ඔන්න ෆෙබරවාරි ඉවර වෙන්න ලගයිලු...
ඊට පස්සේ මාර්තු....
ඊටත් පස්සේ අප්‍රියල්....
මොනවද ඔය අප්‍රියල් එකේ තියෙන්නේ.... ආහ්.... අවුරුදු උත්සවේ....
මෙච්චර කාලයක් ගොඩාක් අය අවුරුදු උත්සව කියලා හිටියේ ගමේ නැත්නම් ඉන්න පලාතේ තිබුන උත්සව වලටනේ...
ඔන්න ඒකටත් එක්ක මේ අවුරුද්ද?
ගිය අවුරුද්දේ ටිකක් හිනාවෙන්න ලියන අභිත අයියා දැකපු හිනයක් විදිහට ආරම්භ උනු මේ සයිබර් ෆෙස්ටිවල් එක ඔන්න මේ පාර තියෙන්නේ අප්‍රියල් 22ලු... (ගොඩාක් අය දන්නවානේ ඒක)
අභිත අයියාගේ වචන වලින්ම මේකට තනි අයිති කාරයෙක් නම් නැහැලු.. ඔබේ.. මගේ අපි හැමෝගෙම දෙයක් තමයි මේක...
ඉතින් වැල්ලවත්ත කුරේ පාර්ක් ක්රිඩාංගනේ උදේ 9.00 ඉදන් 4.00 වෙනකන් තමා මේක මේ පාර තියෙන්නේත්..
අර කිරිටොපි වර්ණාලාට උනත් කලින් එන්න පුලුවන් වෙයි මොකද මේක තියෙන්නේ කොලබට ලගනේ... නැත්නම් අපි එදා කැවා වගේ හොද ටොපියක් කන්න තමා වෙන්නේ 11 විතර වෙනකන්....
ඔන්න එදා ඉරිදා දවසක් නිසා අමුතුවෙන් නිවාඩු දන්න නම් ඔනේ නැ.. ගාලු යන්න කලින් දවසේ රැ 11ට කොච්චිය මිස් වෙලා බස් එකේ කොලබ ඇවිත් පාන්දර 4 ඉදන් කොටුවේ පුටු රත් කරපු නාකියා වගේ අයටත් මේකට එන්න හොදටම ඉඩ තියනවානේ..
ගිය පාරත් ඔන්න මේකට මත් වෙන දේවල් නම් තහනම් ලු....
ඔන්න ඒ නිතිය අකුරට ක්‍රියාත්මක කරන්න දැනටමත් නිල ලත් සයිබර් ආරක්ශක සේවයකට ඒ කොන්තාත් එක බාර දිලාලු..
හ්ම්ම්..
තව ගොඩාක් දේවල් ඔයාලා වෙනුවෙන් ලැස්ති කරලා තියන නිසා ඔන්න කට්ටියම එන්න ඕනා හොදේ....
ආහ්.... එදාට සයිබරේ කුමරා කුමරි වෙන්න එහෙම ඕනේ නම් දැන් ඉදන්ම සැලොන් වලට ගිහින් ෆේශල් එහෙම දා ගන්න ඕනා හොදද?
මෙන්න මේ තියෙන්නේ සයිබර් බක් මහ උලෙල නිල බ්ලොග් අඩවිය...
ඔන්න එහෙම නම් කට්ටියම එදාටම සෙට් වෙමු....
සයිබරේ යාලුවනේ එකතු වෙන්න අත්වැල් බැද....
ප.ලි : අලුත් වෙන තොරතුරුත් එක්ක තවත් බ්ලොග් පොස්ට් ගොඩාක් ඉස්සරහට බ්ලොග් ලොකෙයෙන් දකින්න එකතු වෙලා ඉන්න
අහන්ට දෙයක් නැත සෙට් වෙමි.. එල !
ReplyDeleteඑලම තමා.....................
Deleteආසයි උඹලව දකින්න බං......
Deleteසෙට්වෙන්නැතුව...
ReplyDeleteඅනිවා........... ප්‍ර.ස නැතුව කොහොමද?
Deleteනෑවිත් කොහොමද ඕයි ????
ReplyDeleteඅයියා නැතුව අපි කොරයි මේවා...
Deleteමමත් එන්නද මල්ලි.... එපා කීවත් එනවා ඉතින්.....
ReplyDeleteනැවිත් කොහොමද අයියා ඔයා........
Deleteඅනිවා එනවා..
ReplyDeleteමුන ගැහිමට කැමත්තෙන්...........
Deleteහම්මේ කනට මී පැනි දාල හයියෙන් රත් වෙන්න එකක් ගැහුවා වගේ
ReplyDeleteඅර මත් වෙන ජාති පිළිබඳ පැහැදිලි කරලා වෙනම පෝස්ට් එකක් දානවද...
ReplyDeleteමාත් අනිවා එමි.සඳකිඳුරා නැතිව කොහොමෙයි මේ සයිබර් බ්ලොග් මුහුදට
ReplyDeleteඅනේ කවුරුන් හෝ පිංවතෙක් එහි සංවිධායක ඊමේල් ලිපින ලැයිස්තුවට මාවත් ඇඩ් කරන්න.මට ඊට අදාල ඊමේල් කිසිවක් ආවෙ නෑ තාමත් :(
chirathfonseka@ymail.com
මෙන්න අලුත්ම නිවුස්..... සයිබර් සිහින උළලේ පලමුවන තරගය ලබනසතියේදී ඇරබෙනවා..... :D ඇලට් එකේ ඉන්න.... :D :D
ReplyDeleteදින ගනිමින්.... :o එකායි,දෙකායි,තුනායි.............................. :/
ReplyDeleteඅපි මේ වැල්ලවත්තෙ කුරේ එකේ පදිංචි වෙලා ඉන්නෙ හරිය..
ReplyDeleteඑන්නනම් ගොඩක් ආ....සයි...ඒත් අනේ....මන්ද....බලමුකො.....
ReplyDeleteඑන්න ලැබුනත් නැතත් හැමදේම සාර්ථක වෙන්න කියල ප්‍රාර්තනා කරනව....:)
ගාල්ලේ ගෙට් එකට සෙට් වෙන්න බැරුව ෆොටෝ බල බල හූල්ලන්න වෙච්චි නිසා මේ සැරේ මේකට එන්නයි හිත....ඔය කියන කාලේ වෙද්දි මම නුවර තමයි කාලේ ගත කරන්න හිතාන ඉන්නේ කොහොමෙන් කොහොම හරි එන්නයි කංපනාව....
ReplyDeleteබලමු ඈ...
ReplyDeleteසෙට් වීමට නොහැකි වීම ගැන දුක ය...
ReplyDeleteමේ සැරේනම් එන්න ඉන්නෙ...සැඟවුනු අමුත්තාට ඉන්න බැරිවෙයිද දන්නෙ නෑ නේ මට??? ;)
ReplyDeleteඅරන්තලාවේ හරි , මහඔයේ හරි, මහියංගනේ හරි තිබ්බ නම් මටත් එන්න තිබුනා ..
ReplyDeleteබලමු බලමු,,,මම ගියොත් උඹට දවසක් කලින් ඇවිත් මම ඉන්න තැනක ඉඳල එදා ඕකට ඉඳල ආයෙ තව දවසක් විතර ඉඳල ගෙදර යන්න බැරියැ
Deleteමම නං ඉතින් තාම අලුත් එකා නෙව!
ReplyDeleteගාල්ලේ එන්න ඉඳලා අන්තිම මොහොතේ බාල්දියක් වැටුණා. මේකටනම් එනවාමයි.
ReplyDeleteඔන්න හැමෝම මේ ඉවෙන්ට් එකට ජොයින් වෙන්න. http://www.facebook.com/events/197819820318911/
මෙයා තමයි නිළ මාධ්‍ය ප්‍රකාශක (පොඩි මෑන්ට අනුව) http://www.facebook.com/profile.php?id=100003496014469
ජය වේවා..............!!!
ReplyDeleteඅප්‍රේල් මාසේ මුල සතියේ ලංකාවට ගොඩ බහින්න ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ...තාම ටිකට් එක නං හම්බුනේ නෑ..අනිවා 22 උදේ එතන...4න් පස්සේ අවුලක් නෑ නේ අර වැඩේට..මොකද ඔබා මාමත් එනව මගේ හිතේ....
ReplyDeleteමොන වැඩේද බොලේ ? මාව හෙම ඕවට ගාව ගන්න එපා :-))
Deleteමට නම් ඉතින් මේ පාරත් මිස් වෙනවා...
ReplyDeleteබලමුනේ. නින්ද ගියොත් උදේම කෝල් කරන්ටත් කට්ටිය ඉන්නවලුනේ.:D
ReplyDeleteඔකඳ එකේන් ලීසින් එකක් දාමුද
ReplyDeleteඔන්න පිස්සත් එනවෝ......
ReplyDeleteඑල එල එන්ඩමයි හිත
ReplyDeleteබලමු...බලමු.... :D
ReplyDeleteඑල එල මැක්සා විදියටම කරපල්ලා ෆොටෝස් ගොඩා...කුත් අරගෙන මේකේ දාපන්
ReplyDeleteඔන්න අපිත් ඒනවා හරිය...
ReplyDeleteඅපිත් එන්න බලන්නම්.මමනම් ඕකට කෝඩුකාරයෙක්.
ReplyDeleteවාචාලයනම් මේපාර උ පෙල කරනවනෙ.එකට කමක් නෑ.හුරු පුරුදු උදව්වක් කල හැකියි.අකමැත්තක් නැත්නම් විතරක් වාචාලය ගානෙ,වාචාලයගෙ පුංචි ශබ්දාගාරෙ ඇතුලෙ හදල හොඳ තීමා ගීතයක් ඉදිරිපත් කරන්නම්.වාචාලයාගේ නිර්මාන ශක්තිය පිළිඅබඳව සැකයක් එහෙම තියෙනවනම් කෝඩුකාරයාගෙන් හරි ,ගැමියාගෙන් හරි අහන්න.පනිඋඩ මොනාහහි තියෙනවනම් බ්ලොග් එකෙ ලියන්න.මොකද විද්‍යුත් තැපෑල පිරික්සීම එපා වෙන කටයුත්තක් නිසා janith602@gmail.com
ReplyDeleteඅනේ මාත් හරි ආසයි සයිබර් කුමාරයා වෙන්න. අදම යන්න ඕනෙ ෆේෂල් එකක් දාගන්න මරලා හංගන්නෙ නැති සැලෝන් එකකට.
ReplyDeletehenryblogwalker the Dude
එනවා එනවා....
ReplyDeleteඔන්න මාත් එන්ටයි හිතාන ඉන්නේ............ජය වේවා.......
ReplyDeleteමෙදාපාර නම් අනිවා එනවා !
ReplyDeleteමමත් එනවෝ...
ReplyDelete