ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

14 June, 2011

ඕනාවට වඩා පෙන්නනේ නැති වැඩ කැල්ල බ්ලොග් එකට දාගමුද?

කාලෙකින් මුකුත්ම ගැජමැටික්ස් ටෙක් මුකුත්ම නම් දෙන්න බැරි උනානේ... ඉතින් ඒක යාලුවොත් කියලා තිබුනනේ.. ඔන්න අද අරගෙන ආවා පොඩි වැඩ කැල්ලක්.. කැමති අය බලාලා දාගන්නකෝ

පොඩි දෙයක් තමයි ඉතින් මේක නම්, ඔයාලා බ්ලොග් එකේ ලියන පොස්ට් ගොඩාක් දිග වැඩි උනහම එහෙම අනිත් පොස්ට් එක බලාගන්න ටිකක් අමාරුයිනේ...

ඔන්න ඉතින් ඒකට පොඩි විසදුමක් අරගෙන ආවා... ඔයාලා ලියන බ්ලොග් පොස්ට් වල ටොපික් විතරක් බ්ලොග් එකේ පෙන්න දා ගමුද මේ වගේ




ඉතින් ඔන්න ඔහොම කරන්න මුලින්ම Dash Board යන්නකෝ ගිහින්  Design වලින් Eidt HTML තොරගන්නකෝ

මෙන්න මේක
</head>

ctrl + F ගහලා හොයාගෙන ඉට පස්සේ මම දෙන මේ කෝඩ් එක
</head>එකට පස්සේ දාගන්නකෝ

<style type='text/css'>

<b:if cond='data:blog.pageType != "item"'>
.post {
margin:.5em 0 1.5em;
border-bottom:0px dotted $bordercolor;
padding-bottom:1.0em;
height:50px;
}
.post h3 {
margin:.25em 0 0;
padding:0 0 4px;
font-size:20px;
font-family:Tahoma,Georgia,Century gothic,Arial,sans-serif;
font-weight:normal;
line-height:1.4em;
color:#cc6600;
}

.post h3 a, .post h3 a:visited, .post h3 strong {
display:block;
text-decoration:none;
color:#cc6600;
font-weight:normal;
}

.post h3 strong, .post h3 a:hover {color:#333333;}

.post-body {display:none;}
.post-footer {display:none;}
.comment-link {display:none;}
.post img {display:none;}
.post blockquote {display:none;}
.post blockquote p {display:none;}
h2.date-header {display:none;}
.post-labels {display:none;}
.post-rating {display:none;}

</b:if>

</style>

දැන් ඉතින් ඒක සේව් කර ගන්නකෝ

ඊට පස්සේ යන්නකෝ කියන එකට එතකොට ඔයාලගේ බ්ලොග් පොස්ට් වැටෙන පොස්ට් කියලා කො‍ටුවක් තියනවනේ එකේ එඩිට් කියලා තියන එක කිලික් කරලා එන වින්ඩෝ එකේ එක පි‍ටුවක තියන්න ඕන පොස්ට් ගාන දාලා සේව් කරන්නකෝ
එතකොට වැඩේ ගොඩ
කරලම බලන්නකෝ
 පුලුවන්නම් ෆලෝ කරලා කමෙන්ට් දාලා ම0  එක්ක ඉන්නකෝ




9 comments:

  1. 0 වෙනුවට \n ගැහුවනං හරි

    ReplyDelete
  2. @ Anonymous : x ගැහුවනම් ඊට වඩා ලේසියෙන් කරගන්න පුලුවන්... එත් මම නම් කැමති ඔයා විදිහට එනවට වඩා අම්මලා තාත්තලා දාපු නමින් හරි සයිබර් අවකාසයේ ඔයා දාගත්තු නමින් මෙහේ එනවටයි

    ReplyDelete
  3. ඔක ගොඩක් බ්ලොගර් template වල තියනවා නේ. මගේ එකේ template එකටම ඔක අවා.. එල

    ReplyDelete
  4. ටෙස් කරලා බලන්න ඕන ..........

    ReplyDelete
  5. @ පන්සල් හන්දිය : බලන්නකෝ අය්යේ මේක හොදට වැඩ කරනවා

    ReplyDelete
  6. කලින් පෝස්ට් එකට වගේම මේ පෝස්ට් එකටත් ගොඩක්ම ස්තුතියි

    ReplyDelete
  7. තරු ගේ ලෝකය : එල නම් ඔන්න මගේ වැඩේ ගොඩ

    ReplyDelete
  8. මධුරංග : ස්තුතියි මගේ යාලුවා....

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....