ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

24 June, 2011

මෙන්න මගේ බ්ලොග් කියවන කියවපු අයට කරන්න වැඩක්

මේක කාටවත් වැදගත් පොස්ට් එකක් වෙන්න නම් බැ.. එත් මේක මට ටිකක් වැදගත් දෙයක්... මේ බ්ලොග් එක මම පටන් ගත්තේ ඇත්තටම මගේ කලින් බ්ලොග් එක ස්පැම් කියලා ගුගල් මාමා මාත් එක්ක තරහ වෙලා මාව ඩිසේබල් කරලා දාපු නිසානේ..


කොහොමහරි එදා දාගත්තු නම වෙනස් කරගෙන මමත් පොඩි ගමනක් මේ ‍ෆිල්ඩ් එකේ ඔයාලත් එක්ක සැහල්ලුවෙන් ගමන් කරනවානේ... එක්කෙනෙක් විතරක් මට පොඩි පාට් එකක් දාන්න ආවත්............. දැන් ඒ ගැන කතා ඕනේ නැනේ නේද?

මම අද මේ පොස්ට් එකෙන් ඔයාලට චන්දේ දෙන්න අවස්ථාවක් හිතුවා.. ඔයාලට පුලුවන් මට උදව් කරන්න..
මමම් මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ ගැජමැටික්ස් ගැන ලියන්නනම් නෙමේ

ඒත් මම ඒවත් ලිවා.... තව එක එක දේවල් ගොඩාක් ලිවනේ.. ඔයාලට මගේ බ්ලොග් එකේ මම ලියන්න ඕන මොනවා ගැනද කියලා පොඩි චන්දයක් එහෙම දාලා කියන්න තියන දෙයක් කියලා........... යන්නකෝ

තව ටිකෙන් කියන්න අමතක වෙනවා.. මේක ෆලෝ නොකරපු අය ෆලෝ කරලාම යන්න ගොඩාක් දේවල් දේවා ඉස්සරහට කරනවා...

එහෙමනම් අදට ගිහින් එන්නම්කෝ.. හෙටත් නිවාඩුනේ.... අනිවා එනවා.. 



PLS GIVE YOUR VOTE NOW........

5 comments:

  1. ඔන්‍න‍ මමත් චන්දේ දැම්මා.දාපු චන්දේ ගැන ඉතින් ප්‍රසිද්දියේ කියන්න හොද නැහැ නේ. :D

    ReplyDelete
  2. @ ChammA's බ්ලොග් : මෙන්න කොල්ලෝ..... තැන්කියු කියලා කිව්වා ඔන්න හොදේ... ප්‍රසිද්දියේ නොකිවාට කමක් නැ... චන්දේ දෙන එක තමා මට වටින්නේ

    ReplyDelete
  3. ඔයාගෙ බ්ලොග් එක දවස් කීපයක් බැලුව අලුත් දෙයක් වෙනස් දෙයක් ලියන්න බලන්න. නිකම් එදිනෙදා කරපු දේවල් ගැන කියන්නෙ නැතිව අපූර්වත්වයක් තියෙන දෙයක් කියන්න ට්‍රයි කරන්න කතන්දර සාර්ථක ඇයි?මිනිහ කියන දේවල්වල ඒව අමු සරල උනාට අලුත් දෙයක් තියෙනව ඔන්න උපදෙසක් ට්‍රයි කරල බලන්නකො

    - විශ්ව

    ReplyDelete
  4. විශ්ව : එහෙමවත් නම දාල තිබුන නිසායි මම මේ කමෙන්ට් එක පබ්ලිශ් කලේ.. මේක මම ගැන බ්ලොග් එක ගැන හොදම කියපු කමෙන්ට් එකක් නොවුනත් මම ඒවත් දානවා.. එත් මේකත් පුරුද්දකට යන්න පුලුවන්.. අයේ මෙහෙම නැවිත් නමක් තියන විදිහට එන්න පුලුවන්නම් මට ගොඩාක් වටිනවා.. මොකද මම ගැන බ්ලොග් එක ගැන අගය කරපු හුගාක් කමෙන්ට් මම ඇනෝ නිසා පබ්ලිශ් කරලා නැ....

    ඔයා කියපු කතාව වැරදි කියලා මම කියන්නෙත් නැ... එක එක අයගේ හිතන විදිහනේ...
    කොහොමත් මම එදිනදා දේවල් ගොඩාක් ලියලා නම් නැ...

    කොහොමත් කමෙන්ට් එකට තැන්ක්ස්...

    ReplyDelete
  5. ඔන්න මාත් ඡන්දේ දාන්න සෙට් උනා.
    ස්පෑම් කියලා බ්ලොග් එකත් ඩිසේබල් වෙනවද ? අම්මෝ බයේ බෑ.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....