ඔන්න අද මම දෙන්නේ පොඩි දෙයක්.. එත් මම බලපු කාගෙවත් බ්ලොග් එකක මේ ගැජට් එක නම් දැක්කේ නැ... හැමොගෙම බ්ලොග් එක බලන්න එනකොට එන ගාන හිට්ස් වලින් බලා ගන්න පුලුවන්නේ
එක බ්ලොග් එකට දා ගන්නත් පුලුවනේ...
ඕක ගැන මට ආව ප්‍රශ්නයක් ගෑන මම කලින් කිවනේ
ඔන්න අද මම දෙනව ඔයාලා දාන පොස්ට් 1ක් ඔයාලගේ යාලුවෝ බලන වාර ගාන බන් වලා ගන්න පුලුවන් වැඩ කැල්ල ක්‍රම දෙකෙන් ඕන ක්‍රමයකට ඔයාලගේ බ්ලොග් එකට මේක දාගන්න පුලුවන්
ඉතින් දන්නවනේ මුලින්ම කරන්න ඕනේ කියලා
DashBoard ගිහින් EDIT HTMLවලින් ගිහින්
එක්පැන්ඩ් විත්ගෙට් ( EXPAND WIDGET ) ක්ලික් කරලා
Ctrl + F ගහලා මෙක
<div class='post-header-line-1'/>
හොයා ගන්නකෝඔන්න මෙක හොයා ගත්තු නිසා මෙනන මේ කෝඩ් 2න් ඔයාලාට ඕන එක දාගෙන සේව් කරගන්නකෝ
STYLE 1
<b:if cond='data:blog.pageType == "item"'><div align='center' style='border:solid 2px #999999; padding:2px; margin:2px; width:100px; display:compact'><img height='16' src='http://forums.bit-tech.net/images-light/misc/stats.gif' width='16'/> <a href='http://sadaru-world.blogspot.com/'><b><font size='2'><script src='http://nirav07.ulmb.com/counter.php' type='text/javascript'/> Views</font></b></a></div></b:if>
STYLE 2
<b:if cond='data:blog.pageType == "item"'><div align='center' style='border:solid 2px #999999; padding:2px; margin:2px; width:100px; display:compact'><a href='http://sadaru-world.blogspot.com'><b><font size='2'><script src='http://nirav07.ulmb.com/counter.php' type='text/javascript'/> Views</font></b></a></div></b:if>
now save
ඉතින් වැඩේ ඉවරයි
කැමති අය දාගෙන මටත් කියන්නකෝ
අමතක නොකර කමෙන්ට් දාලා ෆලෝ කරලා යන්නකෝ
හම්....පාඩමක්....අත්හදා බලන්නම්කෝ.....
ReplyDeleteඑල වැඩ කෑල්ලක්නෙ ............
ReplyDeleteහරි ගියේ නැනේ දේව් අයියේ.....
ReplyDeleteඅම්මෝ ජාවා ස්ක්‍රිප්ට් එකක්. !!!!!
ReplyDeleteමේක දාපුවාම පොපප් වින්ඩෝස් විසික් වෙයිද දන්නේ නෑ. ඔච්චර කියන එකේ දාලම බලන්නම්.
මල්ලි දාගෙන අපට ඩිමෝ එකකුත් බලන්න තිබ්බා නම් තමා හොද.
@ තටු සිදුන සමනලි : ම්හ් පාඩමත් අත් හදා බලලම කියන්නකෝ
ReplyDelete@ පන්සල් හංදිය : දා ගෙනම බලන්නකෝ
සිතුවිලි නිහඩයි :මොකක්ද වෙන අවුල පුලුවන් අවුලක් නම් ලිහලා දෙන්නං... මමත් ඕක දාගෙන න ම් බැලුවේ නැ තමා............. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
ReplyDelete@ මධුරංග : දාගන්න නම් මමත් ගොඩාක් ආසයි අය්යා.. ඒත් මේ එක එක ස්ක්‍රිප්ට් දාලා මගේ බ්ලොග් එක ටිකක් ලෝඩ් වෙන්න වෙලා යනවලු.... ගොඩාක් අය කිවා.... ඔන්න ඒ හින්දා මම වැඩිය තිබුනු ඒවා අයින් කලා...
ReplyDeleteලොඩ් වෙන්න වෙලා ගියත් අදත් මේ වෙනකොට මගේ පේජ් විව්ස් 900ක් විතර වෙලා... කොහොමත් 1000 පනිනවානේ
ආවට උපදෙස් දෙනවට ඉතින් ගොඩාක් තැන්ක්ස්... දාලා බලලා ගුන අගුන කියන්නකෝ
niyamai boss
ReplyDeleteඔය තියෙන්නේ හොය හොය හිටිය එකක්.
ReplyDeleteතැන්කූ වේවා