න.... ඇත්තටම සොරි ඉතින්.....

    ReplyDelete
  13. නියම වැඩ කෑල්ලක්. මේකෙන් බ්ලොග් එක ලෝඩ් වෙන්න අවුලක් නැති හින්දා හොඳයි. මොකද ලෙඩ නිවාඩු දාගන්න යන්නේ ?

    ReplyDelete
  14. මධුරංග : මේකෙන් එහෙම අවුලක් නම් වෙන්නේ නම් නැ තමා... ඊයෙත් බැන්ක් එකේ පොඩ්ඩක් අමාරුවෙන් උන්නේ සනිප නැතුව.. ඊයේම බේත් අරන් අද ගෙදර නැවතුනා... හෙටත් නිවාඩු නිසා.... (තැන්ක්ස් ඒ ගැන ඇහුවට)

    ReplyDelete
  15. Anoo: මොකද බන් අඩන්නේ.... ඕකේ ඔන්න මේවා වැඩ..
    නමක් නැද්ද යාලුවා ඇනෝ ආවේ

    ReplyDelete
  16. අපිත් දාගත්තලු ඔන්න දැන් තරු අහසෙන් තරු වැටේ ලු ඔන්න.. ස්තුතියි..ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.. මේ වගේ ගැජට් ඔන්න..:)

    ReplyDelete
  17. චතු මිතු : කලබලෙන් වගේ කමෙන්ට් කරලා තියෙන්නේ... මේක මගේ අනිත් පොස්ට් එකට තමා ගැලපෙන්නේ

    ReplyDelete
  18. සංජය රණසිංහ : ඔන්න ඉතින් අපිටත් එහෙම කියන එක ලොකු ශක්තියක්

    ReplyDelete
  19. පන්සල් හන්දිය : ඔන්න අය්යාටත් ගොඩාක් ස්තුතියි

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....