ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

02 June, 2011

ඔන්න ඔයාලගේ බ්ලොග් පොස්ට් ලස්සනට පෙන්න වැඩ කැල්ලක්

ඉතින් යාලුවනේ.. ඔන්න අද මම වටින කියන ඒවා ටිකක් කියලා දිලා ඔයාලාව බලලා යන්න කියලා ආවා.. ඔයාලත් ඉතින් මම වගේම ඔයාලගේ බ්ලොග් එක විතරක් නෙමේ අනිත් අයගේ බ්ලොග් බලන්න කමෙන්ට් කරන්න එහෙම යනවනේ නේද? එතකොට දැක්කද මේක.. (ආහ් පොඩි දෙයක් හැමෝටම කියන්න ඕනා.. මේ ටිකේ මම ඔයාලගේ බ්ලොග් පොස්ට් බැලුවා විතරයි කමෙන්ට් ටිකක් කලේ අඩුවෙන්,එකට සමාවෙන්නකෝ මම ඒවා හැම එකකටම කමෙන්ට් දානවා හොදේ.. මොකද මම දන්නවනේ කමෙන්ට් එක කොයිතරම් කික් එකක්ද බ්ලොග් ලියන කෙනෙකුට කියලා)
ඔන්න වැල් වටාරම් කියලා කියන්න ආව දේවල් පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා..
ඔයාලා එක එක අයගේ බ්ලොග් වලට ගියහම දැකලා තියනවා නේද කලින් ලියපු පොස්ට් ඇනිමටඩ් වෙන විදිහේ ගැජට් එකක්....
ඔන්න අද මම ඔයාලට ඒක කියලා දෙන්නයි හදන්නේ
කෑමති අය දාගෙනම බලන්නකෝ.... ආහ් මතාක් කරලා ෆලෝ කරලා කමෙන්ට් කරලා යන්නකෝ

 ඔන්න ඉතින් මම මේ කියන විදිහටම කරන්නකෝ

DashBoard ----> Design ----> Page Element ----> 
Add a Gadget ----> Add Html / jawa script 


ඔන්න ඊට පස්සේ මෙන්න මේ දෙන කෝඩ් එක එකට කොපි කර ගන්නකෝ



<script src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.3.2/jquery.min.js" type="text/javascript"></script>    
<style type="text/css" media="screen">     
<!--
#spylist {    
overflow:hidden;     
margin-top:5px;     
padding:0px 0px;     
height:350px;     
}     
#spylist ul{     
width:220px;     
overflow:hidden;     
list-style-type: none;     
padding: 0px 0px;     
margin:0px 0px;     
}     
#spylist li {     
width:208px;     
padding: 5px 5px;     
margin:0px 0px 5px 0px;     
list-style-type:none;     
float:none;     
height:70px;     
overflow: hidden;     
background:#fff url(http://dl.getdropbox.com/u/708209/scriptabufarhan/recentspy/post.jpg) repeat-x;     
border:1px solid #ddd;     
}     #spylist li a {     
text-decoration:none;     
color:#4B545B;     
font-size:11px;     
height:18px;     
overflow:hidden;     
margin:0px 0px;     
padding:0px 0px 2px 0px;     
}     

#spylist li img {     
float:left;     
margin-right:5px;     
background:#EFEFEF;     
border:0;     
}     
.spydate{     
overflow:hidden;     
font-size:10px;     
color:#0284C2;     
padding:2px 0px;     
margin:1px 0px 0px 0px;     
height:15px;     
font-family:Tahoma,Arial,verdana, sans-serif;     
}

.spycomment{    
overflow:hidden;     
font-family:Tahoma,Arial,verdana, sans-serif;     
font-size:10px;     
color:#262B2F;     
padding:0px 0px;     
margin:0px 0px;     
}
-->
</style>
 <script language='JavaScript'>


imgr = new Array();

showRandomImg = true;

boxwidth = 255;

cellspacing = 6;

borderColor = "#232c35";

bgTD = "#000000";

thumbwidth = 70;

thumbheight = 70;

fntsize = 12;

acolor = "#666";

aBold = true;

icon = " ";

text = "comments";

showPostDate = true;

summaryPost = 40;

summaryFontsize = 10;

summaryColor = "#666";

icon2 = " ";

numposts = 10;

home_page = "http://sadaru-world.blogspot.com/";

limitspy=4
intervalspy=4000

</script>

<div id="spylist">
    <script src='http://dl.getdropbox.com/u/708209/scriptabufarhan/recentspy/recentpostthumbspy-min.js' type='text/javascript'></script>
</div>


ඔන්න ඉතින් ඔයාලා මේක කොපි කරලා දාගන්නකොට මතක් කරලා ඔය රතු පාට තියන එක වෙනුවට ඔයාලාගේ බ්ලොග් එකේ නම දාගෙනම සේව් කර ගන්නකෝ

ඔන්න දැන් ඉතින් ඔයාලගේ බ්ලොග් එකේ බ්ලන්නකෝ කොහොමද කියලා... මේක ලස්සන වෙන්න නම් බ්ලොග් පොස්ට් හැම එකකටම පිංතුරයකුත් දාගන්නකෝ

අයේ ඉක්මනින්ම හම්බ වෙන්න එන්නම්ක

ඉතින් කමෙන්ට් එකක් එහෙම දාලා ෆලෝ කරන්නකෝ

14 comments:

  1. අඩේ මේ කොඩ් එකේ දිග... මගේ එකේ කෑලි ගොඩයි දැන්..
    තව දැම්මොත් කනෙක්ෂන් එක ස්ලෝ නම් මාර වෙලාවක් යයි ලෝඩ් වෙන්න..

    //මේ ටිකේ මම ඔයාලගේ බ්ලොග් පොස්ට් බැලුවා විතරයි කමෙන්ට් ටිකක් කලේ අඩුවෙන්// අයියා... මෙව්වා තියා ගන්න එපා හරිද.. කුඩු කරනවා.. කමෙන්ට්ස් නොදා ලිස්සල යන්න එපා හරිද.... :D

    ReplyDelete
  2. ඔන්න ඒ පාඩමත් අත්හදා බැලුවා....:D :)

    ReplyDelete
  3. many thanks. it is really useful item for a blog.

    ReplyDelete
  4. මරු වැඩේ මන් ඔක කොරලා බැලුවා ඕන්.ඒක වැඩ

    ReplyDelete
  5. @නිශාන් : ස්තුතියි යාලුවා...

    @ ත‍ටු සිදුන සමනලි : ඔයා හැමදාමත් මාත් ඉන්න එක මට ලොකු ශක්තියක් නංගෝ

    @සුපර් : මේක කොඩ් එක දිග වැඩි උනාට ඒ තරම් ස්ලෝ වෙන්නේ නැ දාගෙනම බලන්නකෝ වටිනවා හැමදාම එන එක
    අනිවා අයේ එහෙම කරන්නේ නැ හොදේ දැන් කුඩු කරන්න එපා

    @mayya : thanks my dr friend..

    ReplyDelete
  6. @ හර්ෂ : ඔයාටත් ගොඩාක් තැන්ක්ස් යාලුවා ආවට මේ පැත්තේ ෆලෝ එහෙම කරලා යන්නකෝ.....

    ReplyDelete
  7. තැනක් අයියා මේ විස්තරේට..මන් මේක හොයා හොයා හිටියේ....

    ReplyDelete
  8. @සිතුවිලි නිහඩයි : දිගටම මේ පැත්තේ එන්නකෝ අපිව බලලා යන්න

    ReplyDelete
  9. හොඳයි මල්ලියා ඇත්තටම හොඳයි ..........

    ReplyDelete
  10. දඩබ්බරිත් ඕන්..මේ ගැජමැටික් එක දාගත්ත..බොහොම ස්තුතියි!

    ReplyDelete
  11. @ දඩ්බ්බරි : මේ පැත්තේ ආවට ගෝඩාක් තැන්ක්ස් හොදේ.. දිගටම එන්නකෝ

    ReplyDelete
  12. මරු වැඩ කෑල්ලක් !!!!

    ReplyDelete
  13. පට්ටම වැඩ කෑල්ලක් අයියේ...තැන්කූ වෙරි මච්..

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....