ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

03 June, 2011

බ්ලොග් එකට වැඩිදුර කියවන්න , Read More කියලා දා ගමුද?

අදත් ඔයාලට වැදගත් වෙයින් කියලා හිතන පොස්ට් එකක් අරගෙනම ආවා ඔන්න.. ආහ්... මේ දේ නම් ඔයාලට කියන්නම ඕනා ඔයාලා මගේ බ්ලොග් එක කියවලා දාලා යන කමෙන්ට් මට ගොඩාක් ලොකු ශක්තියක්.. ඔයාලා හැමොටම ඒ වෙනුවෙන් මම ස්තුති කරනවා යාලුවනේ
ඔන්න අද මම අරගෙන ආවේ නම් ඔයාලාගේ බ්ලොග් පොස්ට් පිලිවලකට තියගන්න උදව් වෙන දෙයක්..
දැන් බලන්නකෝ මගේ බ්ලොග් එකේම සමහර පොස්ට් ගාල්ල යාපනේ තරම් දිගයි.. එතකොට ඊලග පොස්ට් එකට යන්න ගොඩාක් වෙලා යනවනේ
මම නම් තාම දාගත්තේ නැ.. දාගන්න ඕනා
අපිට පුලුවන් බ්ලොග් පොස්ට් වැඩිදුර කියවන්න පුලුවන් විදිහේ බට්න් එකක් දාලා පිලිවලට තියාගන්න
ඒ කියන්නේ Read More කියන එකනේ
කැමතිනම් දාගන්න මෙන්න මේ පාරෙන් එන්නකෝ

DashBoard ----> Design ----> Edit Html.

මතක් කරලා කියන Expand Widget Template එකට ටික් මාක් එක දාගෙනම ඉන්නකෝ..

ඔන්න දැන් මම මේ දෙන වචන Ctrl + F  ගහලා හොයලා ගන්නකෝ

<data:post.body/>

<data:post.body/>

ඒ දේකෙන් එකක්  හොයාගත්තනම් මම ඉස්සර වෙලා දෙන කෝඩ් එක ඒකට ඉස්සරහිනුයි දෙවෙනියට දෙන එක ඊට පිටිපස්සෙන් පේස්ට් කරගන්නකෝ
1

<b:if cond='data:blog.pageType == "item"'>

<data:post.body/>

<b:else/>

2
<b:if cond='data:blog.pageType != "item"'>

Read more...

</b:if>

</b:if>

දැන් ඉතින් ඔන්න ටෙම්පෙලේට් එක සේව් කරගන්නකෝ

දැන් ඉතින් ඔන්න ඊට පස්සේ Dash Board යන්නකෝ ආයේ ගිහින් Setting කියන එකට Formatting  වල එතන පහලම තියන Post template එකේ මෙන්න මේ මම දෙන කොඩ් එක දාගන්නකෝ

PPost Before “read more”

And here is the rest of it

දැන් ඉතින් සේව් සෙටින්ග් වලින් සේව් කරගන්නකෝ
ඊට පස්සේ යන්නකෝ නිව් පොස්ට් කියලා කියන එකට.. අපි පොස්ට් ලියන්නේ එතකොට ඔය කොඩ් හම්බ වෙයි යාලු

ඔයාගේ පොස්ට් එකේ කැමති තැනක් බලලා මෙහෙම දාන්නකෝ..
" Post Before""read more"
ඊට පස්සේ පොස්ට් එක පබ්ලිශ් කරලා බලන්නකෝ වැඩේ ගොඩ.. මම තවම නම් මේක අත් හදා බලලා නම් නැ ඔයාලා බලලම කියන්නකෝ අනේ මේ අමතක වෙයි මොනවහරි කියලා ෆලෝ කරලා යන්න හොදේ

පොස්ට් එකට අදාල නම් නැ.. එත් සුපර්ස්ටාර් කවුරු වෙයිද? මම අද හිතුවා තිලානි අයින් වෙයි කියලා.. කසුන් කොල්ලා ලස්සනට සින්ග් කලානේ.. එත් ඉතින් තිලානි කැපිලාත් බැනේ අපේ පැත්තේ කෙල්ලක්නේ (කුරුනැගල - දුම්මලසූරිය )

හිතෙන දේවල් ලියලා යන්න ඒක මට ශක්තියක්

11 comments:

1. අයියා දුම්මලසූරිය ද??? හොරගස් ආගාර (හොරගස්සාගාර) දන්නවද??

ReplyDelete
2. වැදගත් වැඩක් මල්ලී .........

ReplyDelete
3. මගේ නම් template එකේ ඔක තියෙ. අර අන්තිම ටිකනම් චොර.. ලොල්ය...

ReplyDelete
4. @ සුපර් : මම දුම්මලසුරියේ නම් නෙමේ එත් ගොඩාක් ඒ පැත්ත ගැන දන්නවානේ.. ඔයා කොහොමද ඒ පැත්තට සම්බන්ද??????

ReplyDelete
5. කලින් ඒවානම් දාගත්ත...මේකත් දාලා කියන්නම්කො අයියා

ReplyDelete
6. නියම වැඩක්. මම මේක දාලා දැම්මා මගේ බ්ලොග් එකට.
ගොඩක් ස්තුතියි මෙහෙම දෙයක් ගැන දැනුවත් කලාට.

ReplyDelete
7. සිතුවිලි නිහඩයි : අනිවා නංගෝ දාගෙනම බලලා කියන්නකෝ

ReplyDelete
8. මධුරංග : ගොඩාක් ස්තුතියි යාලුවා... ඔයා ගොඩාක් වෙලාවට මගේ පොස්ට් එක්ක ඉන්නවා... මට ඒක ලොකු ශක්තියක්....

ReplyDelete
9. ela ela mama danui damme

ReplyDelete
10. data:post.body/ කෝඩ් එක හයගන්න බැනේ data:post.body කියන කෝඩ් එකත් සර්ච් කලට එන නෑ මොකද කරන්නේ ?

ReplyDelete
11. data:post.body/ කෝඩ් එක හයගන්න බැනේ data:post.body කියන කෝඩ් එකත් සර්ච් කලට එන නෑ මොකද කරන්නේ ?

ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....