ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

26 June, 2011

කමෙන්ට් ටික ගැන ගමුද? මෙයාට කියලා...තවත් පොඩි වැඩ කැල්ලක්

ඇත්තටම මම හිතුවේ මම මේක කලින් ඔයාලට දෙන්න ඇති කියලා.. එත් දිලා නැනේ..
මගේ අතින් වැරදිමකින් මගේ බ්ලොග් එකේ ලියපු ලිපිත් එක්ක කමෙන්ට් ගැනෙන ඒ පොඩිම පොඩි වැඩ කැල්ල දෙන්න අයින් වෙලා...
 

ඔන්න මම ආයෙත් දැම්මා... ඉතින් මේ පාර ඔයාලටත් ඒක දිලාම ඉන්නවා කියලා මෙන්න මේ පොස්ට් එක දානවා...
 

ටිකක් හදිසියෙන් තමා මේ පොස්ට් එක දාන්නේ.. මේක ඔයාලත් කැමතිනම් දාගෙනම බලන්නකෝ....

මුලින්ම කරන්න තියෙනේ ඔයාලගේ බ්ලොග් එකේ Add a Gadget  කියන එක තොර ගන්න එකනේ....
ඒකට මෙහෙම යන්න
Dash Board ---- > Design ----> Page Elements ----> Add a Gadget
 

ඊට පස්සේ
 

Add Html
 

හොයාගෙන්න්කෝ

හොයාගෙන ඒකට මෙන්න මේ මම දෙන කොඩ් එක කොපි කරගන්නකෝ




<script style="text/javascript">
function showpostcount(json) {
document.write(' ඔක්කෝම ලිපි: <b>' + parseInt(json.feed.openSearch$totalResults.$t,10) + '</b><br>');}</script>
<script src="http://Sadaru.World.blogspot.com/feeds/posts/default?alt=json-in-script&callback=showpostcount"></script>

<script style="text/javascript"></script>

<script style="text/javascript">
function numberOfComments(json) {
document.write(' ඔක්කෝම ප්රතිචාර : <b>' + json.feed.openSearch$totalResults.$t + '</b><br>');}</script>
<script src="http:// Sadaru.World.blogspot.com/feeds/comments/default?alt=json-in-script&callback=numberOfComments"></script>

ඔන්න මේ කොඩ් එකේ ඔය රතු පාටින් තියන එකට ඔයාලගේ බ්ලොග් එකේ ඇඩ්‍රර්ස් එක දෙන්නකෝ

කොල පාට එකට ඔයාලා කැමති විදිහකට දාලා වෙනස් කරගන්නකෝ

ඔන්න දැන් සේව් කරගෙන බ්ලොග් එකට ගිහින් බලන්නකෝ

වැඩේ ගොඩනේ. එහෙමනම් ඔන්න මම ගියා... 



ෆලෝ කරලා කමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපෝ......

22 comments:

  1. මේ අර කලින් දාපු කමෙන්ට් කවුන්ටර් එකම නේද??

    ReplyDelete
  2. හැමදාම අලුත් දෙයක් කියා දෙනවට ස්තුතියි.

    ReplyDelete
  3. මේක නම් එලකිරි නේ...තැන්කු වේවා

    ReplyDelete
  4. ela ela math me blog eke thiyenawa dakala hoyagena dagaththa... ela ela thanksss....

    ReplyDelete
  5. ස්තූතියි දේවා....

    ReplyDelete
  6. blogspot only ne :( :P

    ReplyDelete
  7. ආයිත් හොඳ වැඩ කෑල්ලක් ..........
    එල ..

    ReplyDelete
  8. @ සුපර් : කලින් දාපු කවුන්ටරේ පොඩ්ඩක් මිස්පේලෙස් වෙලා.. මේක ඒ වගේ තමා.. ටිකක් විතර අලුත්..........

    ReplyDelete
  9. @ Bindi : @ : තව ගොඩාක් අලුත් දේවල් දේවා දෙනවා ඉස්සරහට.. දිගටම අපිත් එක්ක ඉන්නකෝ

    ReplyDelete
  10. @ Chamma's බ්ලෝග්ස් : තැන්ක්යු කියලා කිව්වා ඔන්න.. දාගනම බලන්නකෝ

    ReplyDelete
  11. @ ජිවන්ත තාරක : ඔන්න ආයේ මොනවා හරි ඕන උනා නම් අපිට කියන්න අපි හොයලා දෙනවා... ඉක්මනටම.. ස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete
  12. @ bckurera: wordpress වලටත් ඕනේද??

    ReplyDelete
  13. @ Dinesh : ආයෙත් මේ පැත්තේ එන්නකෝ.....

    ReplyDelete
  14. @ පන්සල් හන්දිය : ඔන්න අය්යත් දාගෙනම බලලා කියන්නකෝ....

    ස්ත්තියි හැමදාම මාව බලන්න එනවට.................

    ReplyDelete
  15. නියමයි ..දේවා...Superbbb.
    දන්න දේ බදා ගන්නේ විතරක් නැතුව බෙදා ගත්තට තෑන්කූ..මල්ලී.

    ReplyDelete
  16. ස්තූතියි...
    ඒත් දෑනටනම් ගනන් කරන්න තරම් comment නම් නෑ..
    පස්සේ කාලෙක ප්‍රයෝජනවත් වෙයි...

    ReplyDelete
  17. ස්තුතියි ෙද්වා...

    ReplyDelete
  18. බස්සා : ඔන්න ඉතින් තැන්කු කිවා...

    ReplyDelete
  19. නිල් අහස : ඔන්න අය්යාලගේ ඔය වචන දේවාට අමුතුම විදිහේ හැගිමක් ගෙනත් දෙනවා.... ඔන්න ගොඩාක් දෙවල් ඔයාලත් එක්ක බ්ලොග් ‍ෆිල්ඩ් එකේන් ඔයාලට දෙන්නම්කෝ ඉස්සරහටත්..

    ReplyDelete
  20. @ kiri : බයවෙන්න එපා අනිවා මේක දවසක ඔයාටත් ඕනා වෙයි.. අපිව ෆලෝ කරලා තියා ගන්නකෝ...

    ReplyDelete
  21. මම තමා 100 වෙනි follower යේ ;)

    ReplyDelete
  22. ඔන්න මේක නම් මම් කාලයක් දාගෙන හිටියා. කමෙන්ට් කවුන්ට් තියෙන එක මාරම වටිනවා.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....