ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

11 June, 2011

මතකය TEST කරමුද?? , නැත්නම් මේකත් හැක් කරමු



මෙක නම් ගොඩාක් වටින දෙයක් වෙයි ඔයාලට ඔයාලගේ මතක ශක්තිය කොහොමද කියලා ඔයාලටම හිතාගන්න තෙරුම් ගන්න පුලුවන් විදිහේ වැඩක් ගැන තමයි අද මම මේ පොස්ට් එකෙන් දාන්නේ..
කරන්න තියෙන්නේ බොහොම සුලු දෙයක් මගේ මතක ශක්තිය 98% වගේම නිවරදිම කාලින මතකය 85% ක් විතරලු.. බලන්නකෝ  ඉතින් ඔයාලත් මෙතනට ගිහින්...අදුනා ගන්න පුලුවන්ද කියලා බලන්නකෝ

තව දෙයක් මම ඔයාලගේ මතකේ ගැන බලාන්නම්කෝ මේතනට ගිහින් ඔයාලා ඔයාලගේ මතක ශක්තිය පරික්ෂා කරලා මෙක කියපු මගෙ මේ පොස්ට් එකට කමෙන්ට් එකක් දාන්න ඔයලට මතකද කියලා මම බලන් ඉන්නවා..
ඔන්න ඉතින් මේ වෙනුවෙන් විනාඩි 6,7ක් කැප කරන්නකෝ...
මෙන්න යන්න පාර
                                           MEMORY TEST 


 එත් මේක හැක් කරන එක ඒ තරම් ලේසි වෙන එකක් නැ,... බි.බි.සි එකේ අය්යලාගේ වැඩක්නේ...

13 comments:

  1. බලමු ගිහිල්ලා...

    මගේ මතකයනම් ඉතින් ආයේ කියලා වැඩක් නෑ ..

    ReplyDelete
  2. my Recognition score: 100%
    my Temporal memory score: 91%
    නරකම නෑ නේ ඉතින් මගේ result එක. ඇහිපිල්ලම් නොගහා බලන් හිටියා.. :D :D

    ReplyDelete
  3. @ හිස් අහස : මලයන්ඩිගේ මතකේ ගැන නම් ඉති ආයේ කියන්න දෙයක් නැ කියලා මේ හැමොම දන්නවනේ

    @ චතුමිතු : පට්ටයි ආ.. මට වඩා ගොඩාක් හොදයි.. අනික එහේ ගිහින් ආයේ මෙහේ ආවා කියන්නේ ඔයාගේ මතකේ මාරයි

    ReplyDelete
  4. මතක ශක්තිය මගේ 92% මරු නේ?
    අර අනිත් එක නම් 68% දුක තමා රංජනි.

    ReplyDelete
  5. @ නිශාන් : කමක් නැ ඉතින් හරියටම කොකටද කියලා කියන්න බැරි උනාට මතකේ හොදයිනේ..... ෆලෝ එහෙම කරලා ගියොත් හොද නැද්ද යාලු

    ReplyDelete
  6. මගේ ඔලුව වටේ එක එක මුණු පේනවා වගේ
    ..#$%@&*??

    ReplyDelete
  7. Recognition score 66%
    Temporal memory score75%

    හිකිස්‌ දඩබ්බරිගේ මතකය නම් අන්තිමයි!

    ReplyDelete
  8. ඔන්න අපි ආවො..ෆලො කරන හින්ද දැන් ඉතින් ලිපි මිස් වෙන්නෙ නැ

    ReplyDelete
  9. @ දඩ්බ්බරි : එහෙම වෙන්නේ නැති වෙන්න කිරිත් එක්ක සමහන් බොන්නකෝ

    @ පැන්ඩා : අන්න එහෙමනේ ඉන්න ඕනේ

    @ කල්හාර : තැන්ක්කු කිවා ඕන්

    ReplyDelete
  10. my Recognition score: 100%
    my Temporal memory score: 91%
    අනේ මංදා...

    ReplyDelete
  11. ඔන්න මට නම් හැක් කරන්න ඕනේ නෑ.
    ඒත් හැකින් ඉගෙන ගන්න නම් ආසයි.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....