මගේ අතින් වැරදිමකින් මගේ බ්ලොග් එකේ ලියපු ලිපිත් එක්ක කමෙන්ට් ගැනෙන ඒ පොඩිම පොඩි වැඩ කැල්ල දෙන්න අයින් වෙලා...
ඔන්න මම ආයෙත් දැම්මා... ඉතින් මේ පාර ඔයාලටත් ඒක දිලාම ඉන්නවා කියලා මෙන්න මේ පොස්ට් එක දානවා...
ටිකක් හදිසියෙන් තමා මේ පොස්ට් එක දාන්නේ.. මේක ඔයාලත් කැමතිනම් දාගෙනම බලන්නකෝ....
මුලින්ම කරන්න තියෙනේ ඔයාලගේ බ්ලොග් එකේ Add a Gadget කියන එක තොර ගන්න එකනේ....
ඒකට මෙහෙම යන්න
Dash Board ---- > Design ----> Page Elements ----> Add a Gadget
ඊට පස්සේ
Add Html
හොයාගෙන්න්කෝ
හොයාගෙන ඒකට මෙන්න මේ මම දෙන කොඩ් එක කොපි කරගන්නකෝ
<script style="text/javascript">
function showpostcount(json) {
document.write(' ඔක්කෝම ලිපි: <b>' + parseInt(json.feed.openSearch$totalResults.$t,10) + '</b><br>');}</script>
<script src="http://Sadaru.World.blogspot.com/feeds/posts/default?alt=json-in-script&callback=showpostcount"></script>
<script style="text/javascript"></script>
<script style="text/javascript">
function numberOfComments(json) {
document.write(' ඔක්කෝම ප්රතිචාර : <b>' + json.feed.openSearch$totalResults.$t + '</b><br>');}</script>
<script src="http:// Sadaru.World.blogspot.com/feeds/comments/default?alt=json-in-script&callback=numberOfComments"></script>
function showpostcount(json) {
document.write(' ඔක්කෝම ලිපි: <b>' + parseInt(json.feed.openSearch$totalResults.$t,10) + '</b><br>');}</script>
<script src="http://Sadaru.World.blogspot.com/feeds/posts/default?alt=json-in-script&callback=showpostcount"></script>
<script style="text/javascript"></script>
<script style="text/javascript">
function numberOfComments(json) {
document.write(' ඔක්කෝම ප්රතිචාර : <b>' + json.feed.openSearch$totalResults.$t + '</b><br>');}</script>
<script src="http:// Sadaru.World.blogspot.com/feeds/comments/default?alt=json-in-script&callback=numberOfComments"></script>
ඔන්න මේ කොඩ් එකේ ඔය රතු පාටින් තියන එකට ඔයාලගේ බ්ලොග් එකේ ඇඩ්‍රර්ස් එක දෙන්නකෝ
කොල පාට එකට ඔයාලා කැමති විදිහකට දාලා වෙනස් කරගන්නකෝ
ඔන්න දැන් සේව් කරගෙන බ්ලොග් එකට ගිහින් බලන්නකෝ
වැඩේ ගොඩනේ. එහෙමනම් ඔන්න මම ගියා...
මේ අර කලින් දාපු කමෙන්ට් කවුන්ටර් එකම නේද??
ReplyDeleteහැමදාම අලුත් දෙයක් කියා දෙනවට ස්තුතියි.
ReplyDeleteමේක නම් එලකිරි නේ...තැන්කු වේවා
ReplyDeleteela ela math me blog eke thiyenawa dakala hoyagena dagaththa... ela ela thanksss....
ReplyDeleteස්තූතියි දේවා....
ReplyDeleteblogspot only ne :( :P
ReplyDeleteආයිත් හොඳ වැඩ කෑල්ලක් ..........
ReplyDeleteඑල ..
@ සුපර් : කලින් දාපු කවුන්ටරේ පොඩ්ඩක් මිස්පේලෙස් වෙලා.. මේක ඒ වගේ තමා.. ටිකක් විතර අලුත්..........
ReplyDelete@ Bindi : @ : තව ගොඩාක් අලුත් දේවල් දේවා දෙනවා ඉස්සරහට.. දිගටම අපිත් එක්ක ඉන්නකෝ
ReplyDelete@ Chamma's බ්ලෝග්ස් : තැන්ක්යු කියලා කිව්වා ඔන්න.. දාගනම බලන්නකෝ
ReplyDelete@ ජිවන්ත තාරක : ඔන්න ආයේ මොනවා හරි ඕන උනා නම් අපිට කියන්න අපි හොයලා දෙනවා... ඉක්මනටම.. ස්තුතියි ප්‍රතිචාරයට
ReplyDelete@ bckurera: wordpress වලටත් ඕනේද??
ReplyDelete@ Dinesh : ආයෙත් මේ පැත්තේ එන්නකෝ.....
ReplyDelete@ පන්සල් හන්දිය : ඔන්න අය්යත් දාගෙනම බලලා කියන්නකෝ....
ReplyDeleteස්ත්තියි හැමදාම මාව බලන්න එනවට.................
නියමයි ..දේවා...Superbbb.
ReplyDeleteදන්න දේ බදා ගන්නේ විතරක් නැතුව බෙදා ගත්තට තෑන්කූ..මල්ලී.
ස්තූතියි...
ReplyDeleteඒත් දෑනටනම් ගනන් කරන්න තරම් comment නම් නෑ..
පස්සේ කාලෙක ප්‍රයෝජනවත් වෙයි...
ස්තුතියි ෙද්වා...
ReplyDeleteබස්සා : ඔන්න ඉතින් තැන්කු කිවා...
ReplyDeleteනිල් අහස : ඔන්න අය්යාලගේ ඔය වචන දේවාට අමුතුම විදිහේ හැගිමක් ගෙනත් දෙනවා.... ඔන්න ගොඩාක් දෙවල් ඔයාලත් එක්ක බ්ලොග් ෆිල්ඩ් එකේන් ඔයාලට දෙන්නම්කෝ ඉස්සරහටත්..
ReplyDelete@ kiri : බයවෙන්න එපා අනිවා මේක දවසක ඔයාටත් ඕනා වෙයි.. අපිව ෆලෝ කරලා තියා ගන්නකෝ...
ReplyDeleteමම තමා 100 වෙනි follower යේ ;)
ReplyDeleteඔන්න මේක නම් මම් කාලයක් දාගෙන හිටියා. කමෙන්ට් කවුන්ට් තියෙන එක මාරම වටිනවා.
ReplyDelete