ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

26 September, 2012

Happy Birth day දේවා

මිට අවුරුද්දකට කලින් මම පොස්ට් එකක් දැම්මා හරියටම අද වගේ දවසක සුභ පැතුමක් අරන් එන්න ඇවිත් බලන්න ඒ මොකද කියලා....

ඒ කාලේ වගේම තාමත් මට ඒ පිස්සුව තියනවනේ.... මම මටම විශ් කරගන්න.... ඉතින් ඔන්න අද මගේ උපන් දිනේ.... දැන් ඉතින් කොල්ලට 24කුත් ඉවර උනා... තාම පොඩි කොල්ලෙක් හොදේ...

වෙනදා වගේ දිග හැලි ලියන්නේ නැ ඉතින් වෙනදා වැඩිය බලන්න නාවත් කට්ටිය මම වත් වෙන බ්ලොග් බලන්න ගියානේ,, තාම හරියට ඒ විදිහට එන්න බැරි වෙලා තියන නිසා සුබ පතන්න එන්න අය අඩු වෙලානේ...

පිස්සු හොදටම තදවී.... කෙටිම පොස්ට් එකකින් මම මටම සුභම සුභ මෙව්වා එකක් වේවා කියලා කියා ගන්නවා...

ජය වේවා

අද තනොජා අක්කිගෙත් බර්ත් ඩේ එක මම දන්නා විදිහට...... අක්කටත් සුබ උපන්දිනයක් වේවා මටත් සුභ උපන්දිනයක් වෙන ගමන්ම

මෙන්න  කේක් කළා යන්න.....


.

.


.

.


තිබුනේ  නැද්ද.............. එ කියන්නේ ඔයා පරක්කුයි... කලින් අය කළා යන්න ඇති.... හම්බුනේ නැති අය කියලා යන්නකෝ....

අපි ගියා එහෙමනම්

38 comments:

  1. සුභම සුභ උපන්දිනයක් වේවා!

    ReplyDelete
  2. සුබ උපන් දිනයකට සුපැතුම් මල්ලියේ .

    ReplyDelete
  3. ඕං අපිත් ආවා..සුභ පතන්න. තාම සූටි කොල්ලෙක්නෙ..හෙහ්..හෙහ්..!!

    ReplyDelete
  4. සුභ උපන් දිනයක් මහත්මයා

    ReplyDelete
  5. සුබ උපන්දිනයක් වේවා මල්ලි !

    ReplyDelete
  6. සුබ උපන්දිනක් වේවා!!
    කන්න විතරනේ දීලා තියෙන්නේ.කෝ බොන්න මොනවත් නැද්ද?? ;)

    ReplyDelete
  7. ආහ්..ඔන්න මමත් සුභ මෙව්වා එකක් ප්‍රාර්ථනා කරනවා..Blog ලෝකයේ වැජ‍බෙන්න වාසනාව ලැබේවා...

    ReplyDelete
  8. අදමයි ආවේ,වෙලාවට බර්ත් ඩේ එක,මම පළවෙනියා,කේක් නෑ හැබැයි...හැපි බර්ත් ඩේ අය්යණ්ඩියේ..!!!

    ReplyDelete
  9. සුබපැතුම් ... ඔන්න කේක් කෑල්ලකුත් කෑවා...

    ReplyDelete
  10. සුභ පැතුම් .. දේවා ...
    උඹලට නම් ඉතින් Happy Birthday
    අපිට නම් දැන් ඕක Unhappy....

    ReplyDelete
  11. සුභ පැතුම් .. දේවා ...
    උඹලට නම් ඉතින් Happy Birthday
    අපිට නම් දැන් ඕක Unhappy....

    ReplyDelete
  12. සුභ පැතුම් .. දේවා ...
    උඹලට නම් ඉතින් Happy Birthday
    අපිට නම් දැන් ඕක Unhappy....

    ReplyDelete
  13. සුභ පැතුම් .. දේවා ...
    උඹලට නම් ඉතින් Happy Birthday
    අපිට නම් දැන් ඕක Unhappy....

    ReplyDelete
  14. 24 යි නම් හොඳ පොඩි එකා... මගෙනුත් සුභ පැතුම්... සුභම සුභ උපන් දිනයක් වේවා...

    ReplyDelete
  15. සුබ උපන්දිනයක්.... මම මේ බ්ලොග් එකට දාන 1ST COMMENT එක දේවා

    ReplyDelete
  16. සුභම සුභ උපන්දිනයක් වේවා දේවා මල්ලියෝ...!!! දිගටම බ්ලොග් ලියන්න ලැබේවා කියලත්, හොඳ ගෑණු ළමෙක් හම්බුවෙන්න කියලත් සුභ ප්‍රාර්ථනා කරන්නම්...!!! ජයෙන් ජය!

    ප/ලි - අපෝ තාම 24 ද ???

    ReplyDelete
  17. මගෙ කමෙන්ට් එක 4x4 වෙලා කොල්ලො ..
    එකක් ඉතුරු කරල අනිත් ටික මකපියෝ ....

    ReplyDelete
  18. තවත් අවුරුද්දකින් වයසට යාම ගැන උඹට සුබ පතනවා මල්ලියේ. ඔය වයසේදී අපිත් ඊළඟ අවුරුද්ද එනකම් බලන් උන්නේ. දැන් නම් අවුරුදු දෙකකට සැරයක් ඔය දවස එනවනම් සතුටුයි. මොනවා උනත් උඹ ඉල්ලෙන්නේ සුබ පතුම්නේ. ඔන්න එහෙනම් සුබ උපන්දිනයක් වේවා කියල පතනවා !!!

    ReplyDelete
  19. සුභ උපන්දිනක්

    ReplyDelete
  20. සුබම සුබ උපන්දිනයක් වේවා....

    ReplyDelete
  21. සුභ උපන්දිනයක් දේවා මල්ලී . අපි කලින් සුභ පතලා ඉන්නෙ හොදේ .

    ReplyDelete
  22. සුභ උපන් දිනයක් වේවා දේවා!!!!!!!!!!!!!!
    ජය ජය ඈ...

    ReplyDelete
  23. සුබ උපන්දිනයක් වේවා මචන්

    ReplyDelete
  24. සුභම සුභ උපන්දිනයක් දේවා මල්ලි.....

    ඔන්න කේකුත් කෑව.

    ReplyDelete
  25. සුබම සුබ උපන් දිනයක් වේවා මල්ලි. මම අනිද්දා ගමේ එනවා. කේක් කෑල්ලක් තියලා තියපං. කොහොමටත් ලබන අවුරුද්දෙ වෙන ජාතියක කේක් කෑල්ලකුත් කන්න වෙනවනේ. ජය...!

    ReplyDelete
  26. සුභ උපන්දිනක් දේවා

    ReplyDelete
  27. සුබ උපන්දිනයක් වේවා ! ජය වේවා !

    ReplyDelete
  28. ම්ම්ම්ම්ම් සුභම සුභ උපන්දිනයක් වේවා අයිය බබාට...!!!

    මට ඔය කේක් එපා... නිකන් බටර් කේක් ඕන... වතුර ඇර බොන්න මොනා හරිත් ඕන... මේ විශ් කරන තුන්වෙනි පාර...

    ReplyDelete
  29. සුබ උපන්දිනයක් වේවා දේවෝ...

    ReplyDelete
  30. දන්නව නම් ඊයෙම විස් කොරනවා !

    ජය වේවා !

    ReplyDelete
  31. හදවතින්ම සුබ පැතුම් මල්ලියා ......

    ReplyDelete
  32. සුට්ටක් වෙලා ගියා ඒ උනාට හැපි බර්ඩ්ඩේ ඈ

    ReplyDelete
  33. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  34. පතා පැතුමන්....... සුභ පැතුම් ගෙනා හැමටම තුති..........

    ReplyDelete
  35. ජයම වේවා සහෝ!

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....