ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

09 June, 2011

කොහොමද ඉතින් මේ වගේ තැනක වෙඩින් එක එහෙම ගන්න ලැබුනොත්..

ඇවිත් බලන්නකෝ මේ තැනට ඔයාලා කැමතිද කියලා.. මේ තැන තියෙන්නේ නම් ලංකාවේ නෙමේ එත් ඉතින් මේ වගේ තැනක ජිවිතේ වටිනම අවස්තාවක් සමරන්න ලැබෙනවානම් කොයි තරම් හොද වේයිද ? මට ආව මේල් එකක තමයි තිබුනේ බලලා කමෙන්ට් කරලා ෆලෝ එකක් දාලා යන්නකෝ












AL AIN PARADISE…..
The First park in Guinness
World Record by The Largest Number of Hanging Flower Bskets---
Al Ain, United Arab Emirates..........
DO COMMENT & FOLLOW 

07 June, 2011

ඔයාලගේ බ්ලොග් එකේ නම දුවවන්න කැමතිද?

දවස් දෙක තුනකින් මගේ බ්ලොග් එකේ මුකුත්ම අප්ඩේට් එකක් කරගන්න බැරි උනානේ ඇත්තටම මේ දවස් වල ටිකක් දුක හිතෙන දේවල් උනා එකයි මේ පැත්තේ එන්න බැරි උනේ.ඒක ගැන මම මේ බ්ලොග් පොස්ට් එක අන්තිමට කියන්නම්කෝ

අදත් මම ඔයාලට ආස හිතෙන දෙයක් අරගෙන තමයි ඔන්න ආවේ.. ඔයාලා මේක කලින් දැකලා ඇති.. එත් මම නම් මේක මුලින්ම දැක්කේ මට බ්ලොග් අයන්න ආ යන්න කියලා දුන්නු මගේ බ්ලොග් ගුරුතුමිගේ බ්ලොග් එකෙන්.. මේ දවස් වල මේක ටෙක් බ්ලොග් එකක් උනාට මිට අවුරුදු 1.5ට විතර කලින් මම ලියපු මගේ බ්ලොග් එකේ ගොඩාක් දේවල් මට හිතෙන විදිහට ලිවානේ... ඒවා ගැනත් හිතන්න ඕනා.. මගේ ගුරුතුමි ඔයාලා ගොඩාක් දෙනෙක් දන්න සංසාරේ අපි ලියන දිල් අක්කා.. හැමදාම මම ඔයාට ස්තුති කරනවා වගේම අදත් ස්තුති කරනවා මට මේ පාර කියලා දුන්නනට

අද මම කියන්නේ ඔයාලගේ බ්ලොග් එක ඕපන් කරගත්තහම ඔයාලට කැමති ටෙක්ස්ට් එකක් දුවවන්න පුලුවන් විදිහක් ගැනයි
තේරුනේ නැත්නම් දැන් ඔයාලා බලන මගේ බ්ලොග් එක ඕපන් කරගත්තු ටැබ් එක දිහා බලන්නකෝ


දැක්කනේ කැමති නම් දාගන්න මේක කරන්නකෝ
 

Dash Board  >>>> Design >>>> Edit Html 

මතක් කරලා Expand Tem.. Wid එකට ටික් මාක් එක දාගන්නකෝ


ඔන්න මෙන්න මේ වචනේ තියන තැන හොයාගන්නකෝ මගේ යාලුවනේ


</head>


ඒක හොයාගත්තට පස්සේ ඉතින් ඒකට ඉස්සරහින් මෙන්න මේ මම දාන කෝඩ් එක කොපි කරලා පේස්ට් කරගන්නකෝ


<script type='text/javascript'>
//<![CDATA[

msg = " -- දේවගේ අඩවිය ";
msg = " | Blog name -- " + msg;pos = 0;
function scrollMSG() {
document.title = msg.substring(pos, msg.length) + msg.substring(0, pos); pos++;
if (pos > msg.length) pos = 0
window.setTimeout("scrollMSG()",200);
}
scrollMSG();
//]]>
</script>

 දේවගේ අඩවිය කියන එකයි කියන එකයි ඔයාලට කැමති විදිහට වෙනස් කරගන්නකෝ හොදේ

දැන් ඉතින් ටෙම්ප්ලේට් එක සේව් කරගෙනම බලන්නකෝ
වැඩේ හරිනේ
ඉතින් කමෙන්ට් කරලා ෆලෝ කරලා යමුකෝ.....



.................................................................................................

දේවා ඒ ලෙවල් කරන කාලේ සමහර මාස වල ක්ලාස් පිස් ගෙවපු ,  ජිවිතේ දරා ගන්න බැරි තරම් දුක හිතුන වෙලාවල් වල මගේ හිත හදපු ජිවිතේ ජිවත් වෙන්න අහිමි විම් දරා ගන්න මට කියලා දුන්නු මට අය්යා කෙනෙක් වගේ උන්නු කුලියාපිටිය සිරස ප්‍රාදේශිය වාර්ථා කරු විදිහට වැඩ කරපු නිහාල් ගුණතිලක හදිසියේම අප අතරින් යන්න ගියා... ගොඩාක් නිව්ස් වලට ලන්ච් ටයිම් ප්‍රෝගැම් වලින් මම ගොඩාක් දේවල් නිහාල් අය්යා නිසා ඉගන ගත්තා... ඔයා ගැන මට මේ බ්ලොග් එකේ ගොඩාක් දේවල් ලියන්න පුලුවන් උනත් ඔයාට ඒවා බලන්න විදිහක් නැ අයියේ... අපිව දාලා හදිසියෙම යන්න ගිය ඔයා ගැන දුක අපිටයි මතු හැම භවයකම ඔයාට මෙවන් අකල් විපතක් නම් සිදු නොවේවා
ඔබට නිවන් සුව.... සදා මගේ හිතේ ඔබ අමරනියයි

03 June, 2011

බ්ලොග් එකට වැඩිදුර කියවන්න , Read More කියලා දා ගමුද?

අදත් ඔයාලට වැදගත් වෙයින් කියලා හිතන පොස්ට් එකක් අරගෙනම ආවා ඔන්න.. ආහ්... මේ දේ නම් ඔයාලට කියන්නම ඕනා ඔයාලා මගේ බ්ලොග් එක කියවලා දාලා යන කමෙන්ට් මට ගොඩාක් ලොකු ශක්තියක්.. ඔයාලා හැමොටම ඒ වෙනුවෙන් මම ස්තුති කරනවා යාලුවනේ
ඔන්න අද මම අරගෙන ආවේ නම් ඔයාලාගේ බ්ලොග් පොස්ට් පිලිවලකට තියගන්න උදව් වෙන දෙයක්..
දැන් බලන්නකෝ මගේ බ්ලොග් එකේම සමහර පොස්ට් ගාල්ල යාපනේ තරම් දිගයි.. එතකොට ඊලග පොස්ට් එකට යන්න ගොඩාක් වෙලා යනවනේ
මම නම් තාම දාගත්තේ නැ.. දාගන්න ඕනා
අපිට පුලුවන් බ්ලොග් පොස්ට් වැඩිදුර කියවන්න පුලුවන් විදිහේ බට්න් එකක් දාලා පිලිවලට තියාගන්න
ඒ කියන්නේ Read More කියන එකනේ
කැමතිනම් දාගන්න මෙන්න මේ පාරෙන් එන්නකෝ

DashBoard ----> Design ----> Edit Html.

මතක් කරලා කියන Expand Widget Template එකට ටික් මාක් එක දාගෙනම ඉන්නකෝ..

ඔන්න දැන් මම මේ දෙන වචන Ctrl + F  ගහලා හොයලා ගන්නකෝ

<p><data:post.body/></p>
                                           
<data:post.body/> 

ඒ දේකෙන් එකක්  හොයාගත්තනම් මම ඉස්සර වෙලා දෙන කෝඩ් එක ඒකට ඉස්සරහිනුයි දෙවෙනියට දෙන එක ඊට පිටිපස්සෙන් පේස්ට් කරගන්නකෝ
1

<b:if cond='data:blog.pageType == "item"'>

<style>.fullpost{display:inline;}</style>

<p><data:post.body/></p>

<b:else/>

<style>.fullpost{display:none;}</style>

2
<b:if cond='data:blog.pageType != "item"'><br />
 
<a expr:href='data:post.url'>Read more...</a>
 
</b:if>
 
</b:if>

 දැන් ඉතින් ඔන්න ටෙම්පෙලේට් එක සේව් කරගන්නකෝ

දැන් ඉතින් ඔන්න ඊට පස්සේ Dash Board යන්නකෝ ආයේ ගිහින් Setting කියන එකට Formatting  වල එතන පහලම තියන Post template එකේ මෙන්න මේ මම දෙන කොඩ් එක දාගන්නකෝ 

PPost Before “read more”
 
<span class="fullpost">
 
And here is the rest of it
 
</span>

දැන් ඉතින් සේව් සෙටින්ග් වලින් සේව් කරගන්නකෝ
ඊට පස්සේ යන්නකෝ නිව් පොස්ට් කියලා කියන එකට.. අපි පොස්ට් ලියන්නේ එතකොට ඔය කොඩ් හම්බ වෙයි යාලු

ඔයාගේ පොස්ට් එකේ කැමති තැනක් බලලා මෙහෙම දාන්නකෝ..
" Post Before""read more"
ඊට පස්සේ පොස්ට් එක පබ්ලිශ් කරලා බලන්නකෝ වැඩේ ගොඩ.. මම තවම නම් මේක අත් හදා බලලා නම් නැ ඔයාලා බලලම කියන්නකෝ අනේ මේ අමතක වෙයි මොනවහරි කියලා ෆලෝ කරලා යන්න හොදේ

පොස්ට් එකට අදාල නම් නැ.. එත් සුපර්ස්ටාර් කවුරු වෙයිද? මම අද හිතුවා තිලානි අයින් වෙයි කියලා.. කසුන් කොල්ලා ලස්සනට සින්ග් කලානේ.. එත් ඉතින් තිලානි කැපිලාත් බැනේ අපේ පැත්තේ කෙල්ලක්නේ (කුරුනැගල - දුම්මලසූරිය )

හිතෙන දේවල් ලියලා යන්න ඒක මට ශක්තියක්

02 June, 2011

මිට කලින් ආපු වෙලාව කියන වැඩ කැල්ලත් දා ගමුද?

ඔන්න අද දවසේ ඔයාලට වැදගත් වෙයි කියලා හිතන දෙවෙනි පොස්ට් එකකුත් එක්ක ආවා. මේකත් ඉතින් ඔයාලාගේ බ්ලොග් එක ලස්සන කරගන්න පුලුවන් දෙයක් තමයි...
ඔයාලා මේක දැකලාත් ඇති සමහර බ්ලොග් වල මේක තියනවා.. වැඩි කතා නැතුව මේක කියන්නම්කෝ...  ඔයාලා මගේ බ්ලොග් එකට එනවනේ එත් කාලෙකින් එන්න අමතක වෙනවා... ඔන්න කාලෙකට පස්සේ ඔයා අහම්බෙන් මගේ බ්ලොග් එකට එනවා.. ඔන්න එතකොට ඔයා දකිනවා ඔයාගේ අවසන් පැමිනිම මිට මාස ගානකකට කලින් කියලා...
ඔන්න ඉතින් එතකොට පුලුවන් අනේ සොරි දේවා කලෙකින් මේ පැත්තේ එන්න බැරි උනා.. ඔන්න අද ආයේමත් ආවා... කියලා කමෙන්ට් එකක් එහෙම දාලා යන්න..
ඔන්න එහෙම ආපු වෙලාව වැටෙන්න පොඩි වැඩ කරන ක්‍රමයක් තමා  දැන් කියන්න යන්නේ
හැමදාම වගේ මේ පාරෙන් එන්නකෝ


DashBoard ----> Design ----> Page element---> Add a Gaget
----> Html/Jawa


ඔන්න ආවානම් මෙන්න මේ මම දෙන කොඩ් එක කොපි කරගෙන පේස්ට් කරගන්නකෝ
මේකේ මම ඔය රතු පාට කරලා තියන ඒවට කැමති දෙයක් දාගන්නකෝ
මතක් කරලා කමෙන්ට් කලොත් මට ඒක ගොඩාක් වටිනවා අනේ


<script type = "text/javascript">
var days = 730; // days until cookie expires = 2 years.
var lastvisit=new Object();
var firstvisitmsg="This is your first visit to this page. Welcome!";
lastvisit.subsequentvisitmsg="Welcome back!last visit<b>[displaydate]</b>";
lastvisit.getCookie=function(Name){
var re=new RegExp(Name+"=[^;]+", "i");
if (document.cookie.match(re))
return document.cookie.match(re)[0].split("=")[1];
return'';
}
lastvisit.setCookie=function(name, value, days){
var expireDate = new Date();
var expstring=expireDate.setDate(expireDate.getDate()+parseInt(days));
document.cookie = name+"="+value+"; expires="+expireDate.toGMTString()+"; path=/";
}
lastvisit.showmessage = function() {
var wh = new Date();
if (lastvisit.getCookie("visitc") == "") {
lastvisit.setCookie("visitc", wh, days);
document.write(firstvisitmsg);
}
else {
var lv = lastvisit.getCookie("visitc");
var lvp = Date.parse(lv);
var now = new Date();
now.setTime(lvp);
var day = new Array("Sun", "Mon", "Tues", "Wed", "Thur", "Fri", "Sat");
var month = new Array ("Jan", "Feb", "Mar", "Apr", "May", "Jun", "Jul", "Aug",
 "Sep", "Oct", "Nov", "Dec");
var dd = now.getDate();
var dy = now.getDay();
dy = day[dy];
var mn = now.getMonth();
mn = month[mn];
yy = now.getFullYear();
var hh = now.getHours();
var ampm = "AM";
if (hh >= 12) {ampm = "PM"}
if (hh >12){hh = hh - 12};
if (hh == 0) {hh = 12}
if (hh < 10) {hh = "0" + hh};
var mins = now.getMinutes();
if (mins < 10) {mins = "0"+ mins}
var secs = now.getSeconds();
if (secs < 10) {secs = "0" + secs}
var dispDate = dy + ", " + mn + " " + dd + ", " + yy + " " + hh 
+ ":" + mins + ":" + secs + " " + ampm
document.write(lastvisit.subsequentvisitmsg.replace("[displaydate]", dispDate))
}
lastvisit.setCookie("visitc", wh, days);
}
lastvisit.showmessage();
</script>
 

ඔන්න ඔයාලගේ බ්ලොග් පොස්ට් ලස්සනට පෙන්න වැඩ කැල්ලක්

ඉතින් යාලුවනේ.. ඔන්න අද මම වටින කියන ඒවා ටිකක් කියලා දිලා ඔයාලාව බලලා යන්න කියලා ආවා.. ඔයාලත් ඉතින් මම වගේම ඔයාලගේ බ්ලොග් එක විතරක් නෙමේ අනිත් අයගේ බ්ලොග් බලන්න කමෙන්ට් කරන්න එහෙම යනවනේ නේද? එතකොට දැක්කද මේක.. (ආහ් පොඩි දෙයක් හැමෝටම කියන්න ඕනා.. මේ ටිකේ මම ඔයාලගේ බ්ලොග් පොස්ට් බැලුවා විතරයි කමෙන්ට් ටිකක් කලේ අඩුවෙන්,එකට සමාවෙන්නකෝ මම ඒවා හැම එකකටම කමෙන්ට් දානවා හොදේ.. මොකද මම දන්නවනේ කමෙන්ට් එක කොයිතරම් කික් එකක්ද බ්ලොග් ලියන කෙනෙකුට කියලා)
ඔන්න වැල් වටාරම් කියලා කියන්න ආව දේවල් පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා..
ඔයාලා එක එක අයගේ බ්ලොග් වලට ගියහම දැකලා තියනවා නේද කලින් ලියපු පොස්ට් ඇනිමටඩ් වෙන විදිහේ ගැජට් එකක්....
ඔන්න අද මම ඔයාලට ඒක කියලා දෙන්නයි හදන්නේ
කෑමති අය දාගෙනම බලන්නකෝ.... ආහ් මතාක් කරලා ෆලෝ කරලා කමෙන්ට් කරලා යන්නකෝ

 ඔන්න ඉතින් මම මේ කියන විදිහටම කරන්නකෝ

DashBoard ----> Design ----> Page Element ----> 
Add a Gadget ----> Add Html / jawa script 


ඔන්න ඊට පස්සේ මෙන්න මේ දෙන කෝඩ් එක එකට කොපි කර ගන්නකෝ



<script src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.3.2/jquery.min.js" type="text/javascript"></script>    
<style type="text/css" media="screen">     
<!--
#spylist {    
overflow:hidden;     
margin-top:5px;     
padding:0px 0px;     
height:350px;     
}     
#spylist ul{     
width:220px;     
overflow:hidden;     
list-style-type: none;     
padding: 0px 0px;     
margin:0px 0px;     
}     
#spylist li {     
width:208px;     
padding: 5px 5px;     
margin:0px 0px 5px 0px;     
list-style-type:none;     
float:none;     
height:70px;     
overflow: hidden;     
background:#fff url(http://dl.getdropbox.com/u/708209/scriptabufarhan/recentspy/post.jpg) repeat-x;     
border:1px solid #ddd;     
}     #spylist li a {     
text-decoration:none;     
color:#4B545B;     
font-size:11px;     
height:18px;     
overflow:hidden;     
margin:0px 0px;     
padding:0px 0px 2px 0px;     
}     

#spylist li img {     
float:left;     
margin-right:5px;     
background:#EFEFEF;     
border:0;     
}     
.spydate{     
overflow:hidden;     
font-size:10px;     
color:#0284C2;     
padding:2px 0px;     
margin:1px 0px 0px 0px;     
height:15px;     
font-family:Tahoma,Arial,verdana, sans-serif;     
}

.spycomment{    
overflow:hidden;     
font-family:Tahoma,Arial,verdana, sans-serif;     
font-size:10px;     
color:#262B2F;     
padding:0px 0px;     
margin:0px 0px;     
}
-->
</style>
 <script language='JavaScript'>


imgr = new Array();

showRandomImg = true;

boxwidth = 255;

cellspacing = 6;

borderColor = "#232c35";

bgTD = "#000000";

thumbwidth = 70;

thumbheight = 70;

fntsize = 12;

acolor = "#666";

aBold = true;

icon = " ";

text = "comments";

showPostDate = true;

summaryPost = 40;

summaryFontsize = 10;

summaryColor = "#666";

icon2 = " ";

numposts = 10;

home_page = "http://sadaru-world.blogspot.com/";

limitspy=4
intervalspy=4000

</script>

<div id="spylist">
    <script src='http://dl.getdropbox.com/u/708209/scriptabufarhan/recentspy/recentpostthumbspy-min.js' type='text/javascript'></script>
</div>


ඔන්න ඉතින් ඔයාලා මේක කොපි කරලා දාගන්නකොට මතක් කරලා ඔය රතු පාට තියන එක වෙනුවට ඔයාලාගේ බ්ලොග් එකේ නම දාගෙනම සේව් කර ගන්නකෝ

ඔන්න දැන් ඉතින් ඔයාලගේ බ්ලොග් එකේ බ්ලන්නකෝ කොහොමද කියලා... මේක ලස්සන වෙන්න නම් බ්ලොග් පොස්ට් හැම එකකටම පිංතුරයකුත් දාගන්නකෝ

අයේ ඉක්මනින්ම හම්බ වෙන්න එන්නම්ක

ඉතින් කමෙන්ට් එකක් එහෙම දාලා ෆලෝ කරන්නකෝ