ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

21 June, 2011

ලියපු ලිපිය කී දෙනෙක් බැලුවද? දාගමුද ඒ වැඩ කැල්ලත්..

දේවා ඉතින් පොඩි හරි ගැජමැටික් කැල්ලක් සතියට එක පාරක් වත් දුන්නේ නැත්නම් ඇගටත් ටිකක් හරි මදි වගේ.. ඉතින් ඔන්න අදත් ආවා පොඩි වැඩ කැල්ලක් තරහ වෙන්න එපා මම මෙක ටෙස්ට් කරන්න මගේ බ්ලොග් එකට දැම්මේ නැ.. සදරු මල්ලි , ත‍ටු සිදුන සමනලි වගේ කිප දෙනෙක්ම කිවා මගේ බ්ලොග් එක ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා කියලා.. ඔන්න ඉතින් අපි අපේ පැත්තට එන අයට සලකන්න ඕනනේ

ඔන්න අද මම දෙන්නේ පොඩි දෙයක්.. එත් මම බලපු කාගෙවත් බ්ලොග් එකක මේ ගැජට් එක නම් දැක්කේ නැ... හැමොගෙම බ්ලොග් එක බලන්න එනකොට එන ගාන හිට්ස් වලින් බලා ගන්න පුලුවන්නේ
එක බ්ලොග් එකට දා ගන්නත් පුලුවනේ...
ඕක ගැන මට ආව ප්‍රශ්නයක් ගෑන මම කලින් කිවනේ

ඔන්න අද මම දෙනව ඔයාලා දාන පොස්ට් 1ක් ඔයාලගේ යාලුවෝ බලන වාර ගාන බන් වලා ගන්න පුලුවන් වැඩ කැල්ල ක්‍රම දෙකෙන් ඕන ක්‍රමයකට ඔයාලගේ බ්ලොග් එකට මේක දාගන්න පුලුවන්

ඉතින් දන්නවනේ මුලින්ම කරන්න ඕනේ කියලා

DashBoard  ගිහින්  EDIT  HTMLවලින් ගිහින්
එක්පැන්ඩ් විත්ගෙට් ( EXPAND WIDGET ) ක්ලික් කරලා
Ctrl + F ගහලා මෙක 
<div class='post-header-line-1'/>
හොයා ගන්නකෝ
ඔන්න මෙක හොයා ගත්තු නිසා මෙනන මේ කෝඩ් 2න් ඔයාලාට ඕන එක දාගෙන සේව් කරගන්නකෝ

STYLE 1


<b:if cond='data:blog.pageType == &quot;item&quot;'><div align='center' style='border:solid 2px #999999; padding:2px; margin:2px; width:100px; display:compact'><img height='16' src='http://forums.bit-tech.net/images-light/misc/stats.gif' width='16'/> <a href='http://sadaru-world.blogspot.com/'><b><font size='2'><script src='http://nirav07.ulmb.com/counter.php' type='text/javascript'/> Views</font></b></a></div></b:if>

STYLE 2
 
<b:if cond='data:blog.pageType == &quot;item&quot;'><div align='center' style='border:solid 2px #999999; padding:2px; margin:2px; width:100px; display:compact'><a href='http://sadaru-world.blogspot.com'><b><font size='2'><script src='http://nirav07.ulmb.com/counter.php' type='text/javascript'/> Views</font></b></a></div></b:if>

now save 
ඉතින් වැඩේ ඉවරයි

කැමති අය දාගෙන මටත් කියන්නකෝ
අමතක නොකර කමෙන්ට් දාලා ෆලෝ කරලා යන්නකෝ

9 comments:

  1. හම්....පාඩමක්....අත්හදා බලන්නම්කෝ.....

    ReplyDelete
  2. එල වැඩ කෑල්ලක්නෙ ............

    ReplyDelete
  3. හරි ගියේ නැනේ දේව් අයියේ.....

    ReplyDelete
  4. අම්මෝ ජාවා ස්ක්‍රිප්ට් එකක්. !!!!!

    මේක දාපුවාම පොපප් වින්ඩෝස් විසික් වෙයිද දන්නේ නෑ. ඔච්චර කියන එකේ දාලම බලන්නම්.

    මල්ලි දාගෙන අපට ඩිමෝ එකකුත් බලන්න තිබ්බා නම් තමා හොද.

    ReplyDelete
  5. @ ත‍ටු සිදුන සමනලි : ම්හ් පාඩමත් අත් හදා බලලම කියන්නකෝ

    @ පන්සල් හංදිය : දා ගෙනම බලන්නකෝ

    ReplyDelete
  6. සිතුවිලි නිහඩයි :මොකක්ද වෙන අවුල පුලුවන් අවුලක් නම් ලිහලා දෙන්නං... මමත් ඕක දාගෙන න ම් බැලුවේ නැ තමා............. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  7. @ මධුරංග : දාගන්න නම් මමත් ගොඩාක් ආසයි අය්යා.. ඒත් මේ එක එක ස්ක්‍රිප්ට් දාලා මගේ බ්ලොග් එක ටිකක් ලෝඩ් වෙන්න වෙලා යනවලු.... ගොඩාක් අය කිවා.... ඔන්න ඒ හින්දා මම වැඩිය තිබුනු ඒවා අයින් කලා...
    ලොඩ් වෙන්න වෙලා ගියත් අදත් මේ වෙනකොට මගේ පේජ් විව්ස් 900ක් විතර වෙලා... කොහොමත් 1000 පනිනවානේ

    ආවට උපදෙස් දෙනවට ඉතින් ගොඩාක් තැන්ක්ස්... දාලා බලලා ගුන අගුන කියන්නකෝ

    ReplyDelete
  8. ඔය තියෙන්නේ හොය හොය හිටිය එකක්.
    තැන්කූ වේවා

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....