ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

02 June, 2011

මිට කලින් ආපු වෙලාව කියන වැඩ කැල්ලත් දා ගමුද?

ඔන්න අද දවසේ ඔයාලට වැදගත් වෙයි කියලා හිතන දෙවෙනි පොස්ට් එකකුත් එක්ක ආවා. මේකත් ඉතින් ඔයාලාගේ බ්ලොග් එක ලස්සන කරගන්න පුලුවන් දෙයක් තමයි...
ඔයාලා මේක දැකලාත් ඇති සමහර බ්ලොග් වල මේක තියනවා.. වැඩි කතා නැතුව මේක කියන්නම්කෝ...  ඔයාලා මගේ බ්ලොග් එකට එනවනේ එත් කාලෙකින් එන්න අමතක වෙනවා... ඔන්න කාලෙකට පස්සේ ඔයා අහම්බෙන් මගේ බ්ලොග් එකට එනවා.. ඔන්න එතකොට ඔයා දකිනවා ඔයාගේ අවසන් පැමිනිම මිට මාස ගානකකට කලින් කියලා...
ඔන්න ඉතින් එතකොට පුලුවන් අනේ සොරි දේවා කලෙකින් මේ පැත්තේ එන්න බැරි උනා.. ඔන්න අද ආයේමත් ආවා... කියලා කමෙන්ට් එකක් එහෙම දාලා යන්න..
ඔන්න එහෙම ආපු වෙලාව වැටෙන්න පොඩි වැඩ කරන ක්‍රමයක් තමා  දැන් කියන්න යන්නේ
හැමදාම වගේ මේ පාරෙන් එන්නකෝ


DashBoard ----> Design ----> Page element---> Add a Gaget
----> Html/Jawa


ඔන්න ආවානම් මෙන්න මේ මම දෙන කොඩ් එක කොපි කරගෙන පේස්ට් කරගන්නකෝ
මේකේ මම ඔය රතු පාට කරලා තියන ඒවට කැමති දෙයක් දාගන්නකෝ
මතක් කරලා කමෙන්ට් කලොත් මට ඒක ගොඩාක් වටිනවා අනේ


<script type = "text/javascript">
var days = 730; // days until cookie expires = 2 years.
var lastvisit=new Object();
var firstvisitmsg="This is your first visit to this page. Welcome!";
lastvisit.subsequentvisitmsg="Welcome back!last visit<b>[displaydate]</b>";
lastvisit.getCookie=function(Name){
var re=new RegExp(Name+"=[^;]+", "i");
if (document.cookie.match(re))
return document.cookie.match(re)[0].split("=")[1];
return'';
}
lastvisit.setCookie=function(name, value, days){
var expireDate = new Date();
var expstring=expireDate.setDate(expireDate.getDate()+parseInt(days));
document.cookie = name+"="+value+"; expires="+expireDate.toGMTString()+"; path=/";
}
lastvisit.showmessage = function() {
var wh = new Date();
if (lastvisit.getCookie("visitc") == "") {
lastvisit.setCookie("visitc", wh, days);
document.write(firstvisitmsg);
}
else {
var lv = lastvisit.getCookie("visitc");
var lvp = Date.parse(lv);
var now = new Date();
now.setTime(lvp);
var day = new Array("Sun", "Mon", "Tues", "Wed", "Thur", "Fri", "Sat");
var month = new Array ("Jan", "Feb", "Mar", "Apr", "May", "Jun", "Jul", "Aug",
 "Sep", "Oct", "Nov", "Dec");
var dd = now.getDate();
var dy = now.getDay();
dy = day[dy];
var mn = now.getMonth();
mn = month[mn];
yy = now.getFullYear();
var hh = now.getHours();
var ampm = "AM";
if (hh >= 12) {ampm = "PM"}
if (hh >12){hh = hh - 12};
if (hh == 0) {hh = 12}
if (hh < 10) {hh = "0" + hh};
var mins = now.getMinutes();
if (mins < 10) {mins = "0"+ mins}
var secs = now.getSeconds();
if (secs < 10) {secs = "0" + secs}
var dispDate = dy + ", " + mn + " " + dd + ", " + yy + " " + hh 
+ ":" + mins + ":" + secs + " " + ampm
document.write(lastvisit.subsequentvisitmsg.replace("[displaydate]", dispDate))
}
lastvisit.setCookie("visitc", wh, days);
}
lastvisit.showmessage();
</script>
 

24 comments:

  1. හික්....හික්..හී...නියමය්, නියමය් අය්යා......:D.. අනිව මේ පාඩමත් හෙට අනිද්දම මගේ බ්ලොග් එකේ වැටෙනව....තැන්කු අනේ මේවගේ වැදගත් පාඩම් කියල දෙනවට....:)

    ReplyDelete
  2. @ත‍ටු සිදුන සමනලි : ගොඩාක් වටිනවා මට ඔයාලා කියන හැම වචනයක්ම...

    ඒ වගේම හෑමදාම ඔයාලට වටින දේවල් එක්ක දිගටම මම එන්නම්කෝ
    ෆලෝ කරලා නැත්නම් අදම ෆලෝ කරලා යන්නකෝ

    ReplyDelete
  3. අඩේ අය්යා..(එහෙම කිව්වට අමනාප වෙන්න එපා ඉතින්...)මම මේක දේවාගේ අඩවිය වෙන්න කලින් ඒ කියන්නේ..සදරු ගේ ලෝකය කාලෙ ඉදන්ම තමා ෆලෝ කරන්න ගත්තේ.... :P

    ReplyDelete
  4. @ ත‍ටු සිදුනු සමනලි : අනේ නංගෝ මම තරහ නැහැ ඔන්න... අනිත් එක මම ඔයාට නෙමේ නංගෝ ෆලෝ කරන්න කියලා කිවේ... ඔයා ෆලෝ කරනවා කියලා මම දන්නවනේ අනිත් යාලුවන්ටයි කිවේ නංගෝ

    ReplyDelete
  5. Is it limited to blogger.I could not find Design in my wordpress.can oyu please help me?

    ReplyDelete
  6. @ ජය ශ්‍රි : අනිවා ඉක්මනටම එක ගැනත් කියන්නම් යාලුවා, ඔන්න මග හැරෙන්න නැතුව යන්න ෆලෝ එහෙම කරලා යන්නකෝ

    ReplyDelete
  7. පට්ටායා.. මන් හොයපු එකක් තැන්කු...

    ReplyDelete
  8. @ පිස්සු පුසා : ඔන්න ඉතින් ආවට තැන්ක්ස් හොදේ දැන් දාගන්නකෝ එහෙමනම් අපිත් එන්නම් බලලා යන්න

    ReplyDelete
  9. මරු මරු දේවා අයියා.. මමත් මේක දාල ගොඩක් කල්..

    මමනම මේක හොයා ගත්තේ සෑම් ගේ අඩවියෙන්... හික් හික්.. ඒකත් ඔයාගෙ අඩවිය වගේම තමයි..

    ReplyDelete
  10. @ ජයශ්‍රී : it is not limited to one particular platform. You can use it within any HTML supported platform. There is no "DESIGN" in Wordpress. i don't know much abt it , because i am using Blogger. you can paste it on Your BODY tag.

    ReplyDelete
  11. @ සුපර් : ඔන්න තැන්කු කියලා කිවා...

    @සිතුවිලි නිහඩයි : එල එල

    ReplyDelete
  12. දාගන්න ආසයි ඒත් බයයි මචං .. මට තියෙන්නේ ස්ලෝ කනෙක්‍ෂන් එකක් බ්ලොග් එක ලෝඩ් වෙන්න වෙලායයි නේද ?

    මගේ වේගය 20 KBPS

    ReplyDelete
  13. කලින් එක වගේම මේකත් දාගත්තා දේවා එල

    ReplyDelete
  14. @ හිස් අහස: ඒ ගැන බය වෙන්න එපා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැ යාලුවා... ඉතින් දාගෙනම බලන්නකෝ...

    @ නිශාන් : අන්න නියමයි යාලුවා

    ReplyDelete
  15. එල එල මචං....මාත් පොඩ්ඩක් මොඩ් කරනවා මගෙ පිටුව..මෙකත් දාගත්තා...ඇවිත් බලපන්
    www.sabithl.blogspot.com

    ReplyDelete
  16. හොඳ වැඩ කෑල්ලක්. මමත් දාගත්ත. සමාවෙන්න ඕන ස්තූති කරන්න අමතක වුනා. දහස් වරක් ස්තූතියි.

    ReplyDelete
  17. @ සිබත් : ඔන්න අපිත් ආවා.. ෆලෝ එහෙම කලා ආයේ එන්නකෝ

    @ පිවර් : තැන්කු කිවා... අය්යෝ ස්තුති නම් නැතුවට කමක් නැ මේ පැත්තේ එන්නකෝ දිගටම

    ReplyDelete
  18. මම නම් මේක දාලා තියෙන්නෙ .......
    මල්ලිගේ බ්ලොග් එකේ සෑහෙන්න වටින කෝඩින්ග්ස් ගැන ලිපි තියනවා දැන් ගොඩක් මම හිතන්නෙ ........

    ReplyDelete
  19. නියමයි ,,, නියමෙට වැඩ කරනවා . තවතව ලියන්න

    ReplyDelete
  20. ස්තූතියි කියන්නෙ කියල වැඩක් නූ..... මම මේ හොය හොය හිටපු වැඩ කෑල්ලක් තමයි මේ..
    ස්තූතියි සහෝ

    ReplyDelete
  21. එළනේ අපරාදේ මම මෙච්චර දවසක් මේ බ්ලොග් එකට ආවේ නැත්තේ මම මේ කමෙන්ට් එක දානකොටත් මේක මගේ බ්ලොග් එකේ වැඩ

    ReplyDelete
  22. ජිවන් : අපරදේ නොකියාන්න ආයෙමත්... ඔන්න ෆලෝ එකක් එහෙම දාලා මෙහේ පංදිචි වෙන්නකෝ...

    ReplyDelete
  23. මේ ගැජට් එක මම් මුලින්ම දැක්කේ ජීව් අයියගේ බ්ලොග් එකේ.
    නමුත් මේක කරන්නේ කොහොමද කියලා නම් දැනගෙන හිටියේ නෑ.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....