ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

24 September, 2011

කමෙන්ට් කරන්න ආස හිතෙන විදිහට කමෙන්ට් බොක්ස් එක හැඩ වැඩ දා පාට කරමු

පොස්ට් 100 දැම්මට පස්සේ තව පොස්ට් කිපයක් දැම්මත් මට පොඩ්ඩක් තාක්ශණයට බර මුකුත්ම ලිපියක් දාන්න බැරි උනානේ.. වෙලාවකට එහෙම ලිපි දාන එක වැඩක් නැ කියලත් හිතෙනවා.. ඒත් මම දන්නවා මගේ බ්ලොග් එක ෆලෝ කරපු සමහර අය මගෙන් එහෙම දේවල් බලාපොරොත්තු වෙනවා කියලා.. ඉතින් මේකට සමහර අයට කමෙන්ට් කරන්න දෙයක් නැති වෙයි ඒත් මගේ අනිත් පොස්ට් එක්ක ඉන්න මගේ බ්ලොග් එකෙන් එහෙම දේවල් බලාපොරොත්තු වෙන එක්කෙනෙක් දෙන්නෙක්වත් ඉන්න නිසා ඒ අය වෙනුවෙන් මේ පොස්ට් එක..

අපි ගෙදරක් උනත් පිලිවලකට තියාගන්න ඕනා..ලස්සනට තියාගන්න ඕනා.. ගෙදර තියන හැම බඩුවක්ම අපිට හදාගන්න බැරි උනාහම අපි ඒ දේවල් පිටින් ගන්නවා.. ඉතින් බ්ලොග් එක ලස්සන කරන දේවලුත් පිටින් ගන්න වෙනවානේ.. සමහර අය කියනවා බ්ලොග් එකට ඒවා මුකුත් ඕනේ නැ ලියන දේ විතරයි ඕනේ කියලා..

ඔහේ තියන බ්ලොග් එකකට වඩා ටිකක් පිලිවලකට තියන බ්ලොග් එකකට මම ගොඩාක් කැමතියි (හැබැයි තොරණ් වලට නම් නෙමේ)
අනිත් අය මොනවා කිවත් මට හොදයි කියලා හිතෙන දේවල් මම ලිවානේ අදත් ඔන්න එහෙම දෙයක් ලියන්නයි හදන්නේ.. පොඩි වැඩ කැල්ලක්

(ඇයි මම මේ විකාරයක් උඩ ලිවේ කියලා හිතනවා නම් සමහර අය ඔය කලින් කිව දේ ගැන පොස්ට් ලියලා ලියලා දැන් තාක්ශනික බ්ලොග් එකක් දකින්නත් අඩුයි.. මම හිතන්නේ නම් ඒවත් ඕනේ.. මම වැරදිනම් බනින්න ඔයාලට තියනවා ඉඩ...)

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මොකක්ද අද මේ කියන්න යන්නේ....

ඔයාලට පොස්ට් එකක් දාපුවහම ගොඩාක් වටින්නේ මොනවද කමෙන්ට් කියලා මම හිතනවා.. ඉතින් කමෙන්ට් බොක්ස් එක සුදු පාටින් ඔහේ තියනවාට වඩා පොඩ්ඩක් ලස්සන කරගන්න හැටි තමා අද කියන්නේ
මේක මොනවගේද කියලා ඔය පහල තියන මගේ කමෙන්ට් බොක්ස් එක දිහා බැලුවහමත් පෙනවනේ.. ඒවාගේ තව ඒවා තියනවා කැමති එකක් ඔයාලට දා ගන්න කැමතිනම් මෙන්න පාර

මුලින්ම ඔයාලගේ DASHBOARD යන්න

එතනින් DESIGN ---> EDIT HTML  ගිහින් මාක් එකක් දාලා මේක හොයා ගන්න



]]></b:skin>

ඒක හොයාගෙන මෙන්න මේ කොඩ් එක ඒකට ඉස්සරහින් දාගන්නකෝ...

    #mbt-form iframe{
    background:#ffffff url(IMAGE-DEVA) repeat;
    border:1px solid #ddd;
    -moz-border-radius:6px;
    -webkit-border-radius:6px;
    box-shadow: 5px 5px 5px #CCCCCC;
    padding:5px;
    font:normal 12pt "ms sans serif", Arial;
    color:#2F97FF;
    width:560px; height:213px !important;
    }

    #mbt-form a{
    color:#fff;
    }

ඔන්න ඔය කොඩ් එකේ IMAGE DEVA කියලා තියන එකට ඔයාලාගේ හිතට අල්ලන එකක් පහල තියන ඒවාගෙන් දාගන්නකෝ

ඊට පස්සේ මෙන්න මේකත් හොයාගන්න..

<div class='comment-form'>

ඒක වෙනුවට මේක දාගන්න

<div id='mbt-form'>

ඔන්න වැඩේ නම් ඉවරයි...

කැමති IMAGE මෙතන තියනවද බලන්නකෝ

1..

මෙන්න ඒකේ IMAGE කොඩ් එක : http://www.backgroundlabs.com/backgrounds/318.jpg


මෙන්න ඒකේ IMAGE කොඩ් එක : https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-wrOavLoOnsX7u6BuKx8YHY4fx1okkYRN-24XkxD_KtSk9hkeH8QupAExJuySrXkdqGWjs70Wj-an7iAg2e_rYMfKbPRJsOhz3aKg7qc0ijIVaff35_zKCjS6XFUR7ngjspGiysHn1HtQ/s400/2.png

3
මෙන්න ඒකේ IMAGE කොඩ් එක : https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVkG6m0DDxL9n6sgeb_pnaFtrKtk50O1xDTQGcs-Y-WfOQ8go4niTPIFoEsulnb6P8NYLoqhUttrBFqOJWox7FYjxsSFj7LvKzUHjR115YER1jXvq3c_cYzOAHIZcK4kUBhFto1EUNZRgy/s400/1.png

 මේ වගේ තවත් ගොඩාක් කමෙන්ට් බොක්ස් එක හැඩ කරන්න පුලුවන් ලස්සන ඉමේජ් වල කෝඩ් ටිකක් ඔන්න පහල තියනවා... කැමතිනම් ඉතින් දාගෙනම බලන්නකෝ...

http://www.backgroundlabs.com/backgrounds/40.jpg

http://www.backgroundlabs.com/backgrounds/434.gif

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVkG6m0DDxL9n6sgeb_pnaFtrKtk50O1xDTQGcs-Y-WfOQ8go4niTPIFoEsulnb6P8NYLoqhUttrBFqOJWox7FYjxsSFj7LvKzUHjR115YER1jXvq3c_cYzOAHIZcK4kUBhFto1EUNZRgy/s400/1.png

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-wQiYcnxNK-YDHnjoHqrQJ3XY6al_6xHPG18Gp4VLiCNHvRPRzKdJk6Hd5MFHobQT1QV-YLQ7Y-rnWayQ_Q7TaT09fPiA-nVaG_yBGLb-EK8gO9DoO-A4WzTkTZ5NOoREwbwdqXLpK5Oa/s400/4.png

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9kL23pROPoqECmpUOzJX0w_gJrxIzmlrOtiX6Wrl6exEeJGBf0jz35OWQatAE53IBrIFLlljx-98x-daYwXu0cFahmHniS8cJZtp5YmtyrQVzs8PIsipMsm8cbkdKZUYCxPnpNOyybRhi/s400/7.png  (මම නම් දැම්මේ මේක)

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgw5N8KBia7io7RpyyNj3igY7N8sVl2VnM9P2ScXzonWoVjTPu9sk8D-0QpHV704s1IDgOMKZn_WKdE3FiCAEjarGDKI61QTXrmf7oxvGU66PzQyIeGVdOJZRSZsPUO5JXE3_iVyc6TY_y8/s400/9.png

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi7NFKIyMpFg21Pco823SXE15C9IAwFlSsC5wtKSv48sGqPN6Q1ZEJ4dZSHDWULEc2eNjtG5rkWoo8JsroKEsOyWyBi4BijEEuYoZMK3b-6cHYSUmuL5B0qBUAiOkh889kHOGX7I_nF8XV3/s400/8.png

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGb_ke237hbI5Wg_KTDtBtnhadrRUgW9J-ndhjfFUAvnhC5yBUTbivh4yBt8xuG29KrrzgrtdDSGReufuMug6Dyf0pnetT_um-DnVTg6h285R6KNWx_OJv33aPuk-gTQdWL-2y9e1Jjwwk/s400/12.png  

12 comments:

  1. නියමයි.
    ඔය මල්ලිත් දාලා තියෙන්නේ කමෙන්ට් පෙට්ටියට වැඩ කෑල්ලක්. දැන් නම් කමෙන්ට් කරන්නත් ආසයි.

    ReplyDelete
  2. ශා.. නියමයි අයියේ.. ඒත් මට ගැලපෙන එකක් මෙතන නෑනේ හොයාගන්න.. :(

    ReplyDelete
  3. ශා නියමයි නේ.... මටත් ආසයි කමෙන්ට් බොක්ස් එක ලස්සන කරගන්න. ඒත් මගේ බ්ලොග් එකත් දැන් තොරණක් වෙලාද මන්දා.. :( මට නම් මේ පෝස්ට් එක ගොඩක් වැදගත්.

    ReplyDelete
  4. දැන්නම් කමෙන්ට් බොක්ස් එක ලස්සනයි නේ...සිරා ගැජට් එක

    ReplyDelete
  5. නියමයි මලයා, මම ඔය තියෙන්නෙ අනිත් පෝස්ට් අතරට මේ වගේ දෙක තුනක් හරි දාන්න ......

    ReplyDelete
  6. අහ් තැන්කූ වේවෝ................................

    ReplyDelete
  7. මධුරංග : ගොඩාක් ස්තුතියි අය්යා... කැමතිනම් දාගෙන බලන්නකෝ...

    ReplyDelete
  8. ප්‍රාර්ථනා : ඔය පහල තියන කොඩ් වලත් ගොඩාක් ලස්සන ඒවා තියනවා නංගෝ දාගෙනම තමා බලන්න වෙන්නේ නම්

    ReplyDelete
  9. හංසි : තොරනක් නොකර මේකත් ට්‍රයි කරලා බලන්න්කෝ හංසියේ

    ReplyDelete
  10. ChammA : ගොඩාක් ස්තුතියි යාලුවා.... ජය

    ReplyDelete
  11. පන්සල් හන්දිය : උත්සහ කරනවා අය්යේ... ඔයාගේ වචන ටිකත් මට ලොකු ශක්තියක්

    ReplyDelete
  12. තරුගේ ලෝකය : දාගෙනම බලන්න්නකෝ

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....