මේ පොස්ට් එක මගේ පොඩිම පොස්ට් එක වෙයිද දන්නේ නැ,, එහෙම වෙන්න දෙන්නේ නැතුව වැඩ කරන්න මම බලාපොරොත්තු වෙනවා... මෙන්න අද චන්දේ ප්‍රකාශ කරන්නයි මගේ බ්ලොග් එක කියවන්නයි තිබුනු උනුසුම් ජනතා පෙලහරේ සාක්ෂි.............
අද දවසේ මගේ බ්ලොග් ඉතිහාසේ මෙතෙක් හිට්ස් තබා තිබු සියලු වාර්තා අබිභවමින් ඉතා විශාල පිටු සංඛාවක් පෙරලා ඇත
ඔන්න බලලාම ඉන්නකෝ
හිට්ස් 4000 සිමාවද එක දිනක් තුල පසු කරමින් අද මගේ හිට්ස් 31000 සිමාවටද ලගා වෙලා.. කියන්න වචන නැ.. ඉකමනටම 50000 සිමාවෙදි මට මේ ගැන ආයේ කතා කරන්න පුලුවන් වෙයි
දවස් 57යි පොස්ට් 62යි හිට්ස් 31000 යි.. තාමත් කමෙන්ට් වලින් 500 සිමාවට ලගා විමට නොහැකි විම ඇත්තටම දුකට හේතුවක් උනතේ ඒ සදහා දායකත්වය මට ඕනා කරනේ කියවන ඔයාලගෙන් තමයි... එන හැම වෙලාවෙම යන හැම පිටුවකම වචනයකින් හරි කමෙන්ට් කරලා යන්න
ඒක මට ගොඩාක් ලොකු ශක්තියක් වගේම උපකාරයක්
චන්දේ තිබ්බේ මම ලියන්න ඕනේ මොනවද කියලා අහලානේ.. ඔයාලගෙන් 85% කට එහා පිරිසක් කැමති වෙලා තිබුනේ මෙහෙම අච්චාරුවක් වගේ ඔක්කොම ලියනවට තමා.
මාත් එහෙම ලියන්න හිතුවා දිගටම.. ඒත් පොඩි පොඩි වෙනස් කම් ටිකක් වෙයි ඉස්සරහට.. ඒවා මම කියන්නේ නම් නැ,.. මාත් එක්ක දිගටම ඉන්නකෝ
ඔයාලට දැනගන්න පුලුවන්නේ එතකොට...
තාම ෆලෝ කරේ නැත්නම් අදම ෆලෝ කරමු නේද????
කමෙන්ට් දාලා ෆලෝ කරන එක තමයි මට ගොඩාක් වටින්නේ ඔන්න...
එහෙම කරලා මේ පොඩි කොල්ලාගේ හිත හදලා යන්නකෝ

මෙන්න මගෙනුත් මල් .දිගටම ලියන්න සුභ පතනවා . . .
ReplyDeleteදිගටම ලියන්න මගෙන් සුභ පැතුම් . . .
ReplyDelete@ සුශාන් ප්‍රියනාත් රත්නායක : මම හිතන්නේ මේ ඔයාගේ පලමු පැමිනිම වෙන්න ඕන මේ පැත්තේ.. ගොඩාක් කැමත්තෙන් පිලිගන්නවා,දිගටම අපිත් එක්ක ඉන්නකෝ
ReplyDeleteජය වේවා මචං, ශේප් එකේ බලන්න ඔය මමත් ඔතන අස්සක ඇති, තව දවසක කමන්ට් කරන්න එන්නන්, කියවනවා, කමන්ට් කරන්නනෙ අමාරු. ඔහොම තමයි ඉන්න ඕනෙ!
ReplyDeleteආයි ජය පතාගෙන මම කැපෙනවා!
@ මලියා : මම දන්නවා යාලුවා.. ගෙවෙන හැම තත්පරයකම වටිනාකම,, පුලු පුලුවන් වෙලාවක ඇවිත් කමෙන්ට් එකක් එහෙම දාලා කියවලා යන්නකෝ... ඔන්න ඉතින් ආයේ එන්නකෝ
ReplyDeleteමගෙනුත් සුබ පැතුම් මාලයක් !!!!
ReplyDelete