ඔයාලා මේක දැකලාත් ඇති සමහර බ්ලොග් වල මේක තියනවා.. වැඩි කතා නැතුව මේක කියන්නම්කෝ... ඔයාලා මගේ බ්ලොග් එකට එනවනේ එත් කාලෙකින් එන්න අමතක වෙනවා... ඔන්න කාලෙකට පස්සේ ඔයා අහම්බෙන් මගේ බ්ලොග් එකට එනවා.. ඔන්න එතකොට ඔයා දකිනවා ඔයාගේ අවසන් පැමිනිම මිට මාස ගානකකට කලින් කියලා...
ඔන්න ඉතින් එතකොට පුලුවන් අනේ සොරි දේවා කලෙකින් මේ පැත්තේ එන්න බැරි උනා.. ඔන්න අද ආයේමත් ආවා... කියලා කමෙන්ට් එකක් එහෙම දාලා යන්න..
ඔන්න එහෙම ආපු වෙලාව වැටෙන්න පොඩි වැඩ කරන ක්‍රමයක් තමා දැන් කියන්න යන්නේ
හැමදාම වගේ මේ පාරෙන් එන්නකෝ
----> Html/Jawa
ඔන්න ආවානම් මෙන්න මේ මම දෙන කොඩ් එක කොපි කරගෙන පේස්ට් කරගන්නකෝ
මේකේ මම ඔය රතු පාට කරලා තියන ඒවට කැමති දෙයක් දාගන්නකෝ
මතක් කරලා කමෙන්ට් කලොත් මට ඒක ගොඩාක් වටිනවා අනේ
<script type = "text/javascript">
var days = 730; // days until cookie expires = 2 years.
var lastvisit=new Object();
var firstvisitmsg="This is your first visit to this page. Welcome!";
lastvisit.subsequentvisitmsg="Welcome back!last visit<b>[displaydate]</b>";
lastvisit.getCookie=function(Name){
var re=new RegExp(Name+"=[^;]+", "i");
if (document.cookie.match(re))
return document.cookie.match(re)[0].split("=")[1];
return'';
}
lastvisit.setCookie=function(name, value, days){
var expireDate = new Date();
var expstring=expireDate.setDate(expireDate.getDate()+parseInt(days));
document.cookie = name+"="+value+"; expires="+expireDate.toGMTString()+"; path=/";
}
lastvisit.showmessage = function() {
var wh = new Date();
if (lastvisit.getCookie("visitc") == "") {
lastvisit.setCookie("visitc", wh, days);
document.write(firstvisitmsg);
}
else {
var lv = lastvisit.getCookie("visitc");
var lvp = Date.parse(lv);
var now = new Date();
now.setTime(lvp);
var day = new Array("Sun", "Mon", "Tues", "Wed", "Thur", "Fri", "Sat");
var month = new Array ("Jan", "Feb", "Mar", "Apr", "May", "Jun", "Jul", "Aug",
"Sep", "Oct", "Nov", "Dec");
var dd = now.getDate();
var dy = now.getDay();
dy = day[dy];
var mn = now.getMonth();
mn = month[mn];
yy = now.getFullYear();
var hh = now.getHours();
var ampm = "AM";
if (hh >= 12) {ampm = "PM"}
if (hh >12){hh = hh - 12};
if (hh == 0) {hh = 12}
if (hh < 10) {hh = "0" + hh};
var mins = now.getMinutes();
if (mins < 10) {mins = "0"+ mins}
var secs = now.getSeconds();
if (secs < 10) {secs = "0" + secs}
var dispDate = dy + ", " + mn + " " + dd + ", " + yy + " " + hh
+ ":" + mins + ":" + secs + " " + ampm
document.write(lastvisit.subsequentvisitmsg.replace("[displaydate]", dispDate))
}
lastvisit.setCookie("visitc", wh, days);
}
lastvisit.showmessage();
</script>
හික්....හික්..හී...නියමය්, නියමය් අය්යා......:D.. අනිව මේ පාඩමත් හෙට අනිද්දම මගේ බ්ලොග් එකේ වැටෙනව....තැන්කු අනේ මේවගේ වැදගත් පාඩම් කියල දෙනවට....:)
ReplyDelete@තටු සිදුන සමනලි : ගොඩාක් වටිනවා මට ඔයාලා කියන හැම වචනයක්ම...
ReplyDeleteඒ වගේම හෑමදාම ඔයාලට වටින දේවල් එක්ක දිගටම මම එන්නම්කෝ
ෆලෝ කරලා නැත්නම් අදම ෆලෝ කරලා යන්නකෝ
අඩේ අය්යා..(එහෙම කිව්වට අමනාප වෙන්න එපා ඉතින්...)මම මේක දේවාගේ අඩවිය වෙන්න කලින් ඒ කියන්නේ..සදරු ගේ ලෝකය කාලෙ ඉදන්ම තමා ෆලෝ කරන්න ගත්තේ.... :P
ReplyDelete@ තටු සිදුනු සමනලි : අනේ නංගෝ මම තරහ නැහැ ඔන්න... අනිත් එක මම ඔයාට නෙමේ නංගෝ ෆලෝ කරන්න කියලා කිවේ... ඔයා ෆලෝ කරනවා කියලා මම දන්නවනේ අනිත් යාලුවන්ටයි කිවේ නංගෝ
ReplyDeleteIs it limited to blogger.I could not find Design in my wordpress.can oyu please help me?
ReplyDelete@ ජය ශ්‍රි : අනිවා ඉක්මනටම එක ගැනත් කියන්නම් යාලුවා, ඔන්න මග හැරෙන්න නැතුව යන්න ෆලෝ එහෙම කරලා යන්නකෝ
ReplyDeleteපට්ටායා.. මන් හොයපු එකක් තැන්කු...
ReplyDelete@ පිස්සු පුසා : ඔන්න ඉතින් ආවට තැන්ක්ස් හොදේ දැන් දාගන්නකෝ එහෙමනම් අපිත් එන්නම් බලලා යන්න
ReplyDeleteමරු මරු දේවා අයියා.. මමත් මේක දාල ගොඩක් කල්..
ReplyDeleteමමනම මේක හොයා ගත්තේ සෑම් ගේ අඩවියෙන්... හික් හික්.. ඒකත් ඔයාගෙ අඩවිය වගේම තමයි..
@ ජයශ්‍රී : it is not limited to one particular platform. You can use it within any HTML supported platform. There is no "DESIGN" in Wordpress. i don't know much abt it , because i am using Blogger. you can paste it on Your BODY tag.
ReplyDeleteඔන්න මාත් දාගත්ත.....
ReplyDelete@ සුපර් : ඔන්න තැන්කු කියලා කිවා...
ReplyDelete@සිතුවිලි නිහඩයි : එල එල
දාගන්න ආසයි ඒත් බයයි මචං .. මට තියෙන්නේ ස්ලෝ කනෙක්‍ෂන් එකක් බ්ලොග් එක ලෝඩ් වෙන්න වෙලායයි නේද ?
ReplyDeleteමගේ වේගය 20 KBPS
කලින් එක වගේම මේකත් දාගත්තා දේවා එල
ReplyDelete@ හිස් අහස: ඒ ගැන බය වෙන්න එපා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැ යාලුවා... ඉතින් දාගෙනම බලන්නකෝ...
ReplyDelete@ නිශාන් : අන්න නියමයි යාලුවා
එල එල මචං....මාත් පොඩ්ඩක් මොඩ් කරනවා මගෙ පිටුව..මෙකත් දාගත්තා...ඇවිත් බලපන්
ReplyDeletewww.sabithl.blogspot.com
හොඳ වැඩ කෑල්ලක්. මමත් දාගත්ත. සමාවෙන්න ඕන ස්තූති කරන්න අමතක වුනා. දහස් වරක් ස්තූතියි.
ReplyDelete@ සිබත් : ඔන්න අපිත් ආවා.. ෆලෝ එහෙම කලා ආයේ එන්නකෝ
ReplyDelete@ පිවර් : තැන්කු කිවා... අය්යෝ ස්තුති නම් නැතුවට කමක් නැ මේ පැත්තේ එන්නකෝ දිගටම
මම නම් මේක දාලා තියෙන්නෙ .......
ReplyDeleteමල්ලිගේ බ්ලොග් එකේ සෑහෙන්න වටින කෝඩින්ග්ස් ගැන ලිපි තියනවා දැන් ගොඩක් මම හිතන්නෙ ........
නියමයි ,,, නියමෙට වැඩ කරනවා . තවතව ලියන්න
ReplyDeleteස්තූතියි කියන්නෙ කියල වැඩක් නූ..... මම මේ හොය හොය හිටපු වැඩ කෑල්ලක් තමයි මේ..
ReplyDeleteස්තූතියි සහෝ
එළනේ අපරාදේ මම මෙච්චර දවසක් මේ බ්ලොග් එකට ආවේ නැත්තේ මම මේ කමෙන්ට් එක දානකොටත් මේක මගේ බ්ලොග් එකේ වැඩ
ReplyDeleteජිවන් : අපරදේ නොකියාන්න ආයෙමත්... ඔන්න ෆලෝ එකක් එහෙම දාලා මෙහේ පංදිචි වෙන්නකෝ...
ReplyDeleteමේ ගැජට් එක මම් මුලින්ම දැක්කේ ජීව් අයියගේ බ්ලොග් එකේ.
ReplyDeleteනමුත් මේක කරන්නේ කොහොමද කියලා නම් දැනගෙන හිටියේ නෑ.