ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

09 June, 2011

කොහොමද ඉතින් මේ වගේ තැනක වෙඩින් එක එහෙම ගන්න ලැබුනොත්..

ඇවිත් බලන්නකෝ මේ තැනට ඔයාලා කැමතිද කියලා.. මේ තැන තියෙන්නේ නම් ලංකාවේ නෙමේ එත් ඉතින් මේ වගේ තැනක ජිවිතේ වටිනම අවස්තාවක් සමරන්න ලැබෙනවානම් කොයි තරම් හොද වේයිද ? මට ආව මේල් එකක තමයි තිබුනේ බලලා කමෙන්ට් කරලා ෆලෝ එකක් දාලා යන්නකෝ












AL AIN PARADISE…..
The First park in Guinness
World Record by The Largest Number of Hanging Flower Bskets---
Al Ain, United Arab Emirates..........
DO COMMENT & FOLLOW 

12 comments:

  1. මාර ලස්සනයිනේ

    ReplyDelete
  2. වෙඩින් ගැනිල්ල කෙසේ වෙතත් ලස්සන පින්තූර ටික ......

    ReplyDelete
  3. මාර ලස්සන තැනක්....

    ReplyDelete
  4. @ නදි : කියලා වැඩක් නැ ලස්සන ගැනනම්

    ReplyDelete
  5. @ කල්හාර : මගේ වෙඩින් එක ගන්න තව ඉතින් අවුරුදු 4,5ක් යයිනේ එතකොට ලංකාවේත් මේ වගේ තැනක් හැදුනොත් නම් ගොඩ

    ReplyDelete
  6. @ ත‍ටු සිදුන සමනලි : මාරයි මාරයි...මාරම මාරයි

    ReplyDelete
  7. ආව්..මාරයිනෙ හිතා ගන්න බෑ ඇත්තම එකක් ද කියලා

    ReplyDelete
  8. මෙතනට ඩි0ගක් එහායින් ඉන්න මමවත් මේක ගැන දැනගෙන හිටියෙ නැහැනෙ.....ඇත්තටම ලස්සන තැනක් වගෙයි.

    ReplyDelete
  9. වාව්...........මාර ලස්සන පින්තුර ටික....

    ReplyDelete
  10. සල්ලි තියේ නම් ඉතින් බැරියැ .. නේද ? .. ෆොටෝ ටික නම් එල ..

    ReplyDelete
  11. @ කඩේ හාමිනේ : ඇත්ත තමයි කඩේ හාමිනේ.. දවසක පුලුවන් උනොත් ගිහින් බලන්නකෝ...

    @Luckey : ඔන්න එහෙමනම් මම පාර කියලා දුන්නා.. ගිහින් බලලා තව ලස්සන 4ටො ටිකක් අරගෙන එන්නකෝ

    @සිතුවිලි නිහඩයි : අපි දුන්නොත් ඉතින් එහෙම තමා

    @ හිස් අහස : ලගදිම මලයට නම් එහෙමනම් යන්න පුලුවන් වෙයි සිරා

    ReplyDelete
  12. මෙහෙම තැනක වෙඩිමක් ගන්න තියෙනවනම් පට්ට !!!
    ඒත් මාරම ගානක් යනවනේ.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....