කලින් පොස්ට්එකේ කිවනේ මේ දවස් වල ඉතින් කටුනායක පැත්තේ රවුම් ගහනවා කියලා... ඉතින් දන්නා කියන බ්ලොග් කරුවන් කාරියන් කීප පොළක්ම රට යන්න බලාගෙන ඉන්නවත් කිවනේ...ඔන්න ඒ අය මෙන්න මේ ලින්ක් එකෙන් ඇවිත් බුකියට මෙසේජ් එකක් දාන්නකෝ..
මේ දවස් වල ඉතින් ඔය යන අතරතුර උන දෙයක් නිසා මේ ගැනලියන්න හිතුනා.... මම ඉතින් ඔය මත් වෙන දේවල් බිලා නැති නිසා මේ බ්ලොග් කියවන අපේ බ්ලොග් හිතවතුන් මේ කට එයාලාගේ අත්දැකීම එහෙම කියනවා නම් මම ගොඩාක් කැමති...
සාමානයෙන් දුකට ගෙනත් බොනබෝතලේම කොහොම හරි ඉවර කරගන්න බැරි උනොත් සතුටටත් බොන නිසා මත් වෙන අරක්කු වගේ ඒවා බොන්නේ මොන හෙතුවටද කියලා හිතා ගන්න නම් බැ ... සෝ එක මම හිතන්න ඕනෙත් නැනේ..
පහුගිය දවසක මම කටුනායක බස් එකේ යනකොට බස් එකට වයස අවුරුදු 40 ක විතර පුද්ගලයෙක් බස් රථයට නැගිලා ගමන් කරන කොට බස් රථයේ රියදුරා ඒ පුද්ගලයාට බහින්න කියල දෙතුන් පාරක් කිවා... එක පාරම හේතුවක් හිතා ගන්න බැරි උනත් ටික දුරක් යනකොට ඒ පුද්ගලයා හොදටම වෙරි මතින් කියලා තේරුම් ගන්න පුළුවන් උනා...
සාමානයෙන් සල්ලි මත්තෙම නාහෙන පුද්ගලික බස් රියදුරන් කොන්දොස්තර වරුන් අතරේ සමහර හොද මිනිස්සුත් ඉන්නවා ( 80%ක් විතර ) මේ පුද්ගයලා නිසා බස් රථයේ ගමන් ගන්නා අනිත් පුද්ගලයන්ට වෙන අපහසු තාවය තේරුම් අරගෙන තව කිහිප පාරක්ම බස් එකෙන් බහින්න කියලා අර පුද්ගලයට කියන්න රියදුරු මහතාට සිදු උනා.. එත් ඒ රියදුරු මහතාටත් එක එක වචන වලින් ආමන්ත්‍රණය කරමින් තව ටික දුරක් ගිහින් අසැබි වදන් වලින් කතා කරන්න පටන් ගත්තු නිසා බස් රථයේ රියදුරා බස් රථය නතර කරලා කොන්දොස්තර මහතාගේත් සහය ඇතිව ඔහුව බසයෙන් ඉවත් කරලා ධාවනය කරන්න පටන් ගත්තත් මීටර් කිහිපයක් යනවිට මගේ අසුනට පිටි පස අසුනේ වීදුරුව අසලට ඉතා විශාල කළු ගල් පහරක් අර බිමත් පුද්ගලයා එල්ල කළා... හැමෝගෙම වාසනාවට එක කාටවත් කරදරයක් නොවුනත් ඒ ගල් පහර වැදුනානම් දවස් ගානකට රෝහල් ගත වෙන්න හරි මේ ලෝකෙන් යන්න හරි වෙන්න තිබුනා....
ඒ පුද්ගලයා ඒ පළාතේම කෙනෙක් වෙන්න තිබුනා.. සමහර විට ඒ පුග්දලයන්ගේ දරුවන් ඒ බස් එකේම යනවා වෙන්නත් පුළුවන්.. බි ගත්තහම ලෝකෙම අමතක වෙනවද? තමන් කරන කියන දේවල් ගැන මුකුත් අවබෝදයක් නැති වෙනවද? තමන් කරන දේවල් ගැන වගකීම් රහිත වෙනවද? ජීවිතයක වටිනාකම අමතක වෙනවද? අරක්කු ටිකක් කටේ ගා ගත්තහම ඔහුට වඩා ලොකු පුද්ගලයන් නැද්ද? අරක්කු බි ගත්තම වෙන්නේ වැඩකට නැති වැඩ විතරක්ම නම් ඇයි ඉතින් ඕවා බොන්නේ.....
ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..
Showing posts with label හිතෙන විකාර. Show all posts

20 July, 2013
26 September, 2012
Happy Birth day දේවා
මිට අවුරුද්දකට කලින් මම පොස්ට් එකක් දැම්මා හරියටම අද වගේ දවසක සුභ පැතුමක් අරන් එන්න ඇවිත් බලන්න ඒ මොකද කියලා....
ඒ කාලේ වගේම තාමත් මට ඒ පිස්සුව තියනවනේ.... මම මටම විශ් කරගන්න.... ඉතින් ඔන්න අද මගේ උපන් දිනේ.... දැන් ඉතින් කොල්ලට 24කුත් ඉවර උනා... තාම පොඩි කොල්ලෙක් හොදේ...
වෙනදා වගේ දිග හැලි ලියන්නේ නැ ඉතින් වෙනදා වැඩිය බලන්න නාවත් කට්ටිය මම වත් වෙන බ්ලොග් බලන්න ගියානේ,, තාම හරියට ඒ විදිහට එන්න බැරි වෙලා තියන නිසා සුබ පතන්න එන්න අය අඩු වෙලානේ...
පිස්සු හොදටම තදවී.... කෙටිම පොස්ට් එකකින් මම මටම සුභම සුභ මෙව්වා එකක් වේවා කියලා කියා ගන්නවා...
ජය වේවා
අද තනොජා අක්කිගෙත් බර්ත් ඩේ එක මම දන්නා විදිහට...... අක්කටත් සුබ උපන්දිනයක් වේවා මටත් සුභ උපන්දිනයක් වෙන ගමන්ම
මෙන්න කේක් කළා යන්න.....
.
.
.
.
තිබුනේ නැද්ද.............. එ කියන්නේ ඔයා පරක්කුයි... කලින් අය කළා යන්න ඇති.... හම්බුනේ නැති අය කියලා යන්නකෝ....
අපි ගියා එහෙමනම්

20 February, 2012
ඇත්තටම ඔයාලා මේවා කරලා තියනවද? විශ්වාස කරනවද?
අතුරු කතා: පොස්ට් එකක් ලියන්න මේ තරම් මම වෙලා අරගෙන නැතුව ඇති මේ තරම්.. ඒත් මදුශානි නංගිගේ ජිවිතේ වෙනුවෙන් මම තව කිප දෙනෙකුගේ හරි අවදානය යොමු වෙයි කියලා හිතලා බ්ලොග් පොස්ට් එකක් නොදා උන්නේ...
ඇත්තටම දැනට අවශය කරන මුදලෙන් 3හෙන් 2ක විතර (2/3) හොයා ගන්න පුලුවන් වෙලා. බ්ලොග් අවකාශයේ මිතුරනේ ඔබලාට ගොඩාක් පින්.. ඉතිරි මුදල් ටික හොයාගන්න ඇත්තටම පුලුවන් වෙවි කියලා හිතෙනවා.. තාමත් උදව් කරන්න බලාගෙන පිරිසක් ඉන්න නිසා..
මම දාපු පොස්ට් එක තමන්ගේ බ්ලොග් වල දාපු වචනයකින්හරි ඒ වෙනුවෙන් කැප උනු හැමෝටම ස්තුති කරන්න දවසක් ඉක්මනටම උදාවේවි..
මේ ගැන තාමත් නොදන්න ඔබ වෙනුවෙන් නැවතත් අවදානයට...
****************************************************************
ඉතින් අද පොඩි දෙයක් ගැන කථා කරන්න හිතුවා..
මොනවා හරි දෙයක් අපි කියනකොට වැඩි වාර ගානක් ඒ දේ වෙනවද?
සමහර ගෙවල් හදනකොට මොනවා හරි අලුතෙන් ගොඩ නගනකොට එතන අනිත් අයගේ අවදානය ඒ නිර්මානය දෙසට යොමු වෙන එක වලක් වන්න මෙම නිවසට බුදු සරනයි.. මෙම ආයතනයට දෙවි පිහිටයි ඔහොමනේ ගහලා තියෙන්නේ... එතකොට අර ගොඩනැගිල්ල දිහා බලන එක අඩු වෙනවානේ
එතකොට ඉතින් ඉරිසියාව නිසා වෙන දේවල් අඩු වෙනවාලුනේ...
මම දන්නේ නැ මෙහෙම කරන්නේ ලංකාවේ විතරද එහෙමත් නැත්නම් ලංකාවෙන් පිටත් මේ දේවල් මෙහෙම කරනවද කියලා...
ලංකාවේ මිනිස්සුන්ට දරාගන්න බැරිද තවත් කෙනෙක් ගේ සතුටක් දියුනුවක්...
ඒ විතරක් නෙමේනේ කතාවට තමන් අකමැති කෙනෙක් ගැන කියනකොට නම් මිනිහට හොදක් වෙන්න එපා.. කවදා හරි ඔය මනුස්සයා අතේ සතේ නැතුව පාරේ හිගා කන්න ඔනා.. වැලි වැටෙන්න ඕනා ඔහොම කතා කියනවා මම ඇහිලා තියනවා.. එහෙම හැම වෙලේම මන්තරයක් වගේ මතුරනකොට එහෙම වෙන්න පුලුවන්ලු...
මන්තර වලාත් තියෙන්නේ ඔය කියන වචන 1008 පාරක්, 108 පාරක් කියවලා එකම දේ කියවලා ගබඩා වෙන වචන වල ශක්ටියලුනේ..
එහෙම එකම දේ කියවන කොට ඒ දේවල් වෙන්න තියන ඉඩ කඩ වැඩිලු.. විශ්වාස කරනවද ඔයාලත් ඒක...
ඉතින් මට පොඩි දෙයක් හිතුනා.. කැමති කෙනෙක් ඉන්නවා නම් කරලා බලන්න.. තමන් ආදරේ කරන කෙල්ල තමන්ට තාම ආදරේ නැත්නම් ඒක 1008 10008 විතර කියන්න
" මම ඔයාට ගොඩාක් ආදරෙයි ....... ඔයාත් මට ආදරේ කරනවා...."
ඕක නිතරම කියනකොට ඒවගේ වචන වල බලෙන් ඔයාලා කැමති දේ වෙන්නත් පුලුවන්නේ..
මට නිකමට හිතුන දෙයක්.. නිසායි මම මේක ලිව්වේ..
ගොඩාක් ගෙවල් වල ඔහොම ලියලා තියනවා මම දකින නිසා..
ඇත්තටම මේවගේ අර්ථයක් යහපතක් තියනවාද?
ඔන්න ඉතින් ඔයාලත් කියන්නකෝ එහෙමනම් දේව් ගේ අඩවියට තෙරුවන් සරණයි...
ඇත්තටම ඔයාලා ඒවා විශ්වාස කරනවද?

Subscribe to:
Posts (Atom)